ගොඩක් වටිනවා
ඒ වගේම තමයි අපි අද ලෝකේ එහේ මෙහේ තොරතුරු වේගයෙන් සන්නි වේදනය කරන්නේ සන්නොවේදන තාක්ෂණයේ දියුණුව නිසා.
ඒකට දුරකථනය රේඩියෝව වගේ උපකරණ වලින් ලොකු උදවුවක් උනා.
ඒ ව නිර්මාණය කරපු අය ගැනත් පුලුවන්නම් දාපන් මචන්
ගොඩක් වැදගත් කරුණු තියෙන පොස්ට් එකක් යාළුවා ... ගොඩක් ස්තූතියි ..
ඔන්න මම ගාව තියෙන රේප් දුන්නා ...
maxxa post eka machan, keep this good work up...
rep denna bahalu ban, passe dennum




වැදගත් පොස්ට් එකක්....තැන්ක් මචං...
**ශානිකා**;11384184 said:most valuable thread....tnx



