සනුදී ගිහානි බිකිනියට හැඩයි

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර ලංකාවේ කෙල්ලෝ


    රූ රැසේ අඳිනා ලෙසේ අත්
    ලෙලදිදී විදුලිය පබා...
    රන් රසේ එක්වන ලෙසේ වෙණ
    නාද නූපා තබ තබා...
    කම්පසේ දෙන සැර ලෙසේ දෙස
    බල බලා නෙතඟින් සබා...
    මං කෙසේ පවසම් එසේ වර
    සුර ළදුන් දුන් රඟ සොබා...
    පුන් මදාරා මල් දමින් යුතු
    දිගු සුනිල් වරලස ගොතා...
    මන් මදා කිතු ලිය ලෙසින් උර
    තුර සරා දිලි මුතු ලතා...
    මන් නදා වන මිණී මෙවුල් නද
    වෙණ නදින් එක්කොට ඉතා...
    උන් එදා දුන් රඟ දුටොත් තව
    සක් සැපත් කවරෙක් පතා...
    මන් නදා වන මිණී මෙවුල් නද
    වෙණ නදින් එක්කොට ඉතා...
    උන් එදා දුන් රඟ දුටොත් තව
    සක් සැපත් කවරෙක් පතා...
    පිපි සමන් කුසුමන් පටින් තන
    රන් හසුන් මෙන් මන් බැඳේ...
    ලඹ සවන් දිගු රන් පටින් දන
    නෙත් නුවන් බඳීමින් තදේ...
    මද පවන් වැද ලෙළ පහන් සිළු
    මෙන් රැගුම් දෙන රන් බඳේ...
    දෙවි වුවන් රූ සිරි නුවන් බඳූ
    බඹ වුවත් දැහැනින් මිදේ...
    මද පවන් වැද ලෙළ පහන් සිළු
    මෙන් රැගුම් දෙන රන් බඳේ...
    දෙවි වුවන් රූසිරි නුවන් බඳූ
    බඹ වුවත් දැහැනින් මිදේ...



    මේවා විනිවිද පේන ඇඳුම් විදිහට ඇඳලා තිබුන ඒවා සමහර fade වෙලා
    Culture-1920-x-900.jpg