සනී අක්ක ලංකාවට එනවලු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රට India තැඹිලි දැකපු නැති එකියක්. :lol:

ඉන්දියාවේ තැබිලි නැහැ. තියෙන්නේ කුරුම්බා විතරයි. අනෙක සනි අක්ක ඇමරිකාවේ උපන්න කෙනෙක් නේ.
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මැති අමැතිලා ලෝකල් බඩු වෙනුවට සනිට ගහන්න යයි අපේ සල්ලි වලින් ,ඒක නිසා සනි අක්කා එන එක තහනම් කරන්න ඕනේ නැත්නම් ලංකාවේ බිලියන ගණන් විදේශ ගතවෙන එක වළක්වන්න බෑ :(