Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳගමන ප්රොඩාවක්ද????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳගමන ප්රොඩාවක්ද????

"අපි සඳට යනවිට පිටසක්වල ජීවීන් සිටියා"

- නීල් ආම්ස්ට්රොන්

මිනිසා සඳ මතට පා තැබුවේ 1969 ජුලි 21 වැනිදායි. එදා සිට සඳ මතදී ඇපලෝ 11 යානාවේ අභ්යවකාශ නියමුවන් දුටුවේ කුමක් දැයි ලෝකවාසීන්ට හෙළි වූයේ නැත. එහෙත් වසර 41 කට පසු රහස හෙළිවී ඇත. මේ එදා නාසා හෙවත් ඇමරිකානු අභ්යවකාශ පාලන මැදිරිය සහ ඇපලෝ යානාව අතර හුවමාරු වූ ගුවන් විදුලි පණිවුඩ සංවාදයයි.

නාසා - පාලන මැදිරිය ඔබව අමතනවා - ඇපලෝ 11 යානාව මොනවද එහි ඇත්තේ?

ඇපලෝ යානාව - මේ ළමුන් හරි විශාලයි මගේ දෙවියනිෘ සඳේ විශාල ආකරයක තවත් අභ්යවකාශ යානාවක් තිබෙනවා. ඔවුන් අපි දිහා බලාගෙන ඉන්නවා. නීල් ආම්ස්ට්රොන් ප්රමුඛ අභ්යවකාශගාමීන් සඳට පා තබන අවස්ථාවේ සඳේ ආකරයක කටයුතු සිදුකරන විශාල පියාඹන පීරිසියක් දැක තිබේ. මේ ප්රකාශය සනාථ කර ඇත්තේ මොස්කව් විශ්වවිද්යාලයේ මහාචාර්ය වැලඩමිර් අසනාසාය.

නීල් ආම්ස්ට්රොන්ගේ ඇපලෝ යානාව සඳ මතට පතිත වන අවස්ථාවේ අබිරහස් යානා දෙකක් දුටුවා. මේ බව ආම්ස්ට්රොන් පාලන මැදිරියට කළ දැනුම්දීම නාසා ආයතනය වාරණයට ලක් කරනු ලැබුවා යෑයි මහාචාර්යවරයා කීවේය. 1979 දී නාසා ආයතනයේ සේවය කළ පණිවුඩ හුවමාරු පිළිබඳ විශේෂඥයකු වූ මොරිස් චාටලේන් පැවසුවේ ඇපලෝ යානාව සහ පාලන මැදිරිය අතර පැවැති සාකච්ඡාවට කීපවිටක්ම බාධා පැවැති බවයි.

සඳ මතට පා තැබූ නීල් ආම්ස්ට්රොaන් මෙසේද පවසා තිබේ. එය විස්මයජනකයි. පිටසක්වල ජීවීන් අපට අනතුරු ඇඟවුවා. ඔවුන් අනතුරු ඇඟවූයේ සඳේ ඇති ඔවුන්ගේ නගරය පිළිබඳවයි. එහෙත් අපේ යානා සහ ඔවුන්ගේ යානා දෙස බලනවිට ඔවුන් පැමිණි යානා විශාලයි.

ඇපලෝ 12 යානාවද සඳ මතට පිවිසෙන අවස්ථාවේ අඩක් විනිවිද පෙනෙන පිටසක්වල ජීවීන්ගේ යානාවක් දක්නට ලැබී ඇත. නීල් ආම්ස්ට්රොන් තවදුරටත් පවසා ඇත්තේ පිටසක්වල ජීවීන්ගේ කඳවුරක් සඳ මත ඇති බවයි. මේ නිසා සඳ මතට යැම හා සඳේ කඳවුරක් ඉදිකිරීමේ වැඩපිළිවෙළද නවත්වා ඇත. මේ අතර ඇමරිකානු කේ. පී. එස්. ඒ. ගුවන්විදුලි සේවාව සමග සාකච්ඡාවක් පැවැත්වූ වියට්නාම් යුද්ධයට සහභාගි වූ හමුදා නිලධාරියකු පැවැසුවේ ඇමරිකාවේ චුනාලේන් ප්රදේශයේ භූගත බංකරයක සේවය කරද්දී අඩි 10 ක් උසැති අයකු දුටු බවයි. මේ තැනැත්තා පිටසක්වල ජීවියෙක් බවත් ඔහු ඉංජිනේරුවන් දෙදෙනකු සමග සාකච්ඡා කරමින් සිටි බවත්, එහෙත් මේ තොරතුරු සම්බන්ධයෙන් ඇමරිකානු රජය කිසිදු ප්රතිචාරයක් දැක්වූයේ නැත. මෙයට සමාන ප්රකාශයක් කළ ඇමරිකානු හමුදා නිලධාරියකු පැවැසුවේ තමා සිටි මිසයිල කඳවුරේ මිසයිල හිටිහැටියේ අක්රිය වූ බවත් තමා කඳවුරේ සිට එළියට අවුත් බලනවිට පියාඹන පීරිසියක් දුටු බවත් හෙළි කළේය. මේ අතර මිනිස් වාසයක් ඇතැයි සැක කළ හැකි ගිලියේ 581 නමැති ග්රහලෝකයක් මෑතකදී සොයාගැනිණි. මේ නව ග්රහලෝකය ගැන 2010 වසරේ ඔක්තෝබර් මස වනතුරුම තොරතුරු හෙළි නොවූයේ කෙසේද යන්න අභ්යවකාශ විශේෂඥයන්ට ප්රශ්නයක් වී ඇත. මේ ගිලියේ ග්රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 20 කට ඈතිනි.

එය වෙත යැමට නම් ඉහළම තත්ත්වයේ තාක්ෂණයක් තිබිය යුතුයි. එහෙත් වසර 20 ක් තිස්සේ එම නව ග්රහලෝකය වෙත යැමට තරම් තාක්ෂණයක් නැතැයි ඇමරිකානු නාසා ආයතනය පිළිගෙන ඇත.

මේවා බොරුද???

[QUOTE="$hiñe, post: 8432499, member: 280908"] [b]සඳගමන ප්රොඩාවක්ද????[/b] [SIZE="3"] "අපි සඳට යනවිට පිටසක්වල ජීවීන් සිටියා" - නීල් ආම්ස්ට්රොන් [IMG]http://www.divaina.com/2010/10/10/neel.jpg[/IMG] මිනිසා සඳ මතට පා තැබුවේ 1969 ජුලි 21 වැනිදායි. එදා සිට සඳ මතදී ඇපලෝ 11 යානාවේ අභ්යවකාශ නියමුවන් දුටුවේ කුමක් දැයි ලෝකවාසීන්ට හෙළි වූයේ නැත. එහෙත් වසර 41 කට පසු රහස හෙළිවී ඇත. මේ එදා නාසා හෙවත් ඇමරිකානු අභ්යවකාශ පාලන මැදිරිය සහ ඇපලෝ යානාව අතර හුවමාරු වූ ගුවන් විදුලි පණිවුඩ සංවාදයයි. නාසා - පාලන මැදිරිය ඔබව අමතනවා - ඇපලෝ 11 යානාව මොනවද එහි ඇත්තේ? ඇපලෝ යානාව - මේ ළමුන් හරි විශාලයි මගේ දෙවියනිෘ සඳේ විශාල ආකරයක තවත් අභ්යවකාශ යානාවක් තිබෙනවා. ඔවුන් අපි දිහා බලාගෙන ඉන්නවා. නීල් ආම්ස්ට්රොන් ප්රමුඛ අභ්යවකාශගාමීන් සඳට පා තබන අවස්ථාවේ සඳේ ආකරයක කටයුතු සිදුකරන විශාල පියාඹන පීරිසියක් දැක තිබේ. මේ ප්රකාශය සනාථ කර ඇත්තේ මොස්කව් විශ්වවිද්යාලයේ මහාචාර්ය වැලඩමිර් අසනාසාය. නීල් ආම්ස්ට්රොන්ගේ ඇපලෝ යානාව සඳ මතට පතිත වන අවස්ථාවේ අබිරහස් යානා දෙකක් දුටුවා. මේ බව ආම්ස්ට්රොන් පාලන මැදිරියට කළ දැනුම්දීම නාසා ආයතනය වාරණයට ලක් කරනු ලැබුවා යෑයි මහාචාර්යවරයා කීවේය. 1979 දී නාසා ආයතනයේ සේවය කළ පණිවුඩ හුවමාරු පිළිබඳ විශේෂඥයකු වූ මොරිස් චාටලේන් පැවසුවේ ඇපලෝ යානාව සහ පාලන මැදිරිය අතර පැවැති සාකච්ඡාවට කීපවිටක්ම බාධා පැවැති බවයි. සඳ මතට පා තැබූ නීල් ආම්ස්ට්රොaන් මෙසේද පවසා තිබේ. එය විස්මයජනකයි. පිටසක්වල ජීවීන් අපට අනතුරු ඇඟවුවා. ඔවුන් අනතුරු ඇඟවූයේ සඳේ ඇති ඔවුන්ගේ නගරය පිළිබඳවයි. එහෙත් අපේ යානා සහ ඔවුන්ගේ යානා දෙස බලනවිට ඔවුන් පැමිණි යානා විශාලයි. ඇපලෝ 12 යානාවද සඳ මතට පිවිසෙන අවස්ථාවේ අඩක් විනිවිද පෙනෙන පිටසක්වල ජීවීන්ගේ යානාවක් දක්නට ලැබී ඇත. නීල් ආම්ස්ට්රොන් තවදුරටත් පවසා ඇත්තේ පිටසක්වල ජීවීන්ගේ කඳවුරක් සඳ මත ඇති බවයි. මේ නිසා සඳ මතට යැම හා සඳේ කඳවුරක් ඉදිකිරීමේ වැඩපිළිවෙළද නවත්වා ඇත. මේ අතර ඇමරිකානු කේ. පී. එස්. ඒ. ගුවන්විදුලි සේවාව සමග සාකච්ඡාවක් පැවැත්වූ වියට්නාම් යුද්ධයට සහභාගි වූ හමුදා නිලධාරියකු පැවැසුවේ ඇමරිකාවේ චුනාලේන් ප්රදේශයේ භූගත බංකරයක සේවය කරද්දී අඩි 10 ක් උසැති අයකු දුටු බවයි. මේ තැනැත්තා පිටසක්වල ජීවියෙක් බවත් ඔහු ඉංජිනේරුවන් දෙදෙනකු සමග සාකච්ඡා කරමින් සිටි බවත්, එහෙත් මේ තොරතුරු සම්බන්ධයෙන් ඇමරිකානු රජය කිසිදු ප්රතිචාරයක් දැක්වූයේ නැත. මෙයට සමාන ප්රකාශයක් කළ ඇමරිකානු හමුදා නිලධාරියකු පැවැසුවේ තමා සිටි මිසයිල කඳවුරේ මිසයිල හිටිහැටියේ අක්රිය වූ බවත් තමා කඳවුරේ සිට එළියට අවුත් බලනවිට පියාඹන පීරිසියක් දුටු බවත් හෙළි කළේය. මේ අතර මිනිස් වාසයක් ඇතැයි සැක කළ හැකි ගිලියේ 581 නමැති ග්රහලෝකයක් මෑතකදී සොයාගැනිණි. මේ නව ග්රහලෝකය ගැන 2010 වසරේ ඔක්තෝබර් මස වනතුරුම තොරතුරු හෙළි නොවූයේ කෙසේද යන්න අභ්යවකාශ විශේෂඥයන්ට ප්රශ්නයක් වී ඇත. මේ ගිලියේ ග්රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 20 කට ඈතිනි. එය වෙත යැමට නම් ඉහළම තත්ත්වයේ තාක්ෂණයක් තිබිය යුතුයි. එහෙත් වසර 20 ක් තිස්සේ එම නව ග්රහලෝකය වෙත යැමට තරම් තාක්ෂණයක් නැතැයි ඇමරිකානු නාසා ආයතනය පිළිගෙන ඇත. [SIZE="6"][CENTER]මේවා බොරුද??? [/CENTER][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom