Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳලිට පිහිට වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳලිට පිහිට වෙමු

සඳලිට පිහිට වෙමු

පී. එල්. සඳලි අමන්දා පෙරේරා දියණිය ගණේමුල්ල, ගලහිටියාව ජාතික පාසලේ 8 ශේ්රණියේ අධ්යාපනය ලබයි. නමුත් මේ 13 හැවිරිදි දියණිය කාලයක සිට කොඳුඇට පේළිය ආශ්රිතව දරුණු රෝගාබාධයකින් පීඩා විඳිමින් සිටින්නීය.

මේ වන විටත් ඇයගේ සිරුර කෙමෙන් ඇද වෙමින් පවතී.

ඇයගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරනු ලැබූ විශේෂඥ වෛද්ය වසන්ත පෙරේරා මහතා නිර්දේශ කරනු ලැබුවේ හැකි ඉක්මනින් ඇයව ශල්යකර්මයකට ලක් කළ යුතු බවයි.

ඒ සඳහා රුපියල් ලක්ෂ 15 ක් පමණ මුදලක් වැයවනු ඇතැයි වාර්තාවේ. තම දියණියගේ රෝගී තත්ත්වය පිළිබඳව දැනුම් දෙමින් පීඩාවට පත්ව සිටින ඇයගේ දෙමව්පියන් "දිවයින"ට ලිපියක් එවමින් ඉදිරි ප්රතිකාර කටයුතු සඳහා පරිත්යාගශීලීන්ගේ කාරුණික අවධානය යොමු කරවන මෙන් ආයාචනා කර සිටියි.

ඒ සඳහා වන පරිත්යාගයන් ඔබට ගණේමුල්ල මහජන බැංකුවේ පිහිටුවා ඇති සඳලි අමන්දා පදනමේ ගිණුම් අංකය වන 332-2001-500-45791 ට යොමු කළ හැක. සඳලි අමන්දා දියණියගේ ප්රතිකාර කටයුතු පිළිබඳ විමසීමට අවශ්ය නම් අංක 349, සුමේධ මාවත, ගණේමුල්ල ලිපිනයෙන් හෝ 0334905353, 0723563502 (මව), 0757792962 (පියා) යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත හැක.

api kattiya ekathuwela hoda wadak karanna patan gamu puluwan aya meyata sahyogak denna mamath elakiri eke dala tibuna ewata sahayogak dila tiyenwa

mage ekama asawa me wage ayata pihita wena eka

[QUOTE="juroshan, post: 12686085, member: 71856"] [b]සඳලිට පිහිට වෙමු[/b] [IMG]http://i50.tinypic.com/jtwk89.jpg[/IMG] සඳලිට පිහිට වෙමු පී. එල්. සඳලි අමන්දා පෙරේරා දියණිය ගණේමුල්ල, ගලහිටියාව ජාතික පාසලේ 8 ශේ්රණියේ අධ්යාපනය ලබයි. නමුත් මේ 13 හැවිරිදි දියණිය කාලයක සිට කොඳුඇට පේළිය ආශ්රිතව දරුණු රෝගාබාධයකින් පීඩා විඳිමින් සිටින්නීය. මේ වන විටත් ඇයගේ සිරුර කෙමෙන් ඇද වෙමින් පවතී. ඇයගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරනු ලැබූ විශේෂඥ වෛද්ය වසන්ත පෙරේරා මහතා නිර්දේශ කරනු ලැබුවේ හැකි ඉක්මනින් ඇයව ශල්යකර්මයකට ලක් කළ යුතු බවයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 15 ක් පමණ මුදලක් වැයවනු ඇතැයි වාර්තාවේ. තම දියණියගේ රෝගී තත්ත්වය පිළිබඳව දැනුම් දෙමින් පීඩාවට පත්ව සිටින ඇයගේ දෙමව්පියන් "දිවයින"ට ලිපියක් එවමින් ඉදිරි ප්රතිකාර කටයුතු සඳහා පරිත්යාගශීලීන්ගේ කාරුණික අවධානය යොමු කරවන මෙන් ආයාචනා කර සිටියි. ඒ සඳහා වන පරිත්යාගයන් ඔබට ගණේමුල්ල මහජන බැංකුවේ පිහිටුවා ඇති සඳලි අමන්දා පදනමේ ගිණුම් අංකය වන 332-2001-500-45791 ට යොමු කළ හැක. සඳලි අමන්දා දියණියගේ ප්රතිකාර කටයුතු පිළිබඳ විමසීමට අවශ්ය නම් අංක 349, සුමේධ මාවත, ගණේමුල්ල ලිපිනයෙන් හෝ 0334905353, 0723563502 (මව), 0757792962 (පියා) යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත හැක. [COLOR="DarkOrange"][SIZE="5"][B]api kattiya ekathuwela hoda wadak karanna patan gamu puluwan aya meyata sahyogak denna mamath elakiri eke dala tibuna ewata sahayogak dila tiyenwa mage ekama [COLOR="DarkOrange"][COLOR="DarkOrange"][SIZE="6"]a[/SIZE][/COLOR][/COLOR]sawa me wage ayata pihita wena eka [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom