සඳක් බැසගියා අවරගිරින්....

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    සඳක් බැසගියා අවරගිරින්....

    Sadak_Basa_Giya_Clarance.jpg

    සඳක් බැසගියා අවරගිරින් ඉරක් උදා කරලා...
    මටත් ලොවක් තිබුනා මතකයි මම ඉමි සිහිකරලා..
    දෙළුම් මල් පිපුණු දෙවට දිගේ පාසැල් ගිය කාලේ...
    මල් වගේ සිනාසුණ කෙල්ලන් හා මතකයි මගෙ බාලේ...

    විවේකයක් ලද විටදි අපී දුව පැණ ඇවිදිනවා...
    ගණන් තමයි මගෙ හිතට වදේ නිතරම වරදිනවා...
    ගමේ පාසැලේ වැඩක අපී පෙරමුණ ගෙන යනවා...
    තවත් වරක් මට පාසැල් යන්නට ලැබුණොත් මම යනවා...

    ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ...
    මලක් පිපී සුවදින් පිරුණා සේ මුහුණේ සිනහ මැවේ...
    දුකක් සිතේඅ දැණුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ...
    තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් හරිම අගේ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Download : http://beemp3.com/download.php?file=3979341&song=Sandak+Basa+Giya
     
    • Like
    Reactions: Anime and rudayas

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මල් වගේ සිනාසුණ කෙල්ලන් හා මතකයි මගෙ බාලේ...
    දුකක් සිතේඅ දැණුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ...
    තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් හරිම අගේ...

    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මල් වගේ සිනාසුණ කෙල්ලන් හා මතකයි මගෙ බාලේ...
    දුකක් සිතේඅ දැණුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ...
    තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් හරිම අගේ...

    :yes:

    විවේකයක් ලද විටදි අපී දුව පැණ ඇවිදිනවා...
    ගණන් තමයි මගෙ හිතට වදේ නිතරම වරදිනවා...
    :yes::yes:

    :-)confused::confused:ගණන් වරදින එක නං තාම තියෙනව බං.....:confused::confused:)