Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳුනි (නොකියූ කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳුනි - තෙවන කොටස

“පුතා ලෑස්ති වෙන්න මම තව ටිකකින් ටවුන් එකට යනවා ඒගමන් ඔයාව බස් ස්ටෑන්ඩ් එක ගාවින් ඩ්‍රොප් කරන්නම්.” ඒ අනුරාධගේ මවයි.

“නෑ අම්මා අද මම පොල්ගහවෙලට ගිහින් සහන් මීට් වෙලා එහෙම්ම ට්‍රේන් එකේ යන්නයි ඉන්නේ.”

“ආ සහන් පුතත් එක්කද යන්නේ? මම එහෙනම් තව බත් පාර්සලයක් බැඳල දෙන්නම් ඒ පුතාටත් එක්කම.”

“ඕන නෑ අම්මා. අනික මට ඕව උස්සගෙන යන්නත් බෑ. මං යනවා අම්මා!”

“හරි පුතේ පරිස්සමට ගිහින් එන්න.”

අනුරාධ සතියක් පුරාවට මග බලා සිටි දිනය අදයි. ඈ නැවත හමුවීමේ එකම තුරුම්පුව මෙය විය හැකියි. එනිසාමයි ඔහු නැවතත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ඒ වේලාවටම යන්නට තීරණය කළේ.

බීප් බීප් බීප්...මේ අතර සහන්ගේ දුරකතනය නාද වෙයි.

“සහන් මම උඹලගෙ ගෙදර ඇවිත් ගියා කියපං අපෙ අම්ම කතා කළොත් හරි?”

“මචන් මම ගෙදර නෙවෙයි ඉන්නේ අපෙ අම්මට කිව්වේ උඹලගේ ගෙදර යනවා කියලා. දැන් මොකද කරන්නේ?”

“උඹලත් අපි කොහෙ හරි යන්ඩ හදනකොටමනේ යන්නේ. හරි. ඒවා වැඩක් නෑ. ඇහුවොත් කියපං ඔකේ?”

“එළ මචන් අයි විල්! පරිස්සමට වැඩේ කරගෙන ඇවිත් අපිට කියපංකෝ. මේ එක නෙවෙයි තව ගුඩ් නිව්ස් එකක් තියෙනවා. මම අද රෑට උඹට කියන්නම්කෝ.”

“හරි මචන් රෑට සෙට් වෙමු. සී යූ!”

බස් රථයෙන් බැස පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ඔහු පියනගන විට වේලාව සවස 1.30යි. මීලඟ දුම්රියේ තුන්වැනි පන්තියේ ටිකට් පතක් මිළදී ගත් ඔහු අසුනකට වී වෙනදා මෙන් රේල් පීලි දෙස නොව මගීන් ඇතුලුවන දොරටුව දෙස නෙත් යොමා ඇගේ රුවම සොයන්නට විය.

දුම්රියක නලා නාදය ඈතින් ඇසේ. ඈ තවමත් නැත.

මේ අතර සඳුනි තම මිතුරිය සමඟ දුම්රිය ස්ථානයට ඇතුල්විය.

“නිපූ අන්න අර අයියා ඉන්නවා අතන වාඩිවෙලා. අනේ මාව දකියි. අපි බස් එකේ යං.”

“පිස්සුද කෙල්ලේ? පේන විදියට නම් හොඳ දතක් වගේ. අනික අපේ කැම්පස් එකේ නේද? අපි පොඩ්ඩක් ගිහින් බලමු.”

“බෑ බෑ මට බෑ!” නොපෙනෙන ඉසිරු සොයා ගොස් අතරමං වන්නට ඈට බැරිය. ඊටත් වඩා සාරංග දමා යන්නට ඈට සිත් දුන්නේ නැත. කුඩා කළ සිටම හඳුනන සාරාංග ඇයට ඇගේම කොටසකි.

“අපි ඊලඟ ට්‍රේන් එකේ යං.” නිපුනිගේ අතින් අදිමින් සඳුනි පසු බැස්සේය.

ඈ තවමත් නැත. ටිකෙන් ටික දුම්රිය සෙනඟින් පිරී ඉතිරී යයි. අද නං වෙන මිනිහෙක්ගේ කරේ තමා යන්න වෙන්නේ.

දුම්රිය ගමන් ආරම්භ කරන්නට විය. අවසන් වරටත් ඈ එනවාදැයි බැලූ අනුරාධ දුම්රියට ගොඩවිය.

දුම්රිය ස්ථානය පසු වනවාත් සමඟ ඔහු දුම්රිය ස්ථානයෙන් පිටත අසුන් ගෙන සිටින සඳුනි හා ඇගේ මිතුරිය අහම්බෙන් දකින්නේය.

ෂික්! දැන් මොකද කරන්නේ? හේ දස අතේ කල්පනා කරන්නට විය. හරි. රඹුක්කනින් බැහැලා ඒ ට්‍රේන් එකට නගිනවා.

රඹුක්කනින් දුම්රියෙන් බසින ඔහු නැවතත් ඊලඟ දුම්රියට ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නේය.

විනාඩි 30කට පමණ පසු පැමිණි ඒ දුම්රියට ඔහු ගොඩ වන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙනය.

මැදිරියේ කෙලවර මිතුරිය සමඟ සිටින සඳුනි දකින ඔහුගේ හිසේ මලක් පිපේ.

“ආ නංගි!”

නොසිතූ මොහොතක අනුරාධ දකින සඳුනි වික්ෂිප්ත වන්නීය. මොහු මේ දුම්රියට ආවේ කොහොමද? ඔහු කලින් දුම්රියට ගොඩවූයේ ඇගේ දෑස් ඉදිරියේමය. මෙය වූයේ කෙසේද?

“අඅඅඅයියේ?” ඈ අපහසුවෙන් වචන පටලාගන්නට අසාර්ථක උත්සහයක් දැරීය.

“ඉතින් කොහොමද ෆස්ට් වීක් එක? අලුත් යාලුවෝ එහෙම ගොඩක් මීට් වෙන්න ඇති නේද?”

“හම්.”

අනුරාධ ඈ කතාවට පටලාගන්නට කෙතරම් උත්සහ කළද ඈ නොවේ තනි වචනයකට වඩා කීවේ.

ඔවුන්ගේ කතාවට නොසිතූ මොහොතක බාධා කරන්නේ දුම්රිය වෙළෙන්දෙකි.

“කජු මල්ලක්, පෙපර මයිට් එකක්, චුයින්ගම් එකක් ටොපි කඩල, තිබහට බොන්න කූල් වතුර බෝතලයක්. මහත්තයා තම්බපු කඩල කමු?”

පැමිණි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. තම්බපු කඩල ගොටු දෙකක්ම මිළදී ගන්නා ඔහු එකක් සඳුනි වෙතට දිගු කරන්නේය.

“නංගි කඩල කනවනේ?”

තම්බපු කඩල ගොට්ට දකින සඳුනි දෙලොවක අතරමං විය. ඈ තම්බපු කඩල කන්නට ආසයි. ඈට පාසල් සමය මතක් විය. සාරංග සමඟ එක කඩල ගොටුව බෙදාගෙන කෑ අයුරු ඇගේ මනසේ සිතුවම් විය. ඒ මතකයන් කෙතරම් පැරණි වුවද තවමත් නැවුම්ය.

“එපා අයියේ. මං මිරිස් දාලා කඩල කන්නේ නෑ.”

අනුරාධගේ බලාපොරොත්තු සුන් කරමින් ඈ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් බැස යන්නීය. නමුත් අනුරාධ නොවේ උත්සහය අත්හැරියේ. දුම්රිය ස්ථානයෙන් බසින ඔහු පරතරයක් තබා ගනිමින් ඈ ලුහුබඳින්නට විය. අඩුම වශයෙන් ඈ ඉන්න තැනක් වත් සොයාගත යුතුය.

ඈ අනුරාධ පසුපසින් එන බව වැඩිවේලා යන්නට පෙර තේරුම් ගන්නීය.

“නිපූ. අර අයියා අපි පස්සෙන් එනවා වගේ නේද?”

“මම මෙච්චර වෙලා කටපියාගෙන හිටිය. උඹට නං පිස්සු බන්. ඔය වගේ වැදගත් කොල්ලෝ අද කාලේ හොයන්න අමාරුයි. උඹ කඩල එකත් එපා කිව්වනේ. එක්කෝ මට දුන්නනං මම හරි කනවා. අනික උඹ ඔච්චර ලයින් දීල තාමත් එනවනේ. චාන්ස් එකක් දීල බලමු.”

“මට බෑ නිපූ. මට සාරංග ඉන්නවා. “

“සාරංග සාරංග සාරංග. කෝ උඹේ සාරංග දැන්? උඹ දැන් ඉන්නේ පොල්ගහවෙල නෙවෙයි. පේරා. මෙහෙ ජීවිතේට හුරු වෙන්න පරණ දේවල් එක්ක අමාරුයි. මට තේරෙන්නේ නෑ. උඹ කැමැත්තක් කරපං.”

“අපි ත්‍රීවීල් එකක යං.” ත්‍රී රෝද රථයකට අත දිගු කරන සඳුනි මිතුරියත් හා එයට ගොඩවන්නීය.

“අයියේ ඉක්මණට යමු.” පවනට බඳු වේගයෙන් යන ත්‍රී රෝද රථය දකින අනුරාධ ත්‍රී රෝද රථයක් සොයා ගන්න විට ඈ දෑස් මානයෙන් ගිලිහී ගොසිනි.

අවසන් උත්සහයද ව්‍යර්ථව බෝඩිම කරා මලානිකව පියමණින ඔහුට සහන්ව

මුණගැසේ.

“මොකද බං දාහට අරං සත පණහට දීල වගේ. මෙච්චර වෙලා කොහෙද ගියේ. උඹ ට්‍රේන් එක තල්ලු කරගෙනද ආවේ? කෙල්ල හම්බුනාද? මොකෝ කීවේ? නම්බර් එක දුන්නද?” සහන්ගේ නොනවතින ප්‍රශ්න වැල හමුවේ අනුරාධ අසරණ විය.

“මචන් මගේ ඔලුව කැක්කුමයි. මං ටිකක් නිදාගන්නව. පස්සේ සීන් එක කියන්නම්.”

දිවෙන දුම්රියේ කවුලුවෙන් ඈත ක්ෂිතිජය දෙස ඈ නෙත් යොමා සිටී.

මෙතනින් පසු සියල්ල වෙනස් වන බව ඔහු දැන සිටියේය.

"නංගි?"

"හ්ම්" ඈ තවමත් කවුලුවෙන් පිටත බලාගත් ගමන්මය.

"ඔයා මට කැමතිද?"

සිහිනෙන් අවදිවන අනුරාධ මුලින්ම දකින්නේ සහන් බඩ අල්ලාගෙන පෙරලි පෙරලි සිනාසෙන ආකාරයයි.

“මට මැවිලා පේනවා බන් උඹ ඒකිගෙන් කැමැත්ත අහන හැටි!”

“අනේ පලයන් බන්. උඹටත් උනා නම් තේරෙයි.”

“මේ ඒක නෙවෙයි මොකද උනේ කියහංකෝ.”

අනුරාධ මුල සිට සරලව සිද්ධිය විස්තර කරන්නට විය. සහන්ද කටත් ඇරගෙන අසා සිටියේය.

“වැඩේ ලේසි වෙන එකක් නෑ බන්. ඒකි අමාරු කෙල්ලෙක්. ඒකි මෙහෙට අලුත්නේ. අනික බන් උඹ වගේ එකෙක් පස්සෙන් ගියාම කවුද බය වෙන්නෙ නැත්තේ.”

“මම ඉන්න තැනවත් හොයාගන්න හැදුවේ බං. එකත් කෙල උනානේ.”

“මට උඹට ගුඩ් නිව්ස් එක කියන්න බැරි උනානේ. මට උදාරිගෙන් මල් ගවුම් ඇඳින ලැයිස්තුව ආවා. උඹේ වෙලාවට එක නමයි තිබුනේ.”

“අඩෝ සිරාවට? මොකද්ද නම?”

“සඳුනි ලියනගේ.”

-මතු සම්බන්ධයි-

සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.

චන්දිම [19-12-2015]

[QUOTE="chandima3010, post: 19549606, member: 39011"] [SIZE="5"]:love:[U] සඳුනි - තෙවන කොටස [/U]:love:[/SIZE] [SIZE="3"] “පුතා ලෑස්ති වෙන්න මම තව ටිකකින් ටවුන් එකට යනවා ඒගමන් ඔයාව බස් ස්ටෑන්ඩ් එක ගාවින් ඩ්‍රොප් කරන්නම්.” ඒ අනුරාධගේ මවයි. “නෑ අම්මා අද මම පොල්ගහවෙලට ගිහින් සහන් මීට් වෙලා එහෙම්ම ට්‍රේන් එකේ යන්නයි ඉන්නේ.” “ආ සහන් පුතත් එක්කද යන්නේ? මම එහෙනම් තව බත් පාර්සලයක් බැඳල දෙන්නම් ඒ පුතාටත් එක්කම.” “ඕන නෑ අම්මා. අනික මට ඕව උස්සගෙන යන්නත් බෑ. මං යනවා අම්මා!” “හරි පුතේ පරිස්සමට ගිහින් එන්න.” අනුරාධ සතියක් පුරාවට මග බලා සිටි දිනය අදයි. ඈ නැවත හමුවීමේ එකම තුරුම්පුව මෙය විය හැකියි. එනිසාමයි ඔහු නැවතත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ඒ වේලාවටම යන්නට තීරණය කළේ. බීප් බීප් බීප්...මේ අතර සහන්ගේ දුරකතනය නාද වෙයි. “සහන් මම උඹලගෙ ගෙදර ඇවිත් ගියා කියපං අපෙ අම්ම කතා කළොත් හරි?” “මචන් මම ගෙදර නෙවෙයි ඉන්නේ අපෙ අම්මට කිව්වේ උඹලගේ ගෙදර යනවා කියලා. දැන් මොකද කරන්නේ?” “උඹලත් අපි කොහෙ හරි යන්ඩ හදනකොටමනේ යන්නේ. හරි. ඒවා වැඩක් නෑ. ඇහුවොත් කියපං ඔකේ?” “එළ මචන් අයි විල්! පරිස්සමට වැඩේ කරගෙන ඇවිත් අපිට කියපංකෝ. මේ එක නෙවෙයි තව ගුඩ් නිව්ස් එකක් තියෙනවා. මම අද රෑට උඹට කියන්නම්කෝ.” “හරි මචන් රෑට සෙට් වෙමු. සී යූ!” බස් රථයෙන් බැස පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ඔහු පියනගන විට වේලාව සවස 1.30යි. මීලඟ දුම්රියේ තුන්වැනි පන්තියේ ටිකට් පතක් මිළදී ගත් ඔහු අසුනකට වී වෙනදා මෙන් රේල් පීලි දෙස නොව මගීන් ඇතුලුවන දොරටුව දෙස නෙත් යොමා ඇගේ රුවම සොයන්නට විය. දුම්රියක නලා නාදය ඈතින් ඇසේ. ඈ තවමත් නැත. මේ අතර සඳුනි තම මිතුරිය සමඟ දුම්රිය ස්ථානයට ඇතුල්විය. “නිපූ අන්න අර අයියා ඉන්නවා අතන වාඩිවෙලා. අනේ මාව දකියි. අපි බස් එකේ යං.” “පිස්සුද කෙල්ලේ? පේන විදියට නම් හොඳ දතක් වගේ. අනික අපේ කැම්පස් එකේ නේද? අපි පොඩ්ඩක් ගිහින් බලමු.” “බෑ බෑ මට බෑ!” නොපෙනෙන ඉසිරු සොයා ගොස් අතරමං වන්නට ඈට බැරිය. ඊටත් වඩා සාරංග දමා යන්නට ඈට සිත් දුන්නේ නැත. කුඩා කළ සිටම හඳුනන සාරාංග ඇයට ඇගේම කොටසකි. “අපි ඊලඟ ට්‍රේන් එකේ යං.” නිපුනිගේ අතින් අදිමින් සඳුනි පසු බැස්සේය. ඈ තවමත් නැත. ටිකෙන් ටික දුම්රිය සෙනඟින් පිරී ඉතිරී යයි. අද නං වෙන මිනිහෙක්ගේ කරේ තමා යන්න වෙන්නේ. දුම්රිය ගමන් ආරම්භ කරන්නට විය. අවසන් වරටත් ඈ එනවාදැයි බැලූ අනුරාධ දුම්රියට ගොඩවිය. දුම්රිය ස්ථානය පසු වනවාත් සමඟ ඔහු දුම්රිය ස්ථානයෙන් පිටත අසුන් ගෙන සිටින සඳුනි හා ඇගේ මිතුරිය අහම්බෙන් දකින්නේය. ෂික්! දැන් මොකද කරන්නේ? හේ දස අතේ කල්පනා කරන්නට විය. හරි. රඹුක්කනින් බැහැලා ඒ ට්‍රේන් එකට නගිනවා. රඹුක්කනින් දුම්රියෙන් බසින ඔහු නැවතත් ඊලඟ දුම්රියට ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නේය. විනාඩි 30කට පමණ පසු පැමිණි ඒ දුම්රියට ඔහු ගොඩ වන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙනය. මැදිරියේ කෙලවර මිතුරිය සමඟ සිටින සඳුනි දකින ඔහුගේ හිසේ මලක් පිපේ. “ආ නංගි!” නොසිතූ මොහොතක අනුරාධ දකින සඳුනි වික්ෂිප්ත වන්නීය. මොහු මේ දුම්රියට ආවේ කොහොමද? ඔහු කලින් දුම්රියට ගොඩවූයේ ඇගේ දෑස් ඉදිරියේමය. මෙය වූයේ කෙසේද? “අඅඅඅයියේ?” ඈ අපහසුවෙන් වචන පටලාගන්නට අසාර්ථක උත්සහයක් දැරීය. “ඉතින් කොහොමද ෆස්ට් වීක් එක? අලුත් යාලුවෝ එහෙම ගොඩක් මීට් වෙන්න ඇති නේද?” “හම්.” අනුරාධ ඈ කතාවට පටලාගන්නට කෙතරම් උත්සහ කළද ඈ නොවේ තනි වචනයකට වඩා කීවේ. ඔවුන්ගේ කතාවට නොසිතූ මොහොතක බාධා කරන්නේ දුම්රිය වෙළෙන්දෙකි. “කජු මල්ලක්, පෙපර මයිට් එකක්, චුයින්ගම් එකක් ටොපි කඩල, තිබහට බොන්න කූල් වතුර බෝතලයක්. මහත්තයා තම්බපු කඩල කමු?” පැමිණි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. තම්බපු කඩල ගොටු දෙකක්ම මිළදී ගන්නා ඔහු එකක් සඳුනි වෙතට දිගු කරන්නේය. “නංගි කඩල කනවනේ?” තම්බපු කඩල ගොට්ට දකින සඳුනි දෙලොවක අතරමං විය. ඈ තම්බපු කඩල කන්නට ආසයි. ඈට පාසල් සමය මතක් විය. සාරංග සමඟ එක කඩල ගොටුව බෙදාගෙන කෑ අයුරු ඇගේ මනසේ සිතුවම් විය. ඒ මතකයන් කෙතරම් පැරණි වුවද තවමත් නැවුම්ය. “එපා අයියේ. මං මිරිස් දාලා කඩල කන්නේ නෑ.” අනුරාධගේ බලාපොරොත්තු සුන් කරමින් ඈ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් බැස යන්නීය. නමුත් අනුරාධ නොවේ උත්සහය අත්හැරියේ. දුම්රිය ස්ථානයෙන් බසින ඔහු පරතරයක් තබා ගනිමින් ඈ ලුහුබඳින්නට විය. අඩුම වශයෙන් ඈ ඉන්න තැනක් වත් සොයාගත යුතුය. ඈ අනුරාධ පසුපසින් එන බව වැඩිවේලා යන්නට පෙර තේරුම් ගන්නීය. “නිපූ. අර අයියා අපි පස්සෙන් එනවා වගේ නේද?” “මම මෙච්චර වෙලා කටපියාගෙන හිටිය. උඹට නං පිස්සු බන්. ඔය වගේ වැදගත් කොල්ලෝ අද කාලේ හොයන්න අමාරුයි. උඹ කඩල එකත් එපා කිව්වනේ. එක්කෝ මට දුන්නනං මම හරි කනවා. අනික උඹ ඔච්චර ලයින් දීල තාමත් එනවනේ. චාන්ස් එකක් දීල බලමු.” “මට බෑ නිපූ. මට සාරංග ඉන්නවා. “ “සාරංග සාරංග සාරංග. කෝ උඹේ සාරංග දැන්? උඹ දැන් ඉන්නේ පොල්ගහවෙල නෙවෙයි. පේරා. මෙහෙ ජීවිතේට හුරු වෙන්න පරණ දේවල් එක්ක අමාරුයි. මට තේරෙන්නේ නෑ. උඹ කැමැත්තක් කරපං.” “අපි ත්‍රීවීල් එකක යං.” ත්‍රී රෝද රථයකට අත දිගු කරන සඳුනි මිතුරියත් හා එයට ගොඩවන්නීය. “අයියේ ඉක්මණට යමු.” පවනට බඳු වේගයෙන් යන ත්‍රී රෝද රථය දකින අනුරාධ ත්‍රී රෝද රථයක් සොයා ගන්න විට ඈ දෑස් මානයෙන් ගිලිහී ගොසිනි. අවසන් උත්සහයද ව්‍යර්ථව බෝඩිම කරා මලානිකව පියමණින ඔහුට සහන්ව මුණගැසේ. “මොකද බං දාහට අරං සත පණහට දීල වගේ. මෙච්චර වෙලා කොහෙද ගියේ. උඹ ට්‍රේන් එක තල්ලු කරගෙනද ආවේ? කෙල්ල හම්බුනාද? මොකෝ කීවේ? නම්බර් එක දුන්නද?” සහන්ගේ නොනවතින ප්‍රශ්න වැල හමුවේ අනුරාධ අසරණ විය. “මචන් මගේ ඔලුව කැක්කුමයි. මං ටිකක් නිදාගන්නව. පස්සේ සීන් එක කියන්නම්.” --------------------------------------------------------------------------------- දිවෙන දුම්රියේ කවුලුවෙන් ඈත ක්ෂිතිජය දෙස ඈ නෙත් යොමා සිටී. මෙතනින් පසු සියල්ල වෙනස් වන බව ඔහු දැන සිටියේය. "නංගි?" "හ්ම්" ඈ තවමත් කවුලුවෙන් පිටත බලාගත් ගමන්මය. "ඔයා මට කැමතිද?" සිහිනෙන් අවදිවන අනුරාධ මුලින්ම දකින්නේ සහන් බඩ අල්ලාගෙන පෙරලි පෙරලි සිනාසෙන ආකාරයයි. “මට මැවිලා පේනවා බන් උඹ ඒකිගෙන් කැමැත්ත අහන හැටි!” “අනේ පලයන් බන්. උඹටත් උනා නම් තේරෙයි.” “මේ ඒක නෙවෙයි මොකද උනේ කියහංකෝ.” අනුරාධ මුල සිට සරලව සිද්ධිය විස්තර කරන්නට විය. සහන්ද කටත් ඇරගෙන අසා සිටියේය. “වැඩේ ලේසි වෙන එකක් නෑ බන්. ඒකි අමාරු කෙල්ලෙක්. ඒකි මෙහෙට අලුත්නේ. අනික බන් උඹ වගේ එකෙක් පස්සෙන් ගියාම කවුද බය වෙන්නෙ නැත්තේ.” “මම ඉන්න තැනවත් හොයාගන්න හැදුවේ බං. එකත් කෙල උනානේ.” “මට උඹට ගුඩ් නිව්ස් එක කියන්න බැරි උනානේ. මට උදාරිගෙන් මල් ගවුම් ඇඳින ලැයිස්තුව ආවා. උඹේ වෙලාවට එක නමයි තිබුනේ.” “අඩෝ සිරාවට? මොකද්ද නම?” “සඳුනි ලියනගේ.” [/SIZE] [I]-මතු සම්බන්ධයි- සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත. චන්දිම[/I] [19-12-2015] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom