සඳේ....

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,109
    1
    8,990
    113
    -~උලක් උඩ-~
    ට්‍රයි කරනවා ලිරික්ස් හදාගන්න . ගොඩක් කට්ටිය කියලා තියන විදිහට මගෙ ලිරික්ස් රැන්ඩම්.. මම එක්කෙනෙක්ගේ උදව් ඉල්ලලා තියෙන්නෙ මේක කම්ප්ලීට් කරගන්න. ඒකයි ඩෙමෝ කියලා දාලා තියෙන්නෙ. ඒක තව වෙනස් වෙන්න පුලුහන්. සින්දුව ඇසූ ඔබ සැමට තෙරුවන් සරනයි, ජේසු පිහිටයි අල්ලා දෙවි රැකවරනයි :P
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ මොකක්ද මේ.
    මුස්ලිම් භාෂාවෙන් ගීතයක් දාන්න
     
    • Angry
    Reactions: jamiezue