Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සඳුනි (නොකියූ කතාව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳුනි - හත්වන (අවසාන) කොටස

“කේස් එක පොඩ්ඩක් බරපතලයි බන්. මෙයාගේ වයිට් සෙල් කවුන්ට් එක බැහැල. සාමාන්‍යයෙන් අසනීපයක් හැදුනම ඒක වැඩිවෙන්න ඕන.” විනාඩි 10කට පමණ ඔලුව කසමින් පිටතට පැමිණි සංජය කීය.

“මොකක්? තේරෙන්න කියපංකෝ බන්.” අනුරාධ කිසිවක් තේරුම්ගත නොහැකි තැන ඇසීය.

“අපේ ශරීරයේ තියෙනවා බන් ප්‍රතිශක්තිකරණ පද්ධතියක්. එකෙන් තමයි විෂබීජයක් ඇතුල් වුනාම ඒක විනාශ කරන්නේ. ඒකෙ එක කොටසක් තමයි වයිට් සෙල්ස් නැත්නම් සුදු රුධිරාණු කියන්නේ. ඒවයින් කරන්නේ විෂබීජයක් ඇතුල් වුනාම එ් තැනට ගිහින් ඒක විනාශ කරන එක. එතකොට ඊට අමතරව ශරීරයෙන් ඒ ආසාදනයට මූණ දෙන්න සාමාන්‍ය ප්‍රමාණයට වඩා සුදු රුධිරාණු නිපදවනවා. නමුත් මෙයාගේ එහෙම වෙලා නෑ. ඒවෙනුවට සාමාන්‍ය සංඛ්‍යාවටත් වඩා අඩුවෙලා.”

“ඒකියන්නේ?”

“එයාගේ ශරීරයට දැන් ඉස්සර වගේ විෂබීජ එක්ක සටන් කරන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි.” සුසුමක් හෙලූ සංජය කීය.

“ඇයි බන් එහෙම වෙලා තියෙන්නේ?”

“ඒක බන් තව ටෙස්ට් ටිකක් කරල තමයි දැනගන්න වෙන්නේ. මෙයා මීට කලිනුත් නිතර නිතර අසනීප වෙලා තියෙනවා ටිකට් එකේ තියෙන හැටියට.”

“හ්ම්. දැන් මොකද කරන්නේ.”

“සඳුනිගේ ගෙදර අයට කියන්න වෙයි. ඉතුරු ටෙස්ට් වල රිසල්ට් ආවම බලමු තව දින කීපෙකින්. බය නැතුව හිටපං. හැම දේම වෙන්නේ හොඳට කියනවනේ.” සංජය අනුරාධ අස්වසන්නට අසාර්ථක උත්සාහයක් දැරීය.

“කොයි ලෝකෙද බං මිනිස්සුන්ට අසනීප නිසා හොඳක් වෙලා තියෙන්නේ. උඹත් මගුලක් කියනවා මෙතන.” දුක තරහ මිශ්‍ර හැඟීමකින් අනුරාධ කීය. ඔහුට කරන්නට දෙයක් හිතාගන්නට බැරිය.

“දැන් මෙතන ඉඳල වැඩක් නෑ බන්. අපි ආයේ පස්සේ එමු.”

සඳුනිගේ අසනීප තත්වය පිළිබඳ පුවත ලැව්ගින්නක් සේ පැතිර යන්නට වැඩි දවසක් ගියේ නැත. කැම්පස් හිත මිතුරන් පමණක් නොව පාසල් මිතුරු මිතුරියන් ඇතුලු විශාල පිරිසක් ඈ බලන්නට විත් වීදුරු කුටියෙන් පිටතටවී සිටියහ. ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවය හේතු කොට ගෙන වෛද්‍යවරු කිසිවෙකුට ඒ කුටියට ඇතුල් වන්නට දුන්නේ නැත.

නමුත් ඈ බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයා ඈ බලන්නට ආවේ නැත. පණිවිඩයක් වත් එවන්නට ඔහු උත්සහයක් දැරෑ බවක් ඈට දැනගන්නට ලැබුනේ නැත.

දින කීපයකට පසු පරීක්ෂණ වාර්තා ලැබිණ. ඇයට ලියුකේමියා තත්වයක් ඇති බවට සැක කෙරුණු ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර කඩිනමින් ඇයට ලැබිණි.

මාසයකට පමණ පසු ඈ නැවතත් සුවය ලැබීය. නමුත් ඇගේ තත්වය නිසා ඈට වෙනදාට වඩා පරිස්සම් වන්නට උපදෙස් ලැබිනි. ඈ ටික කලක් නිවසට වී ගත කරන්නට තීරණය කළේ ඒ නිසාමය.

ගෙදර ආ විගස ඈ නැවතත් සාරංග සොයා ගියාය. ඔහුගේ දුරකථනයද වෙනදා මෙන් ඈ වෙනුවෙන් නාද වූයේ නැත. ගත සුව වූවත් ඇගේ සිත තැවුලෙන් මුදවා ගන්නට ඈහට හැකිවූයේ නැත.

සඳුනි නැවත විශ්ව විද්‍යාලයට පැමිණියේ සැලකිය යුතු කාලයක් නිවසට වී සිටීමෙන් අනතුරුවය. නමුත් ඈට දිගටම පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ප්රතිකාරද ලබා ගන්නට සිදුවිය.

කලකට පසු ගලහ මංසන්දිය අසළදී අනුරාධට නැවත සුපුරුදු මුහුණක් නෙත ගැටිනි. වෙනදාට වඩා සුදුමැලිව ගොස් තිබූ වතක් හිමි ඈ වෙන කවුරුත් නොවේ.

“ස්ස්ස්! නංගී!” අනුරාධ පාරේ එහා කොනේ සිට කෑගසන්නට විය.

ඈ ඔහුව නුදුටුවා නොවේ. නමුත් මෙවර ඈ නැවතුනේ නැත. ඈ ඇගේ ගමන මඳකට හෝ පමා නොකළාය.

මාස ගණනකට පසු සඳුනි දක්නට ලැබීමේ සතුටත්, ඈ ඔහුව දැක දැක නොදැක්කා සේ යාමත් යන පරස්පර විරෝධී සිද්ධින් දෙක අතර අතරමංවූ අනුරාධ නිහඬව ඈ නික්ම යනු බලා සිටියේය.

පිටුපසින් තව ගැහැණු ළමුන් පිරිසක් හා පැමිණියේ නිපුනි. අනුරාධට ඈව නවත්වා ගැනීමට හැකිවිය.

“නිපුනි නංගි ඇයි මේ දවස් වල සඳුනි අපිව ගණන් ගන්නැත්තේ?”

“අයියා විතරක් නෙවේ එයා අපි එක්කත් වැඩිය නෑ දැන්. තනියමම තමයි. මෙහෙම කිව්වට තරහ ගන්න එපා. සඳුනි මේ දවස් වල ප්‍රශ්න ගොඩක ඉන්නේ. අයියට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එයාට ලොකු අසනීපයක්. ඒ මදිවට සාරංග අතුරුදහන් වෙලා. අයියත් මේවට වගකියන්න ඕන.”

“හරි නංගි මගේ වැරදි ඇති. මාත් උත්සහ කළා සාරංගව හොයන්න. එයා ඔහොම පටු විදියට හිතුවේ නැත්නම් එයා පැනලා යන්නෑනේ? අසනීප උන වෙලාවේ වත් එයා සඳුනිව බලන්න වත් ආවද?”

“ඕවා කතා කරලා වැඩක් නෑ අයියා. සඳුනි ආයේ වෙන පිරිමි ළමයෙක් ගැන හිතන එකක් නෑ. එයාට ආදරේ නම් අයියට මේ වෙලාවේ කරන්න පුලුවන් හොඳම දේ සඳුනිට එයාගේ පාඩුවේ ඉන්න දෙන එක.”

“හොඳමයි නංගි. ආයේ මොනවා හරි උදව්වක් ඕන උනොත් මම ඉන්නවා කියලා සඳුනිට කියන්න. මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්න කියන්න. මං යන්නම් නංගි.”

සඳුනි මාස 6ක් පමණ යහපත් සෞඛ්‍යයෙන් සිටියාය. විටින් විට නැවත ඈ අසනීප වන්නට පටන් ගත්තේ මේ කාලයේදීය. වෛද්‍යවරු ඈට තව දුරටත් ජීවත්වීමට ගැලපෙන ඥාතියෙකුගෙන් ඇට මිදුලු බද්ධ කිරීමක් සිදුකළ යුතු බව ඇගේ දෙමව්පියන්ට සැළකළෝය.

නමුත් සඳුනි පවුලේ එකම දරුවාය. ඈට සහෝදර සහෝදරියන් සිටියේ නැත.

ගැලපෙන පුද්ගලයෙකු හමුවුණද, එම ප්‍රතිකාරය සඳහා වැයවන මුදළ ඔවුනට පියවන්නට හැකියාවක් තිබුනේද නැත.

ඔවුන් මේ තීරණය මත දෝලනය වෙමින් සිටින අතරතුර සඳුනි නැවත අසනීප වන්නේය. ඈ හට වැළඳුනු ශ්වසන පද්ධතියේ අසාදනය හා වෙනදා මෙන් උරෙන් උර ගැටෙන්නට මෙවර ඇගේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපොහොසත් විය. නිව්මෝනියාව දක්වා ඇසිල්ලකින් කවුරුත් නොසිතූ සේ වර්ධනයවූ ආසාදනය නිසා ඈ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දහසක් හිතමිත්රාදීන්ගේ දෑසේ කඳුලක් පමණක් ශේෂ කරමින් අවසන් හුස්ම හෙළන්නීය.

වසර කීපයකට පසු...

“අන්තිමට සඳුනිව දෙන්නටම නැතිවුනා.” දීර්ඝ නිහඬතාවය බිඳිමින් මා කටහඬ අවදිකළෙමි.

“හ්ම්. ඔව්. සාරංගගේ නොඉවසිලිමත් බවත් මගේ මෝඩකමත් හින්දා ඒ කෙල්ලව අපි දෙන්නටම නැති උනා.”

“උඹේ වැරැද්දක් නැතුව නෙවෙයි. ඒවුනාට මම හිතන්නේ නෑ සාරංග සඳුනිට ඇත්තටම ආදරේ කරන්න ඇති කියලා. එහෙම උනා නම් එයා මීට වැඩිය සඳුනිව තේරුම්ගන්න උත්සහ කරනවා.” මා ඔහුව අස්වසන්නට උත්සහ කළෙමි.

“සාරංග මළගෙදරට වත් ඇවිත් තිබුනේ නෑ බන් මට දැනගන්න ලැබුණු විදියට. මටත් උන දෙයක් හිතා ගන්න අමාරුයි. යස අගේට හිටපු කෙල්ල. ඒවගේ කෙල්ලෝ ලබන්න පින් කරන්න ඕන බන්.” හේ සුසුමක් හෙලීය.

“ඇත්ත. ඊට වඩා පින් කරල තියෙන්න ඕන එයාව මුලු ජීවිතේ පුරාවටම තියාගන්නත්. සාරංගට නැති උනේ ඒක.”

“මචං. මට උඹ එක උදව්වක් කරපං.”

“කියපං.”

“මම කැමති නෑ බන් අපිට උනදේ තවත් කොල්ලෙකුට වෙනවට. හුඟක් කොල්ලෝ හිතන් ඉන්නේ කෙල්ලො ඔක්කොම එකයි කියලා. උන් දැනගන්න ඕන සක්කරවට්ටම් අතර මේ වගේ කෙල්ලොත් ඉන්න බව. ඒවගේ කෙල්ලෙක් වැරදිලා හරි හම්බඋනොත් කවදාවත් දාලා නම් යන්න එපා. එහෙම උනොත් ඒක තමයි ඌ ජීවතේට කරන ලොකුම මෝඩකම.”

ඔහු මට එදා නොකියා කියූ දේ අද මම සමස්ත පාඨක කැලට මෙසේ දායාද කරමි.

අනුරාධ අද වන විට දිවයිනේ ප්‍රසිද්ධ දුරකථන ජාලයක ඉංජිනේරුවෙක් ලෙස සේවය කරයි. සාරංග ගැන අද වනතුරුත් කිසිම ආරංචියක් නැත.

-සමාප්තයි-

සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.

චන්දිම @ නොකියූ කතාව[16-01-2016]

[QUOTE="chandima3010, post: 19594000, member: 39011"] [SIZE="5"]:love:[U] සඳුනි - හත්වන (අවසාන) කොටස [/U]:love:[/SIZE] [SIZE="3"] “කේස් එක පොඩ්ඩක් බරපතලයි බන්. මෙයාගේ වයිට් සෙල් කවුන්ට් එක බැහැල. සාමාන්‍යයෙන් අසනීපයක් හැදුනම ඒක වැඩිවෙන්න ඕන.” විනාඩි 10කට පමණ ඔලුව කසමින් පිටතට පැමිණි සංජය කීය. “මොකක්? තේරෙන්න කියපංකෝ බන්.” අනුරාධ කිසිවක් තේරුම්ගත නොහැකි තැන ඇසීය. “අපේ ශරීරයේ තියෙනවා බන් ප්‍රතිශක්තිකරණ පද්ධතියක්. එකෙන් තමයි විෂබීජයක් ඇතුල් වුනාම ඒක විනාශ කරන්නේ. ඒකෙ එක කොටසක් තමයි වයිට් සෙල්ස් නැත්නම් සුදු රුධිරාණු කියන්නේ. ඒවයින් කරන්නේ විෂබීජයක් ඇතුල් වුනාම එ් තැනට ගිහින් ඒක විනාශ කරන එක. එතකොට ඊට අමතරව ශරීරයෙන් ඒ ආසාදනයට මූණ දෙන්න සාමාන්‍ය ප්‍රමාණයට වඩා සුදු රුධිරාණු නිපදවනවා. නමුත් මෙයාගේ එහෙම වෙලා නෑ. ඒවෙනුවට සාමාන්‍ය සංඛ්‍යාවටත් වඩා අඩුවෙලා.” “ඒකියන්නේ?” “එයාගේ ශරීරයට දැන් ඉස්සර වගේ විෂබීජ එක්ක සටන් කරන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි.” සුසුමක් හෙලූ සංජය කීය. “ඇයි බන් එහෙම වෙලා තියෙන්නේ?” “ඒක බන් තව ටෙස්ට් ටිකක් කරල තමයි දැනගන්න වෙන්නේ. මෙයා මීට කලිනුත් නිතර නිතර අසනීප වෙලා තියෙනවා ටිකට් එකේ තියෙන හැටියට.” “හ්ම්. දැන් මොකද කරන්නේ.” “සඳුනිගේ ගෙදර අයට කියන්න වෙයි. ඉතුරු ටෙස්ට් වල රිසල්ට් ආවම බලමු තව දින කීපෙකින්. බය නැතුව හිටපං. හැම දේම වෙන්නේ හොඳට කියනවනේ.” සංජය අනුරාධ අස්වසන්නට අසාර්ථක උත්සාහයක් දැරීය. “කොයි ලෝකෙද බං මිනිස්සුන්ට අසනීප නිසා හොඳක් වෙලා තියෙන්නේ. උඹත් මගුලක් කියනවා මෙතන.” දුක තරහ මිශ්‍ර හැඟීමකින් අනුරාධ කීය. ඔහුට කරන්නට දෙයක් හිතාගන්නට බැරිය. “දැන් මෙතන ඉඳල වැඩක් නෑ බන්. අපි ආයේ පස්සේ එමු.” --------------------------------------------------------------------------------- සඳුනිගේ අසනීප තත්වය පිළිබඳ පුවත ලැව්ගින්නක් සේ පැතිර යන්නට වැඩි දවසක් ගියේ නැත. කැම්පස් හිත මිතුරන් පමණක් නොව පාසල් මිතුරු මිතුරියන් ඇතුලු විශාල පිරිසක් ඈ බලන්නට විත් වීදුරු කුටියෙන් පිටතටවී සිටියහ. ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවය හේතු කොට ගෙන වෛද්‍යවරු කිසිවෙකුට ඒ කුටියට ඇතුල් වන්නට දුන්නේ නැත. නමුත් ඈ බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයා ඈ බලන්නට ආවේ නැත. පණිවිඩයක් වත් එවන්නට ඔහු උත්සහයක් දැරෑ බවක් ඈට දැනගන්නට ලැබුනේ නැත. දින කීපයකට පසු පරීක්ෂණ වාර්තා ලැබිණ. ඇයට ලියුකේමියා තත්වයක් ඇති බවට සැක කෙරුණු ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර කඩිනමින් ඇයට ලැබිණි. මාසයකට පමණ පසු ඈ නැවතත් සුවය ලැබීය. නමුත් ඇගේ තත්වය නිසා ඈට වෙනදාට වඩා පරිස්සම් වන්නට උපදෙස් ලැබිනි. ඈ ටික කලක් නිවසට වී ගත කරන්නට තීරණය කළේ ඒ නිසාමය. ගෙදර ආ විගස ඈ නැවතත් සාරංග සොයා ගියාය. ඔහුගේ දුරකථනයද වෙනදා මෙන් ඈ වෙනුවෙන් නාද වූයේ නැත. ගත සුව වූවත් ඇගේ සිත තැවුලෙන් මුදවා ගන්නට ඈහට හැකිවූයේ නැත. --------------------------------------------------------------------------------- සඳුනි නැවත විශ්ව විද්‍යාලයට පැමිණියේ සැලකිය යුතු කාලයක් නිවසට වී සිටීමෙන් අනතුරුවය. නමුත් ඈට දිගටම පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ප්රතිකාරද ලබා ගන්නට සිදුවිය. කලකට පසු ගලහ මංසන්දිය අසළදී අනුරාධට නැවත සුපුරුදු මුහුණක් නෙත ගැටිනි. වෙනදාට වඩා සුදුමැලිව ගොස් තිබූ වතක් හිමි ඈ වෙන කවුරුත් නොවේ. “ස්ස්ස්! නංගී!” අනුරාධ පාරේ එහා කොනේ සිට කෑගසන්නට විය. ඈ ඔහුව නුදුටුවා නොවේ. නමුත් මෙවර ඈ නැවතුනේ නැත. ඈ ඇගේ ගමන මඳකට හෝ පමා නොකළාය. මාස ගණනකට පසු සඳුනි දක්නට ලැබීමේ සතුටත්, ඈ ඔහුව දැක දැක නොදැක්කා සේ යාමත් යන පරස්පර විරෝධී සිද්ධින් දෙක අතර අතරමංවූ අනුරාධ නිහඬව ඈ නික්ම යනු බලා සිටියේය. පිටුපසින් තව ගැහැණු ළමුන් පිරිසක් හා පැමිණියේ නිපුනි. අනුරාධට ඈව නවත්වා ගැනීමට හැකිවිය. “නිපුනි නංගි ඇයි මේ දවස් වල සඳුනි අපිව ගණන් ගන්නැත්තේ?” “අයියා විතරක් නෙවේ එයා අපි එක්කත් වැඩිය නෑ දැන්. තනියමම තමයි. මෙහෙම කිව්වට තරහ ගන්න එපා. සඳුනි මේ දවස් වල ප්‍රශ්න ගොඩක ඉන්නේ. අයියට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එයාට ලොකු අසනීපයක්. ඒ මදිවට සාරංග අතුරුදහන් වෙලා. අයියත් මේවට වගකියන්න ඕන.” “හරි නංගි මගේ වැරදි ඇති. මාත් උත්සහ කළා සාරංගව හොයන්න. එයා ඔහොම පටු විදියට හිතුවේ නැත්නම් එයා පැනලා යන්නෑනේ? අසනීප උන වෙලාවේ වත් එයා සඳුනිව බලන්න වත් ආවද?” “ඕවා කතා කරලා වැඩක් නෑ අයියා. සඳුනි ආයේ වෙන පිරිමි ළමයෙක් ගැන හිතන එකක් නෑ. එයාට ආදරේ නම් අයියට මේ වෙලාවේ කරන්න පුලුවන් හොඳම දේ සඳුනිට එයාගේ පාඩුවේ ඉන්න දෙන එක.” “හොඳමයි නංගි. ආයේ මොනවා හරි උදව්වක් ඕන උනොත් මම ඉන්නවා කියලා සඳුනිට කියන්න. මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්න කියන්න. මං යන්නම් නංගි.” --------------------------------------------------------------------------------- සඳුනි මාස 6ක් පමණ යහපත් සෞඛ්‍යයෙන් සිටියාය. විටින් විට නැවත ඈ අසනීප වන්නට පටන් ගත්තේ මේ කාලයේදීය. වෛද්‍යවරු ඈට තව දුරටත් ජීවත්වීමට ගැලපෙන ඥාතියෙකුගෙන් ඇට මිදුලු බද්ධ කිරීමක් සිදුකළ යුතු බව ඇගේ දෙමව්පියන්ට සැළකළෝය. නමුත් සඳුනි පවුලේ එකම දරුවාය. ඈට සහෝදර සහෝදරියන් සිටියේ නැත. ගැලපෙන පුද්ගලයෙකු හමුවුණද, එම ප්‍රතිකාරය සඳහා වැයවන මුදළ ඔවුනට පියවන්නට හැකියාවක් තිබුනේද නැත. ඔවුන් මේ තීරණය මත දෝලනය වෙමින් සිටින අතරතුර සඳුනි නැවත අසනීප වන්නේය. ඈ හට වැළඳුනු ශ්වසන පද්ධතියේ අසාදනය හා වෙනදා මෙන් උරෙන් උර ගැටෙන්නට මෙවර ඇගේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපොහොසත් විය. නිව්මෝනියාව දක්වා ඇසිල්ලකින් කවුරුත් නොසිතූ සේ වර්ධනයවූ ආසාදනය නිසා ඈ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී දහසක් හිතමිත්රාදීන්ගේ දෑසේ කඳුලක් පමණක් ශේෂ කරමින් අවසන් හුස්ම හෙළන්නීය. --------------------------------------------------------------------------------- වසර කීපයකට පසු... “අන්තිමට සඳුනිව දෙන්නටම නැතිවුනා.” දීර්ඝ නිහඬතාවය බිඳිමින් මා කටහඬ අවදිකළෙමි. “හ්ම්. ඔව්. සාරංගගේ නොඉවසිලිමත් බවත් මගේ මෝඩකමත් හින්දා ඒ කෙල්ලව අපි දෙන්නටම නැති උනා.” “උඹේ වැරැද්දක් නැතුව නෙවෙයි. ඒවුනාට මම හිතන්නේ නෑ සාරංග සඳුනිට ඇත්තටම ආදරේ කරන්න ඇති කියලා. එහෙම උනා නම් එයා මීට වැඩිය සඳුනිව තේරුම්ගන්න උත්සහ කරනවා.” මා ඔහුව අස්වසන්නට උත්සහ කළෙමි. “සාරංග මළගෙදරට වත් ඇවිත් තිබුනේ නෑ බන් මට දැනගන්න ලැබුණු විදියට. මටත් උන දෙයක් හිතා ගන්න අමාරුයි. යස අගේට හිටපු කෙල්ල. ඒවගේ කෙල්ලෝ ලබන්න පින් කරන්න ඕන බන්.” හේ සුසුමක් හෙලීය. “ඇත්ත. ඊට වඩා පින් කරල තියෙන්න ඕන එයාව මුලු ජීවිතේ පුරාවටම තියාගන්නත්. සාරංගට නැති උනේ ඒක.” “මචං. මට උඹ එක උදව්වක් කරපං.” “කියපං.” “මම කැමති නෑ බන් අපිට උනදේ තවත් කොල්ලෙකුට වෙනවට. හුඟක් කොල්ලෝ හිතන් ඉන්නේ කෙල්ලො ඔක්කොම එකයි කියලා. උන් දැනගන්න ඕන සක්කරවට්ටම් අතර මේ වගේ කෙල්ලොත් ඉන්න බව. ඒවගේ කෙල්ලෙක් වැරදිලා හරි හම්බඋනොත් කවදාවත් දාලා නම් යන්න එපා. එහෙම උනොත් ඒක තමයි ඌ ජීවතේට කරන ලොකුම මෝඩකම.” ඔහු මට එදා නොකියා කියූ දේ අද මම සමස්ත පාඨක කැලට මෙසේ දායාද කරමි. අනුරාධ අද වන විට දිවයිනේ ප්‍රසිද්ධ දුරකථන ජාලයක ඉංජිනේරුවෙක් ලෙස සේවය කරයි. සාරංග ගැන අද වනතුරුත් කිසිම ආරංචියක් නැත. [/SIZE] [I]-සමාප්තයි- සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත. චන්දිම @ [URL="https://www.facebook.com/NokiyuKathawa"]නොකියූ කතාව[/URL][16-01-2016][/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom