එක්සත් ජාතික පක්ෂය - කොළඹ දිස්ත්‍රික්කය (2015)
රෝසි සේනානායක - 65,320
මංජු ශ්‍රි අරංගල - 56,359
ලෙනාඩ් කරුණාරත්න - 48,273
උපුල් ශාන්ත සන්නස්ගල - 40,194
ඒ.එස්.කුහවර්ධන් - 39,293
නිරෝෂන් පාදුක්ක - 34,175
ෆෙරෝසා ෆාතිමා මුසම්මිල් - 27,033
ජයන්ත ද සිල්වා - 22,892
සුනේත්‍රා රණසිංහ - 18,860
උදාර රත්නායක - 13,788
ශ්‍රීනාත් පෙරේරා - 12,839
මට උනෙත් ශිහාන් මිහිරංගට උනු දේ - උපුල් ශාන්ත සන්නස්ගල
උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මෙවර මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්විය. ඔහුගේ පරාජය සම්බන්දයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණට ඉදිරිපත්වීම ඔහු කල පරීක්ෂණයක් බවය. මිනිසුන් ප්‍රතිපත්ති මත දේශපාලන කරන මිනිසුන් ප්‍රතික්ෂේප කරනා බවත් පොරොන්දු දෙන දේශපාලකයන් පිළිගන්නා බවත්, තමා ප්‍රතිපත්ති මත දේශපාලනය කරන්නෙක් නිසා තමන් පරාජය වූ බවය.
"මට උනෙත් ශිහාන් මිහිරංගට උනු දේ. හැමෝම හිතුවා ඔහු තමි සුපර් ස්ටාර් කියල. එත් අන්තිමේ අජිත් බණ්ඩාර තමයි දිනුවේ." යයි වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
Source