සන්නස්ගල - 3

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    2r4lg60.jpg
     
    • Like
    Reactions: netlife007

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බෝල ටොයියා මොන බයිලා ගැහුවත් අර මැදමුලන කැරියට අපි චන්දෙ දෙන්නේ නැහැ. දැන් හරි නේ. ඉට්ස් ඔකේ බේබි දැන් පුක නොදී පල.
     
    • Like
    Reactions: bestdivx

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    බෝල ටොයියා මොන බයිලා ගැහුවත් අර මැදමුලන කැරියට අපි චන්දෙ දෙන්නේ නැහැ. දැන් හරි නේ. ඉට්ස් ඔකේ බේබි දැන් පුක නොදී පල.

    දැන් කවුද උඹට චන්දෙ දෙන්න කිවුවේ?

    අර නෙදර්ලන්තේ පොයිය හත් පොලේ ගා ගත්තා නේද
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් කවුද උඹට චන්දෙ දෙන්න කිවුවේ?

    අර නෙදර්ලන්තේ පොයිය හත් පොලේ ගා ගත්තා නේද

    උබට රිදෙන තලයට අනුව ෆොන්ට්ස් සයිස් වැඩි වෙයි. මම නෙදර්ලන්තේ යන එක මචන් මගේ පවුද්ගලික වැඩක්. අනෙක මන් යන්නේ අගෝස්තු මාසේ. හිටපන් පුක නොදී තව ටික දවසක්. :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපේ රටේ සියල්ලන්ම පාහේ සංස්කෘතියට අඩු වැඩි වශයෙන් අනුගතව සිටිති.සිංහල බෞද්ධ සංස්කෘතික රාමුව තුල එකිනෙකා ආගමික හා ජාතික වශයෙන් උපසංස්කෘති වල සිටියද ආසියාතිකයින් ලෙස වසර දහස් ගණනක් පිලිපැදි එකඟතා රැසක් අප සතුය. අන් මත ගරු කිරීම, ආගන්තුක සත්කාරය ,වැඩිහිටියන්ට සැලකීම,මවු පියන් රැකබලාගැනීම එකී මෙකී නොකී කාරණා රැසක් ගැන අපි අලිඛිත ව බැඳී සිටිමු.. ඒවා අපේ සියලු උපසංස්කෘති වල සාධු සම්මත හර පද්ධති ලෙස යොදා සිටිමු..
    මේ සංස්කෘතියට වෛර කරනාවූද , බැහැර කරනාවූද සම්ච්චල් කරනාවූද පිරිසක් අප දැක ඇත්තෙමු කලින් කලට එක් එක් මුහුණුවලින් ඔවුන්ව අපට දැකගත හැක. කාලයක් "X කන්ඩායම" ලෙසද වත්මන වන විට "අලුත් පරපුර" ලෙසද මොවුන් කලින් කලට තම කන්ඩායම් නාමයන් වෙනස් කරමින් පැමිනෙනු අපි දැක ඇත්තෙමු. අලුත් පරපුර නටවන පරන "X" මුහුණුද අපි දැක ඇත්තෙමු. අලුත් වේවා පරණ වේවා සංස්කෘතික කාබාසිනියාකරුවන් දුටු තැන හඳුනාගැනීමේ නොහැකියාවක් අපට නැත. උන්ගේ "මම පොර" කතන්දර පිටුපස ඇති දුර්ජන අමන අවජාතක ඉලක්ක අපි හඳුනාගත යුතුය..
    උපුල් ශාන්ත සන්නස්ගල තමාගේ මෑනියන් පිලිබඳව කෘතියක් රචනාකල බවට මුල්වරට ඇසූ දිනයේ මා ඉමහත් පුදුමයට පත්වුනෙමි. මේ අබුද්ධස්ස කාලය දැයි මොහොතකට හෝ ඒ මොහොතේ මට සිතෙන්නට ඇත. මක්නිසාදයත් සන්නස්ගල යනු මා දන්න පරිදි එහෙවු පුතෙක් නොවන බැවිනි.
    සන්නස්ගල ගැන මගේ පලමු මතකය ඉතා ඈතට දිවයන්නකි. මෙම සිදුවීම සිදුවී මීට වසර දහයකට වැඩි මිස අඩු නොවන බව මම දනිමි.සන්නස්ගල "පුතා" හඳුනාගැනීමට එය අදටත් ප්‍රමානවත් වනු ඇත. ඒනිසා එම සිද්ධිය මෙහි සඳහන් කිරීම වටී ‍යැයි සිතිනි.
    මගේ පියා පොත් පිපාසාව ඇති පාඨකයෙකි. ඕනෑම ආකාරයේ පොතක් කියවීමට ඔහු මැලි නොවන බව මම දනිමි. දිනක් ඔහු පොතක් අතට ගෙන මිනිත්තු කිහිපයකින් ඉතා කෝපයෙන් පොත නැවත තැබුවේ "මීට වඩා හොඳයි අම්මගෙයි තත්තගෙයි තැන් නම් කොරලාම පිදුවනම්" යැයි කියමිනි. මේ අරුමය කුමක්දැයි බැලීමට කෘතිය අතට ගෙන පිටු දෙක තුනක් හැරවීමේදී හේතුව සොයාගැනීමට මම සමත්වීමි. ඒ පොතේ පිදුමයි. "පිදුම -මා මෙලොවට බිහිකල ශුක්‍රානුවට හා ඩිම්බයට" යනුවෙන් එහි සඳන්ව තිබින . කතුවරයා උපුල් ශාන්ත සන්නස්ගල නම් විය.
    මේ පිදුමේ ඇති සාහිත්‍යමය ගතිය හා රැඩිකල් ගතිය හැර දේශපාලනමය ගතිය ගැන දැනීමක් මට ඒ සමයෙහි නොතිබුන බව මම දනිමි.නමුත් කල් යද්දී මේ පිදුමෙහි ඇති සංස්කෘතික පහරදීම මම සක්සුදක් සේ දුටුවෙමි.
    මවුපියන් යනු අපට ඇති උතුම් ම සම්පත් වෙති.එය ආසියාතික සංස්කෘතිය තුල අවිවාදාත්මකය. ඔවුන් කෙරේ ඇති භක්තිය, සෙනෙහස සංකේතාත්මක නොව හරයාත්මක ආධ්‍යාත්මික එකකි. නමුත් තම මැනියන් ඩිම්බයකට ද පියානන් ශුක්‍රානුවකට ද උපමා කරමින් ඊනියා රැඩිකල් බවක් පෙන්වන මේ "පුතා" අර අඳින්නේ බටහිරයන් තුල දෙමවුපියන් කෙරේ ඇති 'සංකේතාත්මක මවුපියන්' යන අදහස අපේ ඔලුවට එබීමට බවත් මේ"පුතා" ගේ ජනප්‍රියම මාතෘකාවක් වන ලිංගිකත්වය පිලිබඳ අදහස් සමාජයේ ස්ථානගත කිරීමට බවත් අද මට වටහාගැනීමට අපහසු නැත.
    නමුත් සන්නස්ගල ගේ "අම්මා" කෘතිය රචනය මට වටහාගත නොහැකි දෙයක් විය. ඒනිසාම මෙය කියවා බැලිය යුතුයැයි මට සිතිනි. මම එය කියවීමි. කෘතිය කියවා අවසානයේ මට මෙම සන්නස්ගල "අම්මා" කෘතිය ලිවීම හා සමාන කල හැකි තවත් සිදුවීමක් අසුරු සැනින් මතකයට නැගිනි.
    ඒ "EMINEM" ගේ 8Mile චිත්‍රපටියේ කතාන්දරයයි.. කතාව සරලය මෙසේය .EMINEM ගතකරනුයේ දුක්ඛිත ජීවින තත්වයකි. ඔහුගේ පියා ඔවුන් හැරගොසිනි. ඔහුගේ මව ඔහුගේ මිතුරෙක් සමග යහන් ගතවෙයි.ඔහු සතුව මුදල් නැත. EMINEM රැප් සටන් වලට ඉමහත් කැමත්තක් දක්වයි. ඔහුට ඒ සඳහා හැකියාවක් ද ඇත. අවසාන රැප් සටනේදී ඔහුගේ මිතුරෙකු ඔහුට අනතුරු හඟවන්නේ ඔහුගේ සියලු ජීවන තොරතුරු ඔහුගේ ප්‍රතිවාදියා දන්නා නිසා ප්‍රතිවාදියාට ජයග්‍රහන කිරීමට පහසු බවයි. EMINEM රැප් සටනේදී කරනුයේ කවුරුත් නොසිතනා දෙයකි. අනෙකාට බැන වැදීම වෙනුවට ඔහු තමන්ගේ ජීවිතයේ ඇති කාලකන්නි බවත් තමා අවජාතකයෙකු බවත් හෙළිකරයි. තමන්ගේ පවුල පිලිබඳවද, මවගේ අනාචාරය පිලිබඳවද EMINEM කියාදමයි. අවසානයේ EMINEM තරගය ජයග්‍රහනය කරනුයේ ඔහුට එරෙහිව කිසිවක් කියාගත නොහැකිව ප්‍රතිවාදියා නිරුත්තර වීම තුලය..
    ඒ EMINEM එසේ කරද්දී ළමුන්ට සිංහල පාඩම් කියා දෙන සන්නස්ගල තමාගේ නීරස ජීවිතයේ ආගිය තොරතුරු, දුබලතා හෙලිකරන්නේ ඇයි දැයි මම සිතන්නට පටන්ගතිමි. මක්නිසාදයත් සන්නගල මේසය මත තබන්නේ එසේ මෙසේ තුරුම්පු නොවන නිසායි. ප්‍රශ්නය වන්නේ තමා කුඩාකාලයේ විරූපීව සිටි බව, පියාගේ බේබදු කම,දුගී බව පමනක් නොව පවුල තුල ඇති වූ ව්‍යාභිචාරි ක්‍රියා පවා හිරිකිතකින් තොරව හෙලි කරමින් අම්මා ඇතුලු පවුලේ සියල්ලන් සමාජය ඉදිරියේ නිරුවත්කොට සන්නස්ගල සුදු ඇඳුම හැඳගෙන මේ සැරසෙන්නේ කුමක් සඳහාද යන්නයි...
    මගේ මොලයට ආවේ එකම පිලිතුරකි. ඒ "දේශපාලනය" යන වචනයයි.සන්නස්ගල තමාගේ පවුලේ අය නිරුවත් කරන ලද්දේ ද තමාගේ සමාජ පන්තිය , හීනමාන තුවාලය තමා විසින්ම පාරගන්න ලද්දේද අනාගත දේශපාලන පොරපිටියේදී එල්ලවිය හැකි සතුරු ප්‍රහාර වලට "EMINEM" පලිහක් ලෙස බව මට අවසානයේ වැටහින.
    සන්නස්ගල ප්‍රසිද්ධ දේශපාලනයට එනු ඇතැයි මම මගේ යෙහෙලියකගේ මවකට කියූවිට ඇය අවධාරනය කලේ සන්නස්ගල "මහතා" එසේ නොකරන බවයි. නමුත් එදිනෙන් අට මසකට පසුව එලැඹෙන මැයි මස එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක ලෙස අභිනවයෙන් තේරී පත්වන්නේ සන්නස්ගල මහතා ‍යැයි ඇය මොහොතකට හෝ නොසිතන්නට ඇත.
    මා මේ උත්සාහකරනුයේ මිනිසුන් කවුරුන්දැයි හඳුන්වාදීමටය. තම ජීවිකාව ලෙස සිංහල උගනවන අතර කෙල්ලන් හා කොල්ලන් එකම බංකුවේ වාඩිකර , ඇඟට නොදැනෙන්නට අසැබි වචන කියමින් උන්ගේ භාව තමාගේ උවමනාවන්ට ප්‍රකෝපනය කරවන ලද, තමාගේ හිතේ ඇති බටහිර සංස්කෘතික විකෘති ලිංගිකත්වයන් තනි තටුවෙන් පියාඹවන ලද, දිනකට ලක්ෂ ගණනක් උපයමින් සුපිරි වාහන වල ගමන් කරමින් සිටියද තමා මෙලොවට බිහි කල "අම්මා" දෙස ඇහැක් ඇර නොබලන ලද සන්නස්ගල නැමති ඊනියා විදග්ධ සංස්කෘතික ඝාතක කයිවාරුකාරයා අවසානයේ සියලු ඇඳුම් උනා පසෙකින් තබා තම "අම්මා" විකුනා දේශපාලන ප්‍රවේශය සාදාගත් අයුරු පිලිකුලෙන් යුතුව වුවද මෙසේ හෙළිකල යුතුව ඇත.
    ඔබ කුමන ජාතියක සිටියත්, කුමන ආගමක සිටියත් ඔබේ මුතුන්මිත්තන් වසර දහස් ගණනක් රැකගත්තාවූ ඒ හරපද්ධතිය රැක ගැනීමට නම් මෙවන් අවස්ථාවාදී "EMINEM සන්නස්ගල" වැනි නරුමයින්ට ලබා දිය යුතු පිළිතුර කුමක් ද? "අම්මා" කතාව දෝලාවෙන් ගෙන ආවත් ඒ අම්මා මැරෙන්න විට වතුර පොදක් දීමට ලඟ නොසිටි "අමුතු" පුතාලා මවා පෙන්වන සින්තටික් ලෝකවල ඔබ තනි විය යුතු ද? ඔවුන් දේශපාලනයට විත් ඔබේ සංස්කෘතිය රකිනු ඇත්ත ද? ඔබේ සභ්‍යත්වයට ගරු කරනු ඇත්ද? ඔබට තබා ඔබේ දරුවාටවත් යහපත් හෙටක් තනනු ඇත් ද?
    ජූරිය ඔබයි !

    ~ඉසුරු රන්දෙනිකුමාර~
     
    • Like
    Reactions: ishanc

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43

    දන්නේ නැති මගුල් කතා කරන්න එපා.

    මනමේ පිටපත ගත්ත කතාව ඔන් අහගනින්. (ඇත්ත දන්නේ මම සන්නස්ගලගේ ක්ලාස් ගිය නිසා)

    A/L සිංහල විෂය නිර්දේශයට මනමේ නාට්‍ය පිටපත අද්‍යනය කරන්න තියෙනවා කියල දන්නවද?
    A/L සිංහල වලට කිසිම text book එකක් රජයෙන් ප්‍රින්ට් කරලා දෙන්නේ නෑ. සල්ලි වලට ගන්න ඕනේ.

    ළමයින්ට උගන්නන්න ගියහම සැහෙන කාලයක් යනවා පිටපත ලියගන්න්.
    එක ලේසි නෑ පට්ට අමාරු දෙයක්.

    ඉස්කෝලෙදි කරන්නේ ටීචර් බෝර්ඩ් එකේ ලියනවා ළමයි ලියාගන්නවා.

    මූ කලේ නාට්‍ය පිටපත ප්‍රින්ට් කරලා ක්ලාස් එකේ ළමයින්ට බෙදල දුන්න නිබන්ධනයක් හැටියට. මූ එක ටිකක් creative වෙන්න ලස්සන කවරයක් දැම්ම.
    හැබැයි එකේ ගහල තියෙනවා "මෙය විකිණීම සම්පූර්ණ තහනම් කියල"

    මමත් මනමේ ඉගෙනගත්තේ මූ ප්‍රින්ට් කරපු එක කියවල.

    එදිරිවීර සරචන්ද්‍ර හිටියානම් කවදාවත් ඕකට නඩුවක් දාන්නේ නෑ.
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home

    niyamayi machan aththa wisthare kiwata
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    පොන්න ටොයියා ළිඳේ....! :lol::lol:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    ops....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    දන්නේ නැති මගුල් කතා කරන්න එපා.

    මනමේ පිටපත ගත්ත කතාව ඔන් අහගනින්. (ඇත්ත දන්නේ මම සන්නස්ගලගේ ක්ලාස් ගිය නිසා)

    A/L සිංහල විෂය නිර්දේශයට මනමේ නාට්‍ය පිටපත අද්‍යනය කරන්න තියෙනවා කියල දන්නවද?
    A/L සිංහල වලට කිසිම text book එකක් රජයෙන් ප්‍රින්ට් කරලා දෙන්නේ නෑ. සල්ලි වලට ගන්න ඕනේ.

    ළමයින්ට උගන්නන්න ගියහම සැහෙන කාලයක් යනවා පිටපත ලියගන්න්.
    එක ලේසි නෑ පට්ට අමාරු දෙයක්.

    ඉස්කෝලෙදි කරන්නේ ටීචර් බෝර්ඩ් එකේ ලියනවා ළමයි ලියාගන්නවා.

    මූ කලේ නාට්‍ය පිටපත ප්‍රින්ට් කරලා ක්ලාස් එකේ ළමයින්ට බෙදල දුන්න නිබන්ධනයක් හැටියට. මූ එක ටිකක් creative වෙන්න ලස්සන කවරයක් දැම්ම.
    හැබැයි එකේ ගහල තියෙනවා "මෙය විකිණීම සම්පූර්ණ තහනම් කියල"

    මමත් මනමේ ඉගෙනගත්තේ මූ ප්‍රින්ට් කරපු එක කියවල.

    එදිරිවීර සරචන්ද්‍ර හිටියානම් කවදාවත් ඕකට නඩුවක් දාන්නේ නෑ.

    බම්බුව
    මු එක ප්‍රින්ට් කරලා වික්කා..නිකන් දුන්නේ නැහැ . පුළුවන් නම් ඔය කියන එක දාපන් බලන්න

    එතකොට පිළිගන්නම් .. එහෙනම් පකටද නඩු දැම්මේ ? පුක කහනවටද
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    උබට රිදෙන තලයට අනුව ෆොන්ට්ස් සයිස් වැඩි වෙයි. මම නෙදර්ලන්තේ යන එක මචන් මගේ පවුද්ගලික වැඩක්. අනෙක මන් යන්නේ අගෝස්තු මාසේ. හිටපන් පුක නොදී තව ටික දවසක්. :lol:

    නිකන් පොයි දිග ඇරලා දැන් නොන්ඩි වෙලා...

    උඹ වගේ අසහනෙන් පෙලෙන කසිප්පු පොරකට මොන නෙදර්ලන්තේද බන්... කන පැලෙන්න කසිප්පු ගැහුවහම ගෙදර පේනවා ඇති නෙදර්ලන්තේ වගේ

    හික්හික්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පුක කහනවට වෙන්න ඇති නඩු දැම්මේ? නොදන්නා මගුල් ..

    පුක කහපු හින්දද දන්නෙ නෑ නඩුවෙන් දින්නෙ? :lol::lol::rofl::rofl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පන්න පොකේ රිකැ අමුවෝ තෝ ටොයියෝ කියලා නම දැම්මට තොගේ අවල් එක ජාතක කරලා තියෙන්නේ උපන් ගෙයි බයියෙක් නේ බොලව් උබ කොලබ දැකලා තියෙනවා ද ඇ වදයෝ අඩුම ගනේ උබලගේ මහා එකා බඩඉගුරුවත් දැකලා තියෙනවාද වද වෙසමුනි වහල්ලෝ උබලා වගේ උන් මහා එකා රෙන බෙට්ටත් වදින උන් අම්මපා මහා එක දුටු ගැමුණුම තමා තොපිලා ඒකාලේ බැල මෙහෙවර කම් කරපු බත් බැලයෝ අනේ තොපිලා වගෙ අනාතයේ ඉන්න කන් රට ර අඹ සරණයි
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    පන්න පොකේ රිකැ අමුවෝ තෝ ටොයියෝ කියලා නම දැම්මට තොගේ අවල් එක ජාතක කරලා තියෙන්නේ උපන් ගෙයි බයියෙක් නේ බොලව් උබ කොලබ දැකලා තියෙනවා ද ඇ වදයෝ අඩුම ගනේ උබලගේ මහා එකා බඩඉගුරුවත් දැකලා තියෙනවාද වද වෙසමුනි වහල්ලෝ උබලා වගේ උන් මහා එකා රෙන බෙට්ටත් වදින උන් අම්මපා මහා එක දුටු ගැමුණුම තමා තොපිලා ඒකාලේ බැල මෙහෙවර කම් කරපු බත් බැලයෝ අනේ තොපිලා වගෙ අනාතයේ ඉන්න කන් රට ර අඹ සරණයි

    ridilaaaa.... :lol::lol::lol::lol::lol::lol::lol:

    santhosai ithin