Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනාගෙයි, මැතිව්ස්ගෙයි කෙරුවාව!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම කරලා; ICC වාර්තාවේ සඳහන් ලංකාවේ ක්‍රිකට් දූෂිතයින් මෙන්න..!

(ලංකා ඊ නිව්ස් - 2018.ඔක්.05, පෙ.ව.9.00) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (ICC Anti-Corruption Unit ) සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායමක් පසුගියදා ලංකාවේ ජනාධිපති අගමැති දෙදෙනාට තමන්ගේ වාර්තාව බාර දී තිබේ. ICC යේ මේ විමර්ශනයට හේතු වූයේ පසුගියදා අල් ජසීරා නාලිකාව විසින් හෙළිකරන ලද ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳ දිර්ඝ වාර්තා වැඩ සටහනයි.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්ර සේනානායක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් බුකී කරුවන් සමග ‘මැච් ෆික්සිං’ සඳහා කරන ලද සාකච්ඡා සහිත පටිගත කිරීම් සහ පසු ක්‍රීඩා කිරීම් අනුව ඔවුන් වැරදි කරුවන් බවත්, ජෙෆ්රි දබරේරා ‘පිච් ෆික්සිං’ සඳහා සම්බන්ධ බවත් ජනපතිට සහ අගමැතිට දුන් ඒ වාර්තාවේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.

වාර්තාවේ වැදගත්ම සිද්ධිය නම් ප්‍රකට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම සඳහා සම්බන්ධ යැයි වාර්තා කර තිබීමයි. සනත් ජයසූරිය තම කණ්ඩායමේ රහස් සහ තණ තීරුවේ රහස් බුකී කරුවන්ට ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් කර ඇතැයි දැන ගන්නට තිබේ.

මෙම වාර්තාව ලබා දීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ ඇති දූෂණ මර්දන ඒකකයේ ශාඛා කාර්යාලයක් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමට කරන ලද යෝජනාවට ශ්‍රී ලංකාව එකඟතාවය පල කර ඇතැයි පැවසේ. වරද කරුවන්ට දඬුවම් දීමද අයිසීසීය ලංකාවෙන් බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රකට බුකී කරු තිලංග සුමතිපාල අතට පත්වීමෙන් පසු මේ තරම් ක්‍රීඩකයන් පිරිසක් සහ නිලධාරීන් පිරිසක් බුකී කරුවන් සමග එක්ව ‘මැච් ෆික්සිං’ සහ ‘පිච් ෆික්සිං’ සඳහා යොමුවීම ශ්‍රී ලංකාව විසින් වෙනම සොයා බැලිය යුතු කාරණයකි.

මෙහෙම වුනේ ඇයි..?

2015 අගෝස්තු මැතිවරණයෙන් පසු හැදූ සම්මුති පඩංගුව නිසා ජනාධිපති පල්ලෙවත්ත ගමරාළට කැමැති පරිදි ක්‍රිකට් විනාශ කිරීමට මග පෑදිණ. ඔහු ප්‍රථමයෙන්ම ජනතාව කුණු කූඩයට ඇද දැමූ පරාජිත තිලංග සුමතිපාල ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට පත් කර ලද අතර සම්මුති පඩංගුව නිසා ක්‍රීඩා අමාත්‍යාංශය ද ගමරාළ පාර්ශවයට අයත් විය. එහිදී ද ඔහු ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පත් කෙළේ අමු රාජපක්ෂවාදියෙක් මෙන්ම පොදු අපේක්ෂකයාට කොචෝක් දැමූ අති දූෂිතයෙක් වූ දයාසිරි ජයසේකරය. බුකී තිලංගට කිසිදු ආකාරයකින් ක්‍රිකට් නිලවරණයට සහභාගී වීමට නොහැකියාව තිබියදී ඒ නොසලකා ඔහුට ක්‍රිකට් මහ පුටුව වන සභාපති පුටුවට තරඟ කිරීමට අවස්ථාව සලසා දුන්නේ ජනාධිපති ගමරාළ සහ දයාසිරි ය. ඉන්පසුව ක්‍රිකට් සභාපති පුටුවට පැන ගත් තිලංග සුමතිපාල දයාසිරි ජයසේකරත් සමග එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද තිබෙන ශෝචනීය තත්ත්වය දක්වා ගෙන ආවේ ය. සත්‍ය වශයෙන්ම දැන් තිබෙන්නේ ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් කැපී යන්නට ඔන්න මෙන්න ය.

එක්සත් ජාතික පක්ෂයද මේ තත්ත්වයට වගකිව යුතු වන්නේ මගුල් සම්මුති පඩංගුව නිසා මේවා දැක දැක කට පියාගෙන සිටීම නිසා ය. ඔවුන් තව දුරටත් කට පුක දෙකම පියාගෙන සම්මුති පඩංගුව රකින්නේ කොයි වළ යන්නදැයි යහපාලනයට ඡන්දය දුන් ජනතාව විමසති.

මැච් ෆික්සිං කරන ක්‍රීඩකයින් සහිත රටක් කිසිදා ජයග්‍රහණ ලබන්නේ නැත. ඒ අනුව අද ලංකාව පිග්මි ගෝත්‍රික කණ්ඩායමක් සමග ක්‍රිකට් ගැහුවත් උන්ටත් පරාද වනවා නිසැක ය. ලංකාවේ ජනතාවට ක්‍රිකට් යනු ජීවිතයේ කොටසකි. එයද විනාශ වීම යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමට විශාල හේතුවක් වී තිබේ.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි-

[QUOTE="Haramanis1, post: 23705814, member: 564929"] [SIZE="4"]සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම කරලා; ICC වාර්තාවේ සඳහන් ලංකාවේ ක්‍රිකට් දූෂිතයින් මෙන්න..! (ලංකා ඊ නිව්ස් - 2018.ඔක්.05, පෙ.ව.9.00) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (ICC Anti-Corruption Unit ) සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායමක් පසුගියදා ලංකාවේ ජනාධිපති අගමැති දෙදෙනාට තමන්ගේ වාර්තාව බාර දී තිබේ. ICC යේ මේ විමර්ශනයට හේතු වූයේ පසුගියදා අල් ජසීරා නාලිකාව විසින් හෙළිකරන ලද ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳ දිර්ඝ වාර්තා වැඩ සටහනයි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්ර සේනානායක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් බුකී කරුවන් සමග ‘මැච් ෆික්සිං’ සඳහා කරන ලද සාකච්ඡා සහිත පටිගත කිරීම් සහ පසු ක්‍රීඩා කිරීම් අනුව ඔවුන් වැරදි කරුවන් බවත්, ජෙෆ්රි දබරේරා ‘පිච් ෆික්සිං’ සඳහා සම්බන්ධ බවත් ජනපතිට සහ අගමැතිට දුන් ඒ වාර්තාවේ සඳහන්ව ඇතැයි වාර්තා වේ. වාර්තාවේ වැදගත්ම සිද්ධිය නම් ප්‍රකට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම සඳහා සම්බන්ධ යැයි වාර්තා කර තිබීමයි. සනත් ජයසූරිය තම කණ්ඩායමේ රහස් සහ තණ තීරුවේ රහස් බුකී කරුවන්ට ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් කර ඇතැයි දැන ගන්නට තිබේ. මෙම වාර්තාව ලබා දීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ ඇති දූෂණ මර්දන ඒකකයේ ශාඛා කාර්යාලයක් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමට කරන ලද යෝජනාවට ශ්‍රී ලංකාව එකඟතාවය පල කර ඇතැයි පැවසේ. වරද කරුවන්ට දඬුවම් දීමද අයිසීසීය ලංකාවෙන් බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රකට බුකී කරු තිලංග සුමතිපාල අතට පත්වීමෙන් පසු මේ තරම් ක්‍රීඩකයන් පිරිසක් සහ නිලධාරීන් පිරිසක් බුකී කරුවන් සමග එක්ව ‘මැච් ෆික්සිං’ සහ ‘පිච් ෆික්සිං’ සඳහා යොමුවීම ශ්‍රී ලංකාව විසින් වෙනම සොයා බැලිය යුතු කාරණයකි. මෙහෙම වුනේ ඇයි..? ------------------------ 2015 අගෝස්තු මැතිවරණයෙන් පසු හැදූ සම්මුති පඩංගුව නිසා ජනාධිපති පල්ලෙවත්ත ගමරාළට කැමැති පරිදි ක්‍රිකට් විනාශ කිරීමට මග පෑදිණ. ඔහු ප්‍රථමයෙන්ම ජනතාව කුණු කූඩයට ඇද දැමූ පරාජිත තිලංග සුමතිපාල ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට පත් කර ලද අතර සම්මුති පඩංගුව නිසා ක්‍රීඩා අමාත්‍යාංශය ද ගමරාළ පාර්ශවයට අයත් විය. එහිදී ද ඔහු ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පත් කෙළේ අමු රාජපක්ෂවාදියෙක් මෙන්ම පොදු අපේක්ෂකයාට කොචෝක් දැමූ අති දූෂිතයෙක් වූ දයාසිරි ජයසේකරය. බුකී තිලංගට කිසිදු ආකාරයකින් ක්‍රිකට් නිලවරණයට සහභාගී වීමට නොහැකියාව තිබියදී ඒ නොසලකා ඔහුට ක්‍රිකට් මහ පුටුව වන සභාපති පුටුවට තරඟ කිරීමට අවස්ථාව සලසා දුන්නේ ජනාධිපති ගමරාළ සහ දයාසිරි ය. ඉන්පසුව ක්‍රිකට් සභාපති පුටුවට පැන ගත් තිලංග සුමතිපාල දයාසිරි ජයසේකරත් සමග එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද තිබෙන ශෝචනීය තත්ත්වය දක්වා ගෙන ආවේ ය. සත්‍ය වශයෙන්ම දැන් තිබෙන්නේ ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් කැපී යන්නට ඔන්න මෙන්න ය. එක්සත් ජාතික පක්ෂයද මේ තත්ත්වයට වගකිව යුතු වන්නේ මගුල් සම්මුති පඩංගුව නිසා මේවා දැක දැක කට පියාගෙන සිටීම නිසා ය. ඔවුන් තව දුරටත් කට පුක දෙකම පියාගෙන සම්මුති පඩංගුව රකින්නේ කොයි වළ යන්නදැයි යහපාලනයට ඡන්දය දුන් ජනතාව විමසති. මැච් ෆික්සිං කරන ක්‍රීඩකයින් සහිත රටක් කිසිදා ජයග්‍රහණ ලබන්නේ නැත. ඒ අනුව අද ලංකාව පිග්මි ගෝත්‍රික කණ්ඩායමක් සමග ක්‍රිකට් ගැහුවත් උන්ටත් පරාද වනවා නිසැක ය. ලංකාවේ ජනතාවට ක්‍රිකට් යනු ජීවිතයේ කොටසකි. එයද විනාශ වීම යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමට විශාල හේතුවක් වී තිබේ. -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom