Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳුනි (නොකියූ කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳුනි - දෙවන කොටස

දින කීපයකට පසු...

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ඇතුලත බංකුවට හේත්තුවී ඔහු හිස් බැල්මකින් රේල් පීලි දෙස බලාසිටී.

සතියක් ගතවිය. දින 7ක්. පැය 168ක්. ජීවිතය නමැති වියැලුණු කතරේ දිය බිඳුවවූ ඈ නැතිව ගතවන තත්පරයත් ඔහුට කල්පයකි. ගියදායින් පසු ඇගෙන් කිසිම ආරන්චියක් නැත. ඈ මොනවා කරනවා ඇත්ද? සතියේ දින වල පැවති පන්ති වලට ඔහු සහභාගි වු නමුත් ඔහුට ඉගැන්වූ කිසිම දෙයක් මතක නැත.

විභාගය අත ලඟ. අත පොත ලඟ. පොත හිත ලඟ. හිත ඈ ලඟ. ඈ ඌ ලඟ.

ඔහු එකපාරටම ගැස්සී යන්නේ දුම්රියේ නලා නාදය ඇසීමෙනි.

විදුලි වේගයෙන් ඇදී ආ බදුල්ල දුම්රිය ඔහු සිටි ස්ථානය පසු කර නතර විය. දහසක් සෙනඟ පීරමින් ඉදිරියට ඇදුනු ඔහු ඒ දෑසම සොයන්නට විය.

“සාරංග!”

පසුපසින් ඇසුනු ඒ හඬ හඳුනාගන්නට ඔහුට අපහසු වුයේ නැත. වසර ගණනාවක් සවනේ දෝංකාර දුන් ඒ සුමිහිරි හඬ ඔහුට කෙලෙසින් අමතක වන්නද?

සාරංග සඳුනිගේ පෙම්වතායි. පාසල් සමයේ ඇරඹුනු ඔවුන්ගේ පෙමට දැන් සය

වසරකි. පසුගිය වසරේ උසස් පෙළ විභාගයට දෙදෙනාම පෙනී සිටියේ එකට සරසවි යන්නට බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඔවුන්ගේ ඒ සොඳුරු සිහිනය බිඳ වැටෙන්නේ සාරංගට වෛද්‍ය විද්‍යාලයට යන්නට ලකුණු මදිවීමත් සමඟය. සඳුනි වෛද්‍ය විද්‍යාලයට යන්නට සුදානම් වන විට සාරංග දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් විය.

“හොඳටම මහන්සී. අපි ගෙදර යමු.” සාරංගගේ අතේ එල්ලුනු ඈ ඔහුවත් ඇදගෙනම දුම්රිය ස්ථානයෙන් පිටතට ආවාය. බයිසිකලයට සඳුනිව නංවාගත් ඔහු නිහඬව ඇගේ නිවස බලා ගමන් ඇරඹීය.

අතරමගදී සඳුනි තොරතෝංචියක් නැතිව සතියේ වගතුග කියවන්නට විය.

“මුල් දවසේ උඩ බැච් එකේ අයියලයි අක්කලයි අපිව පිළිගත්ත. අපිව ඊට පස්සේ ගෘප් වලට වෙන්කළා. මගේ යාලුවා නිපුනිත් අපේ ගෘප් එකේ. මුල් අවුරුදු දෙකේ ෆැකල්ටියේ. ඊට පස්සේ හොස්පිටල් වලට දානව.”

ඔහු තාමත් නිහඬය.

“මේ...එ්ක නෙවෙයි. මට අපේ කැම්පස් එකේ සීනියර් අයියා කෙනෙක් හම්බවුනානේ ට්‍රේන් එකේදි.”

ක්රීක්රීක්රීක්රීක්රීක්රීස්!

බයිසිකලයේ තිරිංග තදින් මිරිකූ සාරංග බයිසිකලය නතර කලේය. මැදපොල්ලේ අසුන් ගෙන සිටි සඳුනි ඉන් බැස්සාය.

“මොකද්ද කිව්වේ?”

“ඔයා මං කියන දේවල් එකක් වත් අහහෙන හිටියේ නෑනේ. ඔයාව අවුසන්න කීවේ.” බිම බලාගෙන ඈ තෙපලන්නට විය. නැවත සාරංග දෙස බැලූ ඈ ඔහුගේ තරහින් පුපුරන ඇස් දෙක දුටු විගස නැවතත් බිම බලාගත්තේය.

“තරහ ගියාද ඔයාට? හරි හරි මට අයිය කෙනෙක් හම්බවුනා. ට්‍රේන් එකේදි අපිට කොච්චර නම් අය හම්බවෙනවද.”

“යමු.”

බයිසිකලයට ඈ නංවාගත් ඔහු ඇගේ නිවසට යන අතුරු පාර අසළින් ඈව බස්සවා ආපසු යන්නට හැරුනේය.

“මේ...කොහෙද යන්නේ?”

ඔහු නතරවිය. නැවත හැරෙන්නට සිත දුන්නේ නැත.

“හෙට මාව ඇරලවන්න එනවා නේද?”

ඔහු කිසිවක් නොකීය.

“එනවා නේදෝ?”

“හ්ම්. එන්නම්”

“මං ඔයාට ආදරෙයි!”

“හ්ම්. මාත්”

“උඹ නං එළ හරකෙක් බං. කොහෙද උඹලට කෙල්ලෙක් දැක්කොත් උන් හිටි තැනුත් අමතකයි. යකෝ මෙඩිකල් ෆැකල්ටියෙ කෙල්ලෝ කීයක් නං ඇත්ද. උඹ එකි කොහෙද ඉන්නෙ දන්නෙ නෑ. එකිගේ බැච් එක දන්නෙත් නෑ. කොටින්ම උඹ නමක් අහගෙන ඇවිල්ලත් නෑ. ලංකාවේ මල් ගවුම් අඳින්නෙ එකි විතරයි කියලද උඹ හිතන් හිටියේ?”

සහන්ගේ ගෝරණාඩුව. “කාටද බං ඕව අහන්න මතකවෙන්නෙ.” අනුරාධ හිස අතේ ගසාගෙන නිහඬව ජනේලයෙන් ඉවත බලාගෙනය.

“උඹ ගොනා උනාට උඹ මගේ යාලුවනේ. බලමු මොනවා හරි කරන්න.” සහන් කාමරයේ එහාට මෙහාට ඇවිදමින් කීය.

“අනේ මචන්. ලොකු උදව්වක්. මට ඒ කෙල්ලව කොහෙන් හරි හොයල දියං. අපේ කැම්පස් එකේනේ බං. හොයාගන්න අමාරුවෙන එකක් නෑ. උඹ අඳුරන කෙල්ලො නැද්ද මෙඩිකල් ෆැකල්ටියේ? මට මතක විදියට ඒකි ෆෙෂර්ස් සීන් එකක් කිව්වා. මේ සතියේ පටන්ගන්නව කීවා. පොල්ගහවෙලින් නැග්ගෙ. මල් ගවුමක් ඇඳගෙන හිටියේ.”

“උඹට ඔය මල් ගවුම ඇරෙන්න වෙන මොකුත් මතකම නැද්ද බං?” සිනහව තද කරගෙන සහන් කීවේය. “හරි මම හෙට ඉඳල මල් ගවුම් ඇඳගෙන කැම්පස් එන කෙල්ලන්ගේ නම් ලිස්ට් එකක් උඹට ගෙනත් දෙන්නම්කෝ.”

“අනේ බං තේරුම් ගනින්. කොල්ලෙක් විදියට තව කොල්ලෙක්ට උදව් කරපන්කෝ.” අනුරාධ ඒ වචන ටික කීවේ සිරියස් පිට බව සහන්ට තේරුම් ගියේය.

“හරි. අපේ බැච් එකට පැරලල් මම දන්න කෙල්ලෙක් ඉන්නවා. උදාරි. මම ඒකිට කියන්නම් විස්තරේ. ඒකි හොයල කියයි.”

“උඹ නං දෙයියෙක් බං.” අනුරාධ සහන්ව බදාගත්තේය.

“ඒක නෙවෙයි බං. සීන් එක කාටවත් ලික් නොවෙන්න වැඩේ කරපං හොඳේ. දන්නවනේ උඹට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ!”

“හරි හරි බං අපිට වැඩක් දුන්නොත් ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ!”

“මොකක්”

“විහිලුවක් බං කලේ.” යමන් ඉක්මනට ගෙදර යන්න පරක්කුවෙනව.

“ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ ~ විදගන්න ඒ සිසිල මා සිත්සේ

මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ ~ පිණි බිංදු මල් වැහි අරන්

සඳ මිතුරි....සිත මිහිරි....කළ මැනවි....

බිඳු කදුලු....පිණි පොකුරු....කළ මැනවි...”

සෙනසුරාදා සවස්යාමයේ ඉර බැසයමින් තිබුනි.

කුරුණෑගල බලා වේගයෙන් ධාවනය වන සුඛෝපබෝගී බස්රථයක පසුපස අසුන්ගෙන සිටි අනුරාධ වේගෙන් පසු පසට ඇදෙන ගස් දෙස කවුලුව තුළින් බලාගෙන සිටියේය. ජීවිතය හරිම පුදුමාකාර දෙයකි. වරක ඉතා වේගයෙන් ගලා යන එය විටෙක ඉතා සෙමෙන් ගලයි. අරමුණක් රහිතව ගලාගෙන ගිය ඔහුගේ ජීවිතයට නව පැතුමක් එක්වී අවසානය. ලංකාවේ කොයි කෙලවරක සිටියත් ඈ කෙසේ හෝ සොයා ගැනීම දැන් ඔහුගේ එකම අරමුණ බවට පත්ව අවසන්.

-මතු සම්බන්ධයි-

සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.

චන්දිම [12-12-2015]

[QUOTE="chandima3010, post: 19516410, member: 39011"] [SIZE="5"]:love:[U] සඳුනි - දෙවන කොටස [/U]:love:[/SIZE] [SIZE="3"] දින කීපයකට පසු... පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ඇතුලත බංකුවට හේත්තුවී ඔහු හිස් බැල්මකින් රේල් පීලි දෙස බලාසිටී. සතියක් ගතවිය. දින 7ක්. පැය 168ක්. ජීවිතය නමැති වියැලුණු කතරේ දිය බිඳුවවූ ඈ නැතිව ගතවන තත්පරයත් ඔහුට කල්පයකි. ගියදායින් පසු ඇගෙන් කිසිම ආරන්චියක් නැත. ඈ මොනවා කරනවා ඇත්ද? සතියේ දින වල පැවති පන්ති වලට ඔහු සහභාගි වු නමුත් ඔහුට ඉගැන්වූ කිසිම දෙයක් මතක නැත. විභාගය අත ලඟ. අත පොත ලඟ. පොත හිත ලඟ. හිත ඈ ලඟ. ඈ ඌ ලඟ. ඔහු එකපාරටම ගැස්සී යන්නේ දුම්රියේ නලා නාදය ඇසීමෙනි. විදුලි වේගයෙන් ඇදී ආ බදුල්ල දුම්රිය ඔහු සිටි ස්ථානය පසු කර නතර විය. දහසක් සෙනඟ පීරමින් ඉදිරියට ඇදුනු ඔහු ඒ දෑසම සොයන්නට විය. “සාරංග!” පසුපසින් ඇසුනු ඒ හඬ හඳුනාගන්නට ඔහුට අපහසු වුයේ නැත. වසර ගණනාවක් සවනේ දෝංකාර දුන් ඒ සුමිහිරි හඬ ඔහුට කෙලෙසින් අමතක වන්නද? සාරංග සඳුනිගේ පෙම්වතායි. පාසල් සමයේ ඇරඹුනු ඔවුන්ගේ පෙමට දැන් සය වසරකි. පසුගිය වසරේ උසස් පෙළ විභාගයට දෙදෙනාම පෙනී සිටියේ එකට සරසවි යන්නට බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඔවුන්ගේ ඒ සොඳුරු සිහිනය බිඳ වැටෙන්නේ සාරංගට වෛද්‍ය විද්‍යාලයට යන්නට ලකුණු මදිවීමත් සමඟය. සඳුනි වෛද්‍ය විද්‍යාලයට යන්නට සුදානම් වන විට සාරංග දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් විය. “හොඳටම මහන්සී. අපි ගෙදර යමු.” සාරංගගේ අතේ එල්ලුනු ඈ ඔහුවත් ඇදගෙනම දුම්රිය ස්ථානයෙන් පිටතට ආවාය. බයිසිකලයට සඳුනිව නංවාගත් ඔහු නිහඬව ඇගේ නිවස බලා ගමන් ඇරඹීය. අතරමගදී සඳුනි තොරතෝංචියක් නැතිව සතියේ වගතුග කියවන්නට විය. “මුල් දවසේ උඩ බැච් එකේ අයියලයි අක්කලයි අපිව පිළිගත්ත. අපිව ඊට පස්සේ ගෘප් වලට වෙන්කළා. මගේ යාලුවා නිපුනිත් අපේ ගෘප් එකේ. මුල් අවුරුදු දෙකේ ෆැකල්ටියේ. ඊට පස්සේ හොස්පිටල් වලට දානව.” ඔහු තාමත් නිහඬය. “මේ...එ්ක නෙවෙයි. මට අපේ කැම්පස් එකේ සීනියර් අයියා කෙනෙක් හම්බවුනානේ ට්‍රේන් එකේදි.” ක්රීක්රීක්රීක්රීක්රීක්රීස්! බයිසිකලයේ තිරිංග තදින් මිරිකූ සාරංග බයිසිකලය නතර කලේය. මැදපොල්ලේ අසුන් ගෙන සිටි සඳුනි ඉන් බැස්සාය. “මොකද්ද කිව්වේ?” “ඔයා මං කියන දේවල් එකක් වත් අහහෙන හිටියේ නෑනේ. ඔයාව අවුසන්න කීවේ.” බිම බලාගෙන ඈ තෙපලන්නට විය. නැවත සාරංග දෙස බැලූ ඈ ඔහුගේ තරහින් පුපුරන ඇස් දෙක දුටු විගස නැවතත් බිම බලාගත්තේය. “තරහ ගියාද ඔයාට? හරි හරි මට අයිය කෙනෙක් හම්බවුනා. ට්‍රේන් එකේදි අපිට කොච්චර නම් අය හම්බවෙනවද.” “යමු.” බයිසිකලයට ඈ නංවාගත් ඔහු ඇගේ නිවසට යන අතුරු පාර අසළින් ඈව බස්සවා ආපසු යන්නට හැරුනේය. “මේ...කොහෙද යන්නේ?” ඔහු නතරවිය. නැවත හැරෙන්නට සිත දුන්නේ නැත. “හෙට මාව ඇරලවන්න එනවා නේද?” ඔහු කිසිවක් නොකීය. “එනවා නේදෝ?” “හ්ම්. එන්නම්” “මං ඔයාට ආදරෙයි!” “හ්ම්. මාත්” ----------------------------------------------------------------------------------- “උඹ නං එළ හරකෙක් බං. කොහෙද උඹලට කෙල්ලෙක් දැක්කොත් උන් හිටි තැනුත් අමතකයි. යකෝ මෙඩිකල් ෆැකල්ටියෙ කෙල්ලෝ කීයක් නං ඇත්ද. උඹ එකි කොහෙද ඉන්නෙ දන්නෙ නෑ. එකිගේ බැච් එක දන්නෙත් නෑ. කොටින්ම උඹ නමක් අහගෙන ඇවිල්ලත් නෑ. ලංකාවේ මල් ගවුම් අඳින්නෙ එකි විතරයි කියලද උඹ හිතන් හිටියේ?” සහන්ගේ ගෝරණාඩුව. “කාටද බං ඕව අහන්න මතකවෙන්නෙ.” අනුරාධ හිස අතේ ගසාගෙන නිහඬව ජනේලයෙන් ඉවත බලාගෙනය. “උඹ ගොනා උනාට උඹ මගේ යාලුවනේ. බලමු මොනවා හරි කරන්න.” සහන් කාමරයේ එහාට මෙහාට ඇවිදමින් කීය. “අනේ මචන්. ලොකු උදව්වක්. මට ඒ කෙල්ලව කොහෙන් හරි හොයල දියං. අපේ කැම්පස් එකේනේ බං. හොයාගන්න අමාරුවෙන එකක් නෑ. උඹ අඳුරන කෙල්ලො නැද්ද මෙඩිකල් ෆැකල්ටියේ? මට මතක විදියට ඒකි ෆෙෂර්ස් සීන් එකක් කිව්වා. මේ සතියේ පටන්ගන්නව කීවා. පොල්ගහවෙලින් නැග්ගෙ. මල් ගවුමක් ඇඳගෙන හිටියේ.” “උඹට ඔය මල් ගවුම ඇරෙන්න වෙන මොකුත් මතකම නැද්ද බං?” සිනහව තද කරගෙන සහන් කීවේය. “හරි මම හෙට ඉඳල මල් ගවුම් ඇඳගෙන කැම්පස් එන කෙල්ලන්ගේ නම් ලිස්ට් එකක් උඹට ගෙනත් දෙන්නම්කෝ.” “අනේ බං තේරුම් ගනින්. කොල්ලෙක් විදියට තව කොල්ලෙක්ට උදව් කරපන්කෝ.” අනුරාධ ඒ වචන ටික කීවේ සිරියස් පිට බව සහන්ට තේරුම් ගියේය. “හරි. අපේ බැච් එකට පැරලල් මම දන්න කෙල්ලෙක් ඉන්නවා. උදාරි. මම ඒකිට කියන්නම් විස්තරේ. ඒකි හොයල කියයි.” “උඹ නං දෙයියෙක් බං.” අනුරාධ සහන්ව බදාගත්තේය. “ඒක නෙවෙයි බං. සීන් එක කාටවත් ලික් නොවෙන්න වැඩේ කරපං හොඳේ. දන්නවනේ උඹට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ!” “හරි හරි බං අපිට වැඩක් දුන්නොත් ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ!” “මොකක්” “විහිලුවක් බං කලේ.” යමන් ඉක්මනට ගෙදර යන්න පරක්කුවෙනව. ----------------------------------------------------------------------------------- “ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ ~ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ ~ පිණි බිංදු මල් වැහි අරන් සඳ මිතුරි....සිත මිහිරි....කළ මැනවි.... බිඳු කදුලු....පිණි පොකුරු....කළ මැනවි...” සෙනසුරාදා සවස්යාමයේ ඉර බැසයමින් තිබුනි. කුරුණෑගල බලා වේගයෙන් ධාවනය වන සුඛෝපබෝගී බස්රථයක පසුපස අසුන්ගෙන සිටි අනුරාධ වේගෙන් පසු පසට ඇදෙන ගස් දෙස කවුලුව තුළින් බලාගෙන සිටියේය. ජීවිතය හරිම පුදුමාකාර දෙයකි. වරක ඉතා වේගයෙන් ගලා යන එය විටෙක ඉතා සෙමෙන් ගලයි. අරමුණක් රහිතව ගලාගෙන ගිය ඔහුගේ ජීවිතයට නව පැතුමක් එක්වී අවසානය. ලංකාවේ කොයි කෙලවරක සිටියත් ඈ කෙසේ හෝ සොයා ගැනීම දැන් ඔහුගේ එකම අරමුණ බවට පත්ව අවසන්. [/SIZE] [I]-මතු සම්බන්ධයි- සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත. චන්දිම [12-12-2015][/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom