දන්නේ නැති මගුල් කතා කරන්න එපා.
මනමේ පිටපත ගත්ත කතාව ඔන් අහගනින්. (ඇත්ත දන්නේ මම සන්නස්ගලගේ ක්ලාස් ගිය නිසා)
A/L සිංහල විෂය නිර්දේශයට මනමේ නාට්‍ය පිටපත අද්‍යනය කරන්න තියෙනවා කියල දන්නවද?
A/L සිංහල වලට කිසිම text book එකක් රජයෙන් ප්‍රින්ට් කරලා දෙන්නේ නෑ. සල්ලි වලට ගන්න ඕනේ.
ළමයින්ට උගන්නන්න ගියහම සැහෙන කාලයක් යනවා පිටපත ලියගන්න්.
එක ලේසි නෑ පට්ට අමාරු දෙයක්.
ඉස්කෝලෙදි කරන්නේ ටීචර් බෝර්ඩ් එකේ ලියනවා ළමයි ලියාගන්නවා.
මූ කලේ නාට්‍ය පිටපත ප්‍රින්ට් කරලා ක්ලාස් එකේ ළමයින්ට බෙදල දුන්න නිබන්ධනයක් හැටියට. මූ එක ටිකක් creative වෙන්න ලස්සන කවරයක් දැම්ම.
හැබැයි එකේ ගහල තියෙනවා "මෙය විකිණීම සම්පූර්ණ තහනම් කියල"
මමත් මනමේ ඉගෙනගත්තේ මූ ප්‍රින්ට් කරපු එක කියවල.
එදිරිවීර සරචන්ද්‍ර හිටියානම් කවදාවත් ඕකට නඩුවක් දාන්නේ නෑ.
මේ දවස් වල බයියෝ ළිඳේ මයි ඉන්නේ, උන් ම ත්‍රෙඩ් ඇරලා ලිඳට වැටෙනවා






