සනී අක්කා දෙවන දවසේ හොඳම අාදායම උපයයි

sanka gamage

Active member
  • Sep 25, 2012
    270
    112
    43
    සනී අක්කා දෙවන දවසේ හොඳම අාදායම උපයයි

    ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන සනී ලියොන් රඟපාන Mastizaade අලුත් චිත්‍රපටිය මේ දිනවල තිරගත වෙමින් පවතිනවා.

    කොහොම හරි මේ චිත්‍රපටිය පළමු දිනයේ ඉන්දීය කෝටී 7.99ක් පමණ මුදලක් උපයලා තියෙනවා කියලා ආරංචියි.

    දෙවන දිනය නිවාඩු දවසක් වුණු නිසා ඉන්දීය කෝටී 11.07ක් උපයලා තියෙනවා. කොහොම හරි බොක්ස් ඔෆිස් ආදායම් අතරට ද එය එක්වෙලා.

    Mastizaade චිත්‍රපටයේ සනී ලියොන් ද්වීත්ව චරිත රඟපානවා. තුෂාර් කපූරු සහ විර්දාර් යන නළුවන් මේ චිත්‍රපටයේ ර‍ඟපානවා

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    බලන්න ඕන.

    ඕක ඉන්දියාවේ banned කරා .... ඊට පස්සේ සමහර දේවල් කපල ... මට සිලිටු කරලා තම ඔය එලියට දාලා තියෙන්නේ .. ඔරිජිනල් එක හොයාගන්න තිබ්බා නම් මරු ,,

    bannedකරපු එක hate story 3 එකටත් වඩා හපන් කියලා තමා කියන්නේ
     
    :P:P:P:P