Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඳ සඳ වගේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලු ගැහී තරඟයට ඉහල ගිය

සිමෙන්ති බිත්ති මිසක

ඇසට නිලට

අහසක් ගහක් කොලක්

අවටක් නැත.

නිව්යෝර්ක් නම් පුරවර

සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ

දොර ජනෙල් වසා සිරකල කාමරයක

ඇඳක්-පුටුවක්-මේසයක්

මම.

මහපොලවේ අනික් පැත්තෙ

සෙනෙහැති දෙමාපියන්

නෑ මිතුරන් අඹු දරුවන්

මට සිහි වෙයි.

පලවන්නට මළ පාලුව

කවියක් හඬ නඟා කියමි

නින්නාදව ආපසු එයි මගෙ කටහඬ

මගෙ කනටම.

යා යුතු අතක් නොදැන

කවුලුව හැර එබී බලමි.

ප්රපාතයට එබී බලමි

මූණට කටු ඇනගෙන

සීතල කඩා පනින.

අසුවී විදුලි එලිය පිටාරයට

මොර දීගෙන යයි වාහන ඒ මේ අත

ඉවසිල්ලක් නොමැතිව

දිවගෙන යයි ඒ මේ අත

කුරා කුහිඹු මිනිස් යන්ත්ර

මොහොතක් නැවතී මා දෙස

ආදරයෙන් බලන කෙනෙක්

වගතුග අසන කෙනෙක්

දන්නා හදුනන්නෙක්

මෙතන නොමැත

ඒ හැම දෙන මහ පොලවේ අනිත් පැත්තෙ

මට සිහි වෙයි.

මහා දුකින් ඉහල බලමි

දිලිහි දිලිහි ආකාසේ

රන් පිඟාන සේ

හඳ..

මා දන්න හදුනන

අපේ ගමේ වෙල් එලියට පායන හඳ

පෝය දාට බෝ මලුවට පායන හඳ.

[QUOTE="thelaa rox, post: 19394747, member: 175273"] [SIZE="4"]කලු ගැහී තරඟයට ඉහල ගිය සිමෙන්ති බිත්ති මිසක ඇසට නිලට අහසක් ගහක් කොලක් අවටක් නැත. නිව්යෝර්ක් නම් පුරවර සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ දොර ජනෙල් වසා සිරකල කාමරයක ඇඳක්-පුටුවක්-මේසයක් මම. මහපොලවේ අනික් පැත්තෙ සෙනෙහැති දෙමාපියන් නෑ මිතුරන් අඹු දරුවන් මට සිහි වෙයි. පලවන්නට මළ පාලුව කවියක් හඬ නඟා කියමි නින්නාදව ආපසු එයි මගෙ කටහඬ මගෙ කනටම. යා යුතු අතක් නොදැන කවුලුව හැර එබී බලමි. ප්රපාතයට එබී බලමි මූණට කටු ඇනගෙන සීතල කඩා පනින. අසුවී විදුලි එලිය පිටාරයට මොර දීගෙන යයි වාහන ඒ මේ අත ඉවසිල්ලක් නොමැතිව දිවගෙන යයි ඒ මේ අත කුරා කුහිඹු මිනිස් යන්ත්ර මොහොතක් නැවතී මා දෙස ආදරයෙන් බලන කෙනෙක් වගතුග අසන කෙනෙක් දන්නා හදුනන්නෙක් මෙතන නොමැත ඒ හැම දෙන මහ පොලවේ අනිත් පැත්තෙ මට සිහි වෙයි. මහා දුකින් ඉහල බලමි දිලිහි දිලිහි ආකාසේ රන් පිඟාන සේ හඳ.. මා දන්න හදුනන අපේ ගමේ වෙල් එලියට පායන හඳ පෝය දාට බෝ මලුවට පායන හඳ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom