සඳුනි (නොකියූ කතාව)

Anush

Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    නියමයි මචං. ඇත්තටම මේ වගේ දෙයක් උනෝත් ............................................ :(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අවසානය කියවල මාත් එක්ක තරහගන්න එපා හොදේ :)
    තව කතාවකින් නැවත හමුවෙමු! කියෙව්වට ස්තූතියි! :D

    Tharaha wenne na ithin, monaa karaanda malli labeema echcharainam:dull:
    Aniwaaryen thawa ekak liyamu :)
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    patta kathawa rep+
    Thanks machan!
    නියමයි මචෝ! තව එකක් දාමු ඔහොම්ම :love:
    බලමු ලබන සෙනසුරාදා :rolleyes:
    සමහර මිනිස්සු බොහොම හදිසි නිගමන වලට එනවා වගේම ඒ ගැන දෙපාරක් හිතන්න පෙළඹෙන්නෙත් නැහැ...නමුත් සැබෑ ලෙසටම ආදරය දයාව කරුණාව යම් කෙනෙක් වෙනුවෙන් හිතේ ඉපදුනයින් පස්සේ මොන යම් දෙයක් සිද්ධ උනත් ඒ ආදරය යටිහිතේ හරි තියනවා...මේ කතාවේ සාරංග ගේ හිතේ පරිණත උන ප්‍රේමයක් තියෙන්න නැතිව ඇති...ඒකයි එයා ලෙහෙසියෙන්ම මේ ගැහැණු ළමයව ජීවිතෙන් මකල දැම්මේ හරි හැටි කරුණු සොයා නොබලා...
    කතාව ඇත්ත! :yes:
    නියමයි මචං. ඇත්තටම මේ වගේ දෙයක් උනෝත් ............................................ :(
    ඇත්තටම මේක වුන දෙයක් මචන් :dull:
    Tharaha wenne na ithin, monaa karaanda malli labeema echcharainam:dull:
    Aniwaaryen thawa ekak liyamu :)
    Thank u akka :D Next Saturday balamu :rolleyes:
    :dull:
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    සඳුනි
    (නොකියූ කතාව)

    znuC7ZC.jpg


    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය හදාරන යුධ හමුදා වෛද්‍ය ශිෂ්‍යයෙකු වන මගේ සායනික පුහුණුව අතර මුහුණ දුන් සත්‍ය සිදුවීම් ඇසුරින් ලියැවෙන "නොකියූ කතාව" මේ දවස්වල facebook ඉන්න අය කියවනව ඇති. :D

    කීප දෙනෙකුගේ ඉල්ලීම මත මේ දවස් වල ජනප්‍රිය අලුත්ම :love: තුන්කොන් සරසවි ප්‍රේමයක් :love: ගැන කියැවෙන නොකියූ කතාව ElaKiri.com එකෙත් අද සිට සමගාමීව publish කරන්න බලාපොරොත්තු වෙනවා.
    මේ සඳහා අවසර ලබාදුන් GTRZ සහෝට මම ‍ණයගැතියි. :rolleyes:

    සෑම සෙනසුරාදාවකම අලුත් කොටසක් බලාපොරොත්තු වෙන්න. :cool: කලින් ලියපු කතා මම හිමීට දාන්නම් ;)

    කියවන අයගේ පහසුවට මම මුල් පෝස්ට් එකේ කොටස් වල ලින්ක් සේරම දාන්නම්. :nerd:

    පළමු කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19512442&postcount=2
    දෙවන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19516410&postcount=32
    තෙවන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19549606&postcount=52
    සිව්වන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19564418&postcount=66
    පස්වන කොටස :http://www.elakiri.com/forum/showpost.php?p=19572001&postcount=91
    හයවන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19579474&postcount=101
    හත්වන කොටස : http://www.elakiri.com/forum/showpost.php?p=19594000&postcount=129

    සියලුම වර්ගයේ කමෙන්ට්ස් බාර ගනු ලැ‍බේ. චෝදනා ප්‍රශංසා සහ නව අදහස් වලට උනත් මම විවෘතයි. :yes:

    අවවාදයයි : සංවේදී අය කියවීමෙන් වලකින්න. රෝගීන්ගේ අනන්‍යතාවය සුරැකීම සඳහා කතෘ අභිමතය පරිදි නම් ගම් වෙනස් කර ඇත.
    ‍​

    REP+