මොන ශාප මගුලක්වත් නෑ හොදට හිත හයිය තියෙන මනුස්සයෙක් ජනාධිපති උනා නන්. දෙයියොගානෙ බඩගාන්නෙ හිත හයිය නැති උනාම. බුද්ධාගම හරියට පිලිපදිනව නන් පස්පවින් වැලකිල ඉන්නව නන් මොන ශාපවත් නෑ. :yes: