සඳගලතැන්න

SIC

Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    හැටන් > මස්කෙළිය > මරේ වත්ත


    මේ පාරෙ යන්න කවුරුහරි හිතනවා නම් මේ ටික කල්පනා කරන්න.

    1. රාත්‍රී ගමන් නුසුදුසුයි. වනගත අප්‍රකට මගක් නිසා විදුලිබලය නෑ.

    2. ඔබ සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් සිටිය යුතුයි. උදව්වට කිසිවෙක්ම නෑ. මම පහළට එනතුරුම කිසිම කෙනෙක් මුණ ගැහුණේ නෑ.

    3. මස්කෙළියෙන් රාජමලේට එන්න නිතරම බස් නෑ. පුදුකාඩු සිට ත්‍රීවීලර් එකක එන්න පුළුවන්. බස් එකේ නම්බර් එක හම්බුනොට් එවන්නම් . වීල් එකක් 3000 විතර ඉල්ලුවද කොහෙද

    4. කොටියා සහ වල් ඌරා ගැවසෙන පෙදෙසක්. කල්පනාවෙන්..

    පාර ලස්සනයි. අපි කුරුවිටින් කරුණ කරලා මෙහෙන් බැස්සේ

    https://sripadainfo.blogspot.com/2015/10/blog-post_17.html
    https://sobaroo.blogspot.com/2023/01/blog-post.html
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,785
    11,154
    113
    සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
    දියසේවනැලි පාවෙ නිල්දිය වැලි අතාරේ

    වගේ සින්දුවක් මතක් උනා

    පරිස්සමෙන් ගොහින් වරෙන්
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රෑ... 12 වෙද්දීත් මහා කලේ... මළුවට එද්දී 2ත් පහුවුනා... කුඩෑල්ලෙක් ගෙන් වත් හානියක් උනේ නෑ...
    මරේ වතුයායට වහනෙක යන්න පුළුවන්
    බස් යන්න බෑ...
    පඩි නගින්න නෑ... ඇවිදගන වගේ යන්න තියෙන්නේ... රළු පාරක්...
    ෆොන් සිග්නල් නෑ.... රෝහලක් පොලිසියක් ලගපාත නෑ...
    පැය 3ක් විතර කලේ යන්න තියෙන්නේ
    පැය 4න් මළුවට යන්න පුළුවන්
    කළු කොටිය
    වල් ඌරෝ ඉන්නවා කියල වත්තේ මිනිසු කියනවා
    කදුකර කුරු අලි ඉන්න කතාවකුත් මතකයි
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ඔය පාර හැටන් පාරට සෙට්වෙන හරියෙ කඩවල මිනිස්සු බොක දාන ඒරියා එක කියනවා නේද
     
    • Haha
    • Like
    Reactions: smaero and NRTG

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    සඳගලතැන්න කියන්නෙ අර තේවත්තක් මැදින් යන්න තියෙන පාරද ?
    ඔව් මචන්

    රෑ... 12 වෙද්දීත් මහා කලේ... මළුවට එද්දී 2ත් පහුවුනා... කුඩෑල්ලෙක් ගෙන් වත් හානියක් උනේ නෑ...
    මරේ වතුයායට වහනෙක යන්න පුළුවන්
    බස් යන්න බෑ...
    පඩි නගින්න නෑ... ඇවිදගන වගේ යන්න තියෙන්නේ... රළු පාරක්...
    ෆොන් සිග්නල් නෑ.... රෝහලක් පොලිසියක් ලගපාත නෑ...
    පැය 3ක් විතර කලේ යන්න තියෙන්නේ
    පැය 4න් මළුවට යන්න පුළුවන්
    කළු කොටිය
    වල් ඌරෝ ඉන්නවා කියල වත්තේ මිනිසු කියනවා
    කදුකර කුරු අලි ඉන්න කතාවකුත් මතකයි
    වල් ඌරා තමයි බම් අව්ල්...උන් එනව රංචුව එක්ක හිටියොත් attack කරන්න...මට හිතතෙන්නෙ රතිඤ්ඤා දෙක තුනකුත් අරන් යන එක හොදයි කියල

    ------ Post added on Mar 14, 2024 at 6:56 AM