Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සඳ ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1960s වල video edit කරන්න software තිබ්බද කියලද අහන්නේ? software, මම දන්නේ නෑ! හැබැයි මේ movie එක release උනේ 1968 හඳට යන්න අවුරුද්දකට කලින්!

1968 මේක release වෙන්න නං, අඩුම ගානේ 1965 ඉඳන් වත් හදන්න එපැයි නේ? 1080p දාලා බලපන්.

2001: A Space Odyssey (1968)

https://www.imdb.com/title/tt0062622/

[MEDIA=youtube]oR_e9y-bka0[/MEDIA]

එතකොට මේ ඇවිල්ලා Hollywood වල technology! US government එකට හැමදාම තිබ්බේ ඒ අදාළ කාල වල රටේ සාමාන්ය පාවිච්චි කරනවට වඩා සෑහෙන්න එහා ගිය technology එකක්. Hollywood වලට මෙහෙම හදන්න පුළුවන් නං, US government එකට මොනවද හදන්න බැරිද?

නමුත් ඒ technology එක හඳට ගිහින් එන්න තරං ලෙවල් එකේ එකක් ද?

මම මේ ගැන දරන්නේ මධ්යස්ත මතයක් විතරයි.

මම කිසිම වෙලාවක කියන්නේ නෑ ඇමරිකාව 1969 හඳට ගියේ නෑ කියලා.

ඒ වගේම මට පෞද්ගලිකව පිලි ගන්න අමාරුයි 1969 එහෙම පුළුවන් කමක් තිබ්බා කියලා.

2021? අනිවාර්යෙන්ම පුළුවන් ඇති! නමුත් 1969? මට ඒක ටිකක් සැක සහිතයි.

ඒ ගොල්ලෝ 1960s - 1970s වල හඳට යන්නත්, දැන් නොයන්නත් ඉදිරිපත් කරන හේතු මට පිලි ගන්න අමාරුයි.

මොකද මම වතාවක් දැක්කා සමහරු mathematically පෙන්නනවා මේ ගොල්ලන්ගේ data අනුව හඳට ගිහින් අපහු හඳේ ගුරුත්වයෙන් මිදෙන්න ඕන කරන බලය ගොඩ නගන්න සහ ආපහු ඔය කියන time එකට පෘතුවියට එන්න ඕන කරන වේගය ගොඩ නගන්න ගෙනිච්ච ඉන්දන ප්රමාණවත් මදි කියලා. ඒ වගේම මේ ගොල්ලෝ පෙනන photos ගොඩක් අය analyze කරලා ඒවගේ ප්රශ්න පෙන්නලා තිබ්බා. එහෙම කියලා සඳ ගමනට විරුද්ද මිනිස්සු කියන හැම දේම පිලිගන්නත් බෑ.

thanks for the link. I'll save it.

ඔය දාලා තියන A11 Project එකේ data වල accuracy එක ගැන උඹට sure ද?

නැති දේවල් පස්සේ add කරලා හරි තිබ්බ දේවල් පස්සේ අයින් කරලා හරි නෑ කියලා?

මම අවන්කවම පිලි ගන්න ආසයි මේ ලෝකේ මිනිස්සු වෙනත් ලෝකයක ඇවිද්දා කියන එක. මම අඟහරු වලට යනවට වඩා ආසයි බ්රහස්පති ඇතුලට යන්න පුළුවන් නං

ඔය සල්ලි අපරාදේ කියන කතාව තමා මචන් මට ඇල්ලුවේ නැත්තේ ඇමරිකාව කියන. උන්ට ඔය කියන තරං අහේනියක් ඇති බවක් මම හිතන්නේ නෑ. ලෝකේ රටවල් කියක සම්පත් කොල්ල කෑවද? ඒ ගොල්ලන්ට පුළුවන් නං, 1970s වලින් පස්සේ අවුරුදු 40ක් 50ක් නොයා ඉන්න හේතුවක් මට පෙන්නේ නෑ.

------ Post added on [DATETIME="UT"]1631806766[/DATETIME]

[QUOTE="shenic88, post: 26886305, member: 574687"] 1960s වල video edit කරන්න software තිබ්බද කියලද අහන්නේ? software, මම දන්නේ නෑ! හැබැයි මේ movie එක release උනේ 1968 හඳට යන්න අවුරුද්දකට කලින්! 1968 මේක release වෙන්න නං, අඩුම ගානේ 1965 ඉඳන් වත් හදන්න එපැයි නේ? 1080p දාලා බලපන්. [HEADING=2]2001: A Space Odyssey (1968)[/HEADING] [URL]https://www.imdb.com/title/tt0062622/[/URL] [MEDIA=youtube]oR_e9y-bka0[/MEDIA] එතකොට මේ ඇවිල්ලා Hollywood වල technology! US government එකට හැමදාම තිබ්බේ ඒ අදාළ කාල වල රටේ සාමාන්ය පාවිච්චි කරනවට වඩා සෑහෙන්න එහා ගිය technology එකක්. Hollywood වලට මෙහෙම හදන්න පුළුවන් නං, US government එකට මොනවද හදන්න බැරිද? නමුත් ඒ technology එක හඳට ගිහින් එන්න තරං ලෙවල් එකේ එකක් ද? මම මේ ගැන දරන්නේ මධ්යස්ත මතයක් විතරයි. මම කිසිම වෙලාවක කියන්නේ නෑ ඇමරිකාව 1969 හඳට ගියේ නෑ කියලා. ඒ වගේම මට පෞද්ගලිකව පිලි ගන්න අමාරුයි 1969 එහෙම පුළුවන් කමක් තිබ්බා කියලා. 2021? අනිවාර්යෙන්ම පුළුවන් ඇති! නමුත් 1969? මට ඒක ටිකක් සැක සහිතයි. ඒ ගොල්ලෝ 1960s - 1970s වල හඳට යන්නත්, දැන් නොයන්නත් ඉදිරිපත් කරන හේතු මට පිලි ගන්න අමාරුයි. මොකද මම වතාවක් දැක්කා සමහරු mathematically පෙන්නනවා මේ ගොල්ලන්ගේ data අනුව හඳට ගිහින් අපහු හඳේ ගුරුත්වයෙන් මිදෙන්න ඕන කරන බලය ගොඩ නගන්න සහ ආපහු ඔය කියන time එකට පෘතුවියට එන්න ඕන කරන වේගය ගොඩ නගන්න ගෙනිච්ච ඉන්දන ප්රමාණවත් මදි කියලා. ඒ වගේම මේ ගොල්ලෝ පෙනන photos ගොඩක් අය analyze කරලා ඒවගේ ප්රශ්න පෙන්නලා තිබ්බා. එහෙම කියලා සඳ ගමනට විරුද්ද මිනිස්සු කියන හැම දේම පිලිගන්නත් බෑ. thanks for the link. I'll save it. ඔය දාලා තියන A11 Project එකේ data වල accuracy එක ගැන උඹට sure ද? නැති දේවල් පස්සේ add කරලා හරි තිබ්බ දේවල් පස්සේ අයින් කරලා හරි නෑ කියලා? මම අවන්කවම පිලි ගන්න ආසයි මේ ලෝකේ මිනිස්සු වෙනත් ලෝකයක ඇවිද්දා කියන එක. මම අඟහරු වලට යනවට වඩා ආසයි බ්රහස්පති ඇතුලට යන්න පුළුවන් නං :D [HR][/HR] ඔය සල්ලි අපරාදේ කියන කතාව තමා මචන් මට ඇල්ලුවේ නැත්තේ ඇමරිකාව කියන. උන්ට ඔය කියන තරං අහේනියක් ඇති බවක් මම හිතන්නේ නෑ. ලෝකේ රටවල් කියක සම්පත් කොල්ල කෑවද? ඒ ගොල්ලන්ට පුළුවන් නං, 1970s වලින් පස්සේ අවුරුදු 40ක් 50ක් නොයා ඉන්න හේතුවක් මට පෙන්නේ නෑ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1631806766[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom