සඳගලතැන්නෙන් සිරිපා කරුණා කරපු අය ඉන්නවද යනව නම් කොහොමද යන්නේ??
ඔව් මචන්සඳගලතැන්න කියන්නෙ අර තේවත්තක් මැදින් යන්න තියෙන පාරද ?
වල් ඌරා තමයි බම් අව්ල්...උන් එනව රංචුව එක්ක හිටියොත් attack කරන්න...මට හිතතෙන්නෙ රතිඤ්ඤා දෙක තුනකුත් අරන් යන එක හොදයි කියලරෑ... 12 වෙද්දීත් මහා කලේ... මළුවට එද්දී 2ත් පහුවුනා... කුඩෑල්ලෙක් ගෙන් වත් හානියක් උනේ නෑ...
මරේ වතුයායට වහනෙක යන්න පුළුවන්
බස් යන්න බෑ...
පඩි නගින්න නෑ... ඇවිදගන වගේ යන්න තියෙන්නේ... රළු පාරක්...
ෆොන් සිග්නල් නෑ.... රෝහලක් පොලිසියක් ලගපාත නෑ...
පැය 3ක් විතර කලේ යන්න තියෙන්නේ
පැය 4න් මළුවට යන්න පුළුවන්
කළු කොටිය
වල් ඌරෝ ඉන්නවා කියල වත්තේ මිනිසු කියනවා
කදුකර කුරු අලි ඉන්න කතාවකුත් මතකයි