සඳුට අහිමි රැ.............
සඳුට අහිමි රැ පිනි කැට අහුරක,
හිම මෙන් සීතල,
මට දැනුනා......
සඳු නෑ අහසේ කළුවර පම්ණක්,
අහසට වී මට,
නිදි වැරුවා......
වැළපෙන නෙතු අග දෙනෙත් කෙවෙනි දැක,
වාවනු බැරි දුක,
දිය කරලා......
කඳුලැලි පිනි කර තනි උනු තරුවක්,
ලොවටම රහසින්
ඉකි බින්දා......
හිම මෙන් සීතල,
මට දැනුනා......
සඳු නෑ අහසේ කළුවර පම්ණක්,
අහසට වී මට,
නිදි වැරුවා......
වැළපෙන නෙතු අග දෙනෙත් කෙවෙනි දැක,
වාවනු බැරි දුක,
දිය කරලා......
කඳුලැලි පිනි කර තනි උනු තරුවක්,
ලොවටම රහසින්
ඉකි බින්දා......