Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සපත්තුවක් වෙනුවෙන් කරන අරගලය සහ කකුලක් වෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6. සමහරුන් පැටලී සිටින දෘෂ්ටිවාදයක් වන්නේ අරගල නොකර සිටීමෙන් හා ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට කීකරුව සිටීමෙන් තමන්ගේ වැටුප් තත්ත්වයන්, ජීවන තත්ත්වයන්, රැකියාවන්හි අභිමානයන් රැකගත හැකි බවටය. මෙහි ඇත්ත තත්ත්වය වන්නේ සමාජ සුබසාධනය ඇතුලු කිසිදු දෙයක් මේ ආණ්ඩුවට ආරක්ෂා කළ නොහැකි බවය. මේ ආණ්ඩුව යන මාර්ගය දෙස බැලීමේදී අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන මුදල් ක්‍රමයෙන් අඩු කිරීම අනිවාර්යයක් බවය.

7. තවත් සමහර දෙනෙක් පැටලී සිටින දෘෂ්ටිවාදයක් වන්නේ එස්.බී. ඇමති වෙනුවට වෙනත් කෙනෙක් උසස් අධ්‍යාපන ඇමතිවරයා බවට පත්වීම හොඳ බවත්, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සමග සාකච්ඡාවෙන් යම්කිසි විසඳුමකට යා හැකි බවත්, බැසිල් ඇමතිවරයා සමග ගිය සාකච්ඡා, එස්.බී. ඇමතිවරයා කඩාකප්පල් කළ බවත්, පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා වැටුප් ප්රශ්නය සමග පිළිගත හැකි විසඳුමකට යා හැකි බවත්ය. මේවා සියල්ලම දෘෂ්ටිවාදයන්ය. එස්බී ඇමතිවරයා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආමන්ත්‍රණය කරන හොරු, තක්කඩි, කොටි ආදී වචන ආණ්ඩුවේ නිල මතය බව පිළිගත යුතුය. වෙනත් ලෙසකින් කීවොත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව පිළිගත යුතුය. වරෙක එස්බීගේ හඬත්, තවත් වරෙක පී.බී. ගේ හඬත් තවත් වරෙක බැසිල්ගේ හඬත් වශයෙන් අවදිවීම පාලනය වන්නේ එකම තැනකින් බව අප තේරුම් ගත යුතුය.

8. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින ඉල්ලීම් එකක් හෝ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුවේ දේශපාලන තීන්දුවක් බව තේරුම් ගත යුතුය. ආණ්ඩුවේ මතය වන්නේ එක් තැනකින් වක්කඩ කැඩුණොත් තවත් තැන්වලින් ද කැඩී වතුර සියල්ල යන බවය. මේ ආණ්ඩුවේ ඒකමිතිය ගොඩනගා තිබෙන්නේ දෙමළ විරෝධය හා මිලිටරි ශක්තිය ආධාර කරගෙනය. නැගෙනහිර පළාත් සභාවේදී තමන්ට ලැබුණු පරාජය පවා ආණ්ඩුව සෙලවී යාමට හේතුවිය. කුමන දෙයක් හෝ කර නැවතත් පළාත් සභාවේ බලය තමන් අතට ගත්තේ මේ නිසාය. උතුරු පළාත් සභා ඡන්ද තවමත් නොතියන්නේත් එවැන්නකින් ආණ්ඩුව දෙදරා යා හැකි නිසාය. මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුවෙන් පිට කිසිවෙකුට ජයග්‍රහණයක් හිමිවීම ආණ්ඩුව ඉවසන්නේ නැත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදීම ආණ්ඩුව දකින්නේ තමන්ගේ පරාජයක් ලෙසටය. එනිසා ඒවා නොදී සිටීම ආණ්ඩුවේ ප්‍රතිචාරය වේ.

9. මෙවන් තත්ත්වයක් හමුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නැවතත් සේවයට වාර්තා කරනවාද නැද්ද, අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය කරනවාද නැද්ද යන ප්‍රශ්නවලටත් වඩා වටින්නේ ආචාර්ය සමිති සම්මේලනය වර්ධනය කරගත් ශක්තිය අඛණ්ඩව පවත්වා ගැනීමය. ප්රශ්නය අභිමුඛ වී තිබෙන්නේ ආණ්ඩුව පවත්වා ගනිමින් තම ඉල්ලීම් දිනාගැනීමේ අවස්ථාව ඉක්මවා යන තැනකය.

10. මෙම අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ ප්රතිචාරයන් අතර X කණ්ඩායම විසින් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් කළ විවේචනයක් ද තමන්ට අවශ්‍ය ආකාරයට කපා කොටා ඉදිරිපත් කිරීම උත්ප්රාසාත්මකය. ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා කලින් X කණ්ඩායමේ සිටියදී දැරූ අදහස් හා අද ඔහු දරන අදහස් අතර වෙනස පෙන්වා දීමට ආණ්ඩුවේ ජනමාධ්‍යයන් ඉදිරිපත් වී ඇත. X කණ්ඩායම 1997 සැප්තැම්බර් මාතොට සඟරාවේ ‛විශ්ව විද්‍යාල අතාර්කික වීම’ නම් තේමාව යටතේ විශ්ව විද්‍යාල හා එහි ආචාර්යවරුන් සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කෙරී තිබෙන අතර 2009 ජූලි-අගෝස්තු ත්‍රිමාන සඟරාවේ ‛පශ්චාත් බුද්ධිමතෙකුගේ සමුගැනීම’ යන තේමාව යටතේ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කෙරී ඇත. විශ්ව විද්‍යාලයන්හි බුද්ධි පරිහානිය හා සමහර ආචාර්යවරුන්ගේ සදාචාර පරිහානිය සම්බන්ධයෙන් කෙරුණු එම විවේචනය අදටත් වලංගු වන අතර ආචාර්යවරුන් තමන් සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් කරගැනීමේදී අප මතු කළ කාරණාවන් වඩාත් අදාළ වනවා යැයි සිතමු. මෙය දාර්ශනික විවේචනයක් වන අතර එය වැටුප් ප්රශ්නය හා අධ්‍යාපනයට කරන වියදම් වැඩි කරගැනීම සඳහා පටලවා ගත යුතු නැත. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අනුග්‍රහයෙන් කෙරෙන වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ X කණ්ඩායම ගොඩනැගීමට මුල්වූ අය අතර දීප්ති කුමාර ගුණරත්න, ධම්ම දිසානායක හා චරිත හේරත් සිටි බවය. චරිත හේරත් X කණ්ඩායම සමග කිසිදු සම්බන්ධයක් නැති අතර ඔහුගේ දේශපාලන ඉතිහාසය නලින් ද සිල්වාගෙන් චම්පික රණවකගෙන් විමල් වීරවංශට දැනගත හැකිය. කලක් X කණ්ඩායමේ සිටි ධම්ම දිසානායක ලියූ ලිපි ලේඛනත් ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන්නේ නම් එය ධම්ම දිසානායකට කරන යහපතක් බව මෙහිදී දැක්විය හැකිය.

11. ලංකාවේ මේ දේශපාලන යථාර්ථය බිහිවී තිබෙන්නේ උතුරේ අරගලය මර්දනය කිරීමෙන් පසුවය. උතුරේ අරගලය වෙනුවෙන් පෙනී සිටින සුමන්දිරම් මන්ත්‍රීවරයා ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සිය පක්ෂපාතිත්වය ලබාදී ඇත. නමුත් දෙමළ මිනිසුන්ගේ අරගලයට බහුතර සිංහල විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිසිදු සහයක් ලබාදුන්නේ නැත. එහෙත් අද අධ්‍යාපනය වෙනුවෙන් කරන අරගලය ජයගත්තොත් එය උතුරේ ජනයාගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ යාමටත් හේතුවෙනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරයා සපත්තුවක් වෙනුවෙන් අරගල කරන විට උතුරේ ජනයා අරගල කරන්නේ කකුලක් වෙනුවෙන් බවත් අප මතක තබාගත යුතුය.

II

ලංකාවේදී ඕනෑම දාර්ශනික හෝ විද්‍යාත්මක ප්‍රශ්නයක් කතා කිරීමේදී බුද්ධාගම ඊට අභිමුඛ වන අතර ඕනෑම සමාජ දේශපාලන ප්‍රශ්නයක් කතා කිරීමේදී සිංහල ජාතිවාදය එයට අභිමුඛ වේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අරඹා ඇති වෘත්තීය සමිති අරගලයටත් සිංහල බෞද්ධ ජාතිවාදී දෘෂ්ටිවාදය දැන් මුණ ගැසී ඇත. කලින් ජාතිවාදී වූයේ සමාජයේ සුලු පිරිසක් වුවත් අද සමස්ත ආණ්ඩුවම ජාතිවාදී බවට පත්වී ඇත. මේ නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අරගල කිරීමට සිදුවී තිබෙන්නේ ජාතිවාදී ආණ්ඩුවකට එරෙහිව බව සියලු දෙනාම තේරුම් ගත යුතුව ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් දැන් මතුවෙමින් තිබෙන්නේ ජාතිවාදී දෘෂ්ටිවාදයෙන් එන තර්කයන්ය.

මෙම කාරණය ඉතාමත් විවෘතව ප්‍රකාශයට පත්වුණු මොහොත වන්නේ 2012 ඔක්තෝම්බර් 4 දින රාත්‍රී 10.20 ට ජාතික රූපවාහිනියෙන් විකාශනය කෙරුණු නලින් ද සිල්වා, නිර්මාල් රංජිත් දේවසිරි මුහුණට මුහුණ සංවාදයයි. මෙම සංවාදයට නලින් ද සිල්වා එනවා යැයි කියන විටම ඉන් ගම්‍ය කරගත යුතු කරුණු ප්‍රමාණයක් ඇත. නලින් ද සිල්වා වනාහි සිංහල-බෞද්ධ ජාතිවාදී ස්ථාවරය ඉතාමත් සංයුක්තව, විවෘතව අමු නිරුවත් ආකාරයෙන් ප්‍රකාශ කරන්නාය. ඔහු අතරමැදි විසඳුම්වලට යන්නෙකු නොවේ. ඔහු ලෝකය බෙදාගන්නේ දේශප්‍රේමී-දේශද්‍රෝහී කඳවුරු දෙකක් වශයෙනි. නලින් ද සිල්වාගේ විධික්රමය වෙන කාටත් වඩා මේ මොහොතේදී තේරුම් ගත යුත්තේ ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරිය. මෙම සංවාදයේදී නලින් ද සිල්වා ආකාරයටම විවෘතව, සෘජුව ප්‍රකාශ කළ යුතු කාරණාවන් කීපයක් ‛ඔහු’ අතින් ප්‍රකාශයට පත් නොවීම කණගාටුවට කරුණකි. රූපවාහිනී සංවාදයේ තේමාව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති අරගලය නම් නලින් ද සිල්වා මතුකළ බොහොමයක් කාරණා ඊට අදාළ නැත. එම කාරණය නලින් ද සිල්වා නොපිළිගත්තේ නිර්මාල් විසින් සංවාදය නරඹමින් සිටින්නන්ට එය පහදා දිය යුතුව ඇත. ජාතික ප්රශ්නය හා සම්බන්ධ කාරණා ඔවුන්ට වෙනම සංවාදයකදී විසඳා ගත හැක. නිර්මාල් වනාහි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීමට, තමන්ව නියෝජනය කිරීමට ආචාර්යවරුන් විසින් පත් කළ නියෝජිතයාය. නලින් ද සිල්වා විසින් නිර්මාල්ගේ දේශපාලනය ප්‍රශ්න කරමින් අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නා කියා ගැටලුවක් නැත. නමුත් ඔහු නලින් ද සිල්වා සමග දේශපාලන සංවාදයක පැටලෙනවා නම් ඔහු එයට පිළිතුරු දිය යුතු ආකාරයක් හා ඔහු අනිවාර්යයෙන්ම කිව යුතු කාරණා කීපයක් ඇත. එය නිවැරදිව හා නිර්භයව ඔහු ප්‍රකාශ නොකිරීම මෙහිදී ගැටලුවක් මතුකරයි.

නලින් ද සිල්වා වනාහි තමන්ගේ ආචාර්ය තනතුර හා විශ්ව විද්‍යාලයන් වැනි ආයතනයන් පාවිච්චි කර වෙන කාටත් වඩා දේශපාලනය කරන පුද්ගලයාය. බටහිර ප්රමිතීන් සහිත දෙපාර්තමේන්තුවක පඩි ලබමින් දේශීය ව්‍යාපෘති කරන පුද්ගලයාය. ඊට අමතරව අවුරුදු 25 කට ආසන්න කාලයක් සිංහල-බෞද්ධ ජාතිවාදය පෝෂණය කළ පුද්ගලයාය. 40 000 ක් දෙමළ මිනිසුන් ඝාතනය කිරීම සඳහා දෘෂ්ටිවාදය සෑදූ මිනීමරුවෙකි. දැන් ජාතිවාදීන් වී සිටින ආණ්ඩුවේ ප්‍රධානීන්ට කලින් ජාතිවාදය පෝෂණය කළ පුද්ගලයාය. තමන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක්ව සිටියදී සමහර දෙමළ මහාචාර්යවරුන්ව පැහැරගෙන ගොස් මරා දැමීමේදී ඊට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකළ පුද්ගලයාය. තමන් සංවාද කරන්නේ එවැනි මිනීමරු මහාචාර්යවරයෙකු සමග බව නිර්මාල් කලින්ම ප්‍රකාශ කළ යුතුව ඇත. සදාචාර විරෝධී ආකාරයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය මගින් සේවා දිගුවක් ලබාදී තිබෙන්නේත් ජාතිවාදය පෝෂණය කිරීමෙන් ඔහුට ලබාදුන් ත්‍යාගයක් ලෙසට සහ එම ජාතිවාදය විවිධ ආකාරයෙන් ආරක්ෂා කිරීමට බව නිර්මාල් කිව යුතුය.

එමෙන්ම නිර්මාල් විසින් මෙම ජාතිවාදය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කළ යුත්තේ ‛තමන් ජාතිවාදී නොවීම’ නිසා හෝ පෞද්ගලිකව තමන් මෙම ආණ්ඩුවට කැමති නැති නිසා නොව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අරගලය ඉදිරියට ගෙනයාමේදී හා මේ මොහොතේ වැටුප් සම්බන්ධයෙන් යම් පාර්ශ්වීය විසඳුමකටත් අනාගතයේදී අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කිරීම හා විශ්ව විද්‍යාල නිර්දේශපාලනය කිරීම නම් ප්‍රතිපත්තිමය ගැටලු විසඳා ගැනීමේදීත් නලින් ද සිල්වා මතුකරන ජාතිවාදී දෘෂ්ටිවාදය අනිවාර්ය බාධාවක් වන නිසාය. එම දෘෂ්ටිවාදය ආණ්ඩුවේද දෘෂ්ටිවාදය වන නිසාය. විශ්ව විද්‍යාල, පාසැල් මිලිටරිකරණය කිරීම, ජාතිවාදීන් පරිපාලන තනතුරුවලට පත්කිරීම, වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් හෝ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දේශද්‍රෝහී, රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන, ඩොලර් ලැබෙන, දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ආධාර ලැබෙන, අරාබි වසන්තයට පාර කපන්නන් බවට චෝදනා එල්ල වීම වෙන අන් යමක් නොව නලින් ද සිල්වා වැනි අය පෝෂණය කළ ජාතිවාදී දෘෂ්ටිවාදයේ අතුරුඵලයන්ය.

ආණ්ඩුව තම අනාගත දේශපාලන පැවැත්ම වෙනුවෙන් හෝ සිතා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග යම් එකඟත්වයකට පැමිණීමට උත්සාහ ගැනීමේදී එයට එරෙහි වන්නේ නලින් ද සිල්වා පෝෂණය කළ දෘෂ්ටිවාදය බව අප මතක තබා ගත යුතුය. චරිත හේරත් සහ ධම්ම දිසානායක යන අය නලින් ද සිල්වා මෙන්ම ආණ්ඩුවේ කොටස්කාරයන්ය. නමුත් ප්‍රශ්නයට පාර්ශ්වීය හෝ විසඳුමක් ලබාගැනීමේදී ඔවුන්ට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමග මෙන්ම ආණ්ඩුව සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් තිබීම ස්වභාවික තත්ත්වයක්. නමුත් නලින්ගේ ප්‍රතිචාරය වන්නේ අතරමැදියන් එපා!ඔවුන් වනාහි ආණ්ඩුවේ ඉඳිමින් ආණ්ඩුව විනාශ කරන්නවුන්ය ! ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ව්‍යාජ ඉල්ලීම්ය!එනිසා මෙතැන විසඳීමට තරම් ප්‍රශ්නයක් නැත! එනිසා ආචාර්ය සමිති සම්මේලනය චප්ප කර දමනු!

මෙම ප්‍රවේශය වනාහි දෙමළ මිනිසුන්ගේ අරගලය විනාශ කිරීමට ගත් උපාය මාර්ගයමය. එහිදී කියවුණේත් ආණ්ඩුව හා දෙමළ ව්‍යාපාරය අතර අතරමැදියන් එනම් පාලම් කලින්ම විනාශ කරනු! දෙමළාට දෙමළ වීම නිසාම සුවිශේෂ ප්‍රශ්නයක් නැත! ඔවුන්ගේ ඉල්ලීම් ව්‍යාජ ඉල්ලීම්ය. විසඳන්න ප්‍රශ්නයක් නැත. එනිසා දෙමළ අරගලය විනාශ කර දමනු!

දැන් කාරණය මෙසේ ගොනු කළ හැකිය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට තමන්ගේ වැටුප් ප්රශ්නය හා අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කිරීම, විශ්ව විද්‍යාල නිර්දේශ පාලනය කිරීම යන ඒවා පමණක් නොව මෙම අයිතීන් දිනා ගැනීමට නම් ආචාර්ය සමිති සම්මේලනයේම සිංහල ජාතිවාදයට පක්ෂපාතිත්වය දක්වන අය සිටී නම්, ඔවුන්ට එරෙහිව අරගල කිරීමත්, නලින් ද සිල්වා වැන්නන් පෝෂණය කළ ආණ්ඩුව අද දරන අධිපති දෘෂ්ටිවාදය වන සිංහල ජාතිවාදයට එරෙහිව අරගල කිරීමත් තමන්ගේම න්‍යාය පත්‍රයේ කොටසක් කරගැනීමට සිදුවීමය.

අප සංවිධානය විසින් වසර ගණනාවක් තිස්සේ මෙම ජාතිවාදයට එරෙහිව න්‍යායාත්මක දාර්ශනික සංකල්ප පෝෂණය කළේ මෙම අනතුර කලින්ම සිට තක්සේරු කළ නිසාය. නමුත් ඒවායින් බොහොමයක් දෙනා ඉගෙන ගත් බවක් නොපෙනේ.

මෙයට අමතරව මෙම සංවාදවලදී පැහැදිලිව මතු නොකෙරුණු තවත් කාරණාවක් ඇත. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් විශ්ව විද්‍යාල වනාහි ලාභ නොලබන ආයතනයන් බවත් මහ බැංකුව වැනි ආයතන ලාභ ලබන ආයතන බවත් එනිසා මහ බැංකු සේවකයන්ට සමගාමීව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි නොකළ යුතු බවත් කියවේ. නමුත් ඇත්ත තත්ත්වය නම් මහ බැංකුව ලාභ උපයන ආයතනයක් හෝ නිෂ්පාදනීය කටයුත්තක් නොකරන ආයතනයක් බවයි. බැංකු වනාහි මිනිසුන්ගේ තැන්පතු යොදාගෙන ව්‍යාපාර කටයුත්තක් කරන, සූදු කෙළීමක් කරන, සමපේක්ෂණ කටයුතු කරන හා බොහොමයක් සමපේක්ෂණවලින් පාඩු ලබන ආයතන බවත්ය. එමෙන්ම ඉහළ වැටුප්වලට හිමි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතන බවත්ය. අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්ගේ ව්‍යුහයම ලාභ ඉපැයීම නොවන බවත්ය. ඒවා සුභ සාධන ආයතනයන් බවත්ය.

තවත් කාරණයක් වන්නේ අධ්‍යාපනයට කරන වියදම් වෙනත් ආයතන හා අමාත්‍යාංශ මගින්ද කෙරෙන බවයි. එනිසා සියයට හයකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් අධ්‍යාපනයට වියදම් කරන බවයි. නමුත් මෙහිදී සිදුවී තිබෙන්නේත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කීප දෙනෙක් තම විෂය පථයෙන් පිට පැන තම දේශපාලන ප්රතිරූප නංවා ගැනීමට වියදම් කිරීම්ය. ආර්ථික, දේශපාලන හා ආරක්ෂක බලය තම අතට ගැනීමට පවුලක් කරන වෑයම මෙහිදී තේරුම් ගත යුතුය. විශ්ව විද්‍යාලවල ආරක්ෂක කටයුතු කරන රක්නා ලංකා ආරක්ෂකයන්ට ගෙවන්නේ අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් විනා රාජ්‍ය ආරක්ෂාව සඳහා වෙන්කළ මුදලින් නොවේ. ආරක්ෂාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශවලිනුත් මුදල් වෙන් කරනවා යන්න තර්කයක් නොවේ. මේ කරුණුවලින් පෙනී යන්නේ ජාතිවාදයට සහ එයින් නගන විවිධ තර්කයන්ට පිළිතුරු දීමට සුවිශේෂ පුහුණුවක් අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

[QUOTE="obama2, post: 13576848, member: 399563"] [SIZE=4][FONT=Calibri]6. [/FONT]සමහරුන් පැටලී සිටින දෘෂ්ටිවාදයක් වන්නේ අරගල නොකර සිටීමෙන් හා ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට කීකරුව සිටීමෙන් තමන්ගේ වැටුප් තත්ත්වයන්[FONT=Calibri], [/FONT]ජීවන තත්ත්වයන්[FONT=Calibri], [/FONT]රැකියාවන්හි අභිමානයන් රැකගත හැකි බවටය. මෙහි ඇත්ත තත්ත්වය වන්නේ සමාජ සුබසාධනය ඇතුලු කිසිදු දෙයක් මේ ආණ්ඩුවට ආරක්ෂා කළ නොහැකි බවය. මේ ආණ්ඩුව යන මාර්ගය දෙස බැලීමේදී අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන මුදල් ක්‍රමයෙන් අඩු කිරීම අනිවාර්යයක් බවය. [/SIZE] [SIZE=4][FONT=Calibri]7. [/FONT]තවත් සමහර දෙනෙක් පැටලී සිටින දෘෂ්ටිවාදයක් වන්නේ එස්.බී. ඇමති වෙනුවට වෙනත් කෙනෙක් උසස් අධ්‍යාපන ඇමතිවරයා බවට පත්වීම හොඳ බවත්[FONT=Calibri], [/FONT]බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සමග සාකච්ඡාවෙන් යම්කිසි විසඳුමකට යා හැකි බවත්[FONT=Calibri], [/FONT]බැසිල් ඇමතිවරයා සමග ගිය සාකච්ඡා[FONT=Calibri], [/FONT]එස්.බී. ඇමතිවරයා කඩාකප්පල් කළ බවත්[FONT=Calibri], [/FONT]පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා වැටුප් ප්රශ්නය සමග පිළිගත හැකි විසඳුමකට යා හැකි බවත්ය. මේවා සියල්ලම දෘෂ්ටිවාදයන්ය. එස්බී ඇමතිවරයා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආමන්ත්‍රණය කරන හොරු[FONT=Calibri], [/FONT]තක්කඩි[FONT=Calibri], [/FONT]කොටි ආදී වචන ආණ්ඩුවේ නිල මතය බව පිළිගත යුතුය. වෙනත් ලෙසකින් කීවොත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව පිළිගත යුතුය. වරෙක එස්බීගේ හඬත්[FONT=Calibri], [/FONT]තවත් වරෙක පී.බී. ගේ හඬත් තවත් වරෙක බැසිල්ගේ හඬත් වශයෙන් අවදිවීම පාලනය වන්නේ එකම තැනකින් බව අප තේරුම් ගත යුතුය. [/SIZE] [SIZE=4][FONT=Calibri]8. [/FONT]විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින ඉල්ලීම් එකක් හෝ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුවේ දේශපාලන තීන්දුවක් බව තේරුම් ගත යුතුය. ආණ්ඩුවේ මතය වන්නේ එක් තැනකින් වක්කඩ කැඩුණොත් තවත් තැන්වලින් ද කැඩී වතුර සියල්ල යන බවය. මේ ආණ්ඩුවේ ඒකමිතිය ගොඩනගා තිබෙන්නේ දෙමළ විරෝධය හා මිලිටරි ශක්තිය ආධාර කරගෙනය. නැගෙනහිර පළාත් සභාවේදී තමන්ට ලැබුණු පරාජය පවා ආණ්ඩුව සෙලවී යාමට හේතුවිය. කුමන දෙයක් හෝ කර නැවතත් පළාත් සභාවේ බලය තමන් අතට ගත්තේ මේ නිසාය. උතුරු පළාත් සභා ඡන්ද තවමත් නොතියන්නේත් එවැන්නකින් ආණ්ඩුව දෙදරා යා හැකි නිසාය. මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුවෙන් පිට කිසිවෙකුට ජයග්‍රහණයක් හිමිවීම ආණ්ඩුව ඉවසන්නේ නැත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදීම ආණ්ඩුව දකින්නේ තමන්ගේ පරාජයක් ලෙසටය. එනිසා ඒවා නොදී සිටීම ආණ්ඩුවේ ප්‍රතිචාරය වේ. [/SIZE] [SIZE=4][FONT=Calibri]9. [/FONT]මෙවන් තත්ත්වයක් හමුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නැවතත් සේවයට වාර්තා කරනවාද නැද්ද[FONT=Calibri], [/FONT]අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය කරනවාද නැද්ද යන ප්‍රශ්නවලටත් වඩා වටින්නේ ආචාර්ය සමිති සම්මේලනය වර්ධනය කරගත් ශක්තිය අඛණ්ඩව පවත්වා ගැනීමය. ප්රශ්නය අභිමුඛ වී තිබෙන්නේ ආණ්ඩුව පවත්වා ගනිමින් තම ඉල්ලීම් දිනාගැනීමේ අවස්ථාව ඉක්මවා යන තැනකය. [/SIZE] [SIZE=4][FONT=Calibri]10. [/FONT]මෙම අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ ප්රතිචාරයන් අතර X කණ්ඩායම විසින් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් කළ විවේචනයක් ද තමන්ට අවශ්‍ය ආකාරයට කපා කොටා ඉදිරිපත් කිරීම උත්ප්රාසාත්මකය. ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා කලින් X කණ්ඩායමේ සිටියදී දැරූ අදහස් හා අද ඔහු දරන අදහස් අතර වෙනස පෙන්වා දීමට ආණ්ඩුවේ ජනමාධ්‍යයන් ඉදිරිපත් වී ඇත. X කණ්ඩායම [FONT=Calibri]1997[/FONT] සැප්තැම්බර් මාතොට සඟරාවේ [FONT=Calibri]‛[/FONT]විශ්ව විද්‍යාල අතාර්කික වීම[FONT=Calibri]’ [/FONT]නම් තේමාව යටතේ විශ්ව විද්‍යාල හා එහි ආචාර්යවරුන් සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කෙරී තිබෙන අතර [FONT=Calibri]2009[/FONT] ජූලි-අගෝස්තු ත්‍රිමාන සඟරාවේ [FONT=Calibri]‛[/FONT]පශ්චාත් බුද්ධිමතෙකුගේ සමුගැනීම[FONT=Calibri]’ [/FONT]යන තේමාව යටතේ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කෙරී ඇත. විශ්ව විද්‍යාලයන්හි බුද්ධි පරිහානිය හා සමහර ආචාර්යවරුන්ගේ සදාචාර පරිහානිය සම්බන්ධයෙන් කෙරුණු එම විවේචනය අදටත් වලංගු වන අතර ආචාර්යවරුන් තමන් සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් කරගැනීමේදී අප මතු කළ කාරණාවන් වඩාත් අදාළ වනවා යැයි සිතමු. මෙය දාර්ශනික විවේචනයක් වන අතර එය වැටුප් ප්රශ්නය හා අධ්‍යාපනයට කරන වියදම් වැඩි කරගැනීම සඳහා පටලවා ගත යුතු නැත. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අනුග්‍රහයෙන් කෙරෙන වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ X කණ්ඩායම ගොඩනැගීමට මුල්වූ අය අතර දීප්ති කුමාර ගුණරත්න[FONT=Calibri], [/FONT]ධම්ම දිසානායක හා චරිත හේරත් සිටි බවය. චරිත හේරත් X කණ්ඩායම සමග කිසිදු සම්බන්ධයක් නැති අතර ඔහුගේ දේශපාලන ඉතිහාසය නලින් ද සිල්වාගෙන් චම්පික රණවකගෙන් විමල් වීරවංශට දැනගත හැකිය. කලක් X කණ්ඩායමේ සිටි ධම්ම දිසානායක ලියූ ලිපි ලේඛනත් ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන්නේ නම් එය ධම්ම දිසානායකට කරන යහපතක් බව මෙහිදී දැක්විය හැකිය. [/SIZE] [SIZE=4][FONT=Calibri]11. [/FONT]ලංකාවේ මේ දේශපාලන යථාර්ථය බිහිවී තිබෙන්නේ උතුරේ අරගලය මර්දනය කිරීමෙන් පසුවය. [COLOR=#ff0000]උතුරේ අරගලය වෙනුවෙන් පෙනී සිටින සුමන්දිරම් මන්ත්‍රීවරයා ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සිය පක්ෂපාතිත්වය ලබාදී ඇත. නමුත් දෙමළ මිනිසුන්ගේ අරගලයට බහුතර සිංහල විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිසිදු සහයක් ලබාදුන්නේ නැත. එහෙත් අද අධ්‍යාපනය වෙනුවෙන් කරන අරගලය ජයගත්තොත් එය උතුරේ ජනයාගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ යාමටත් හේතුවෙනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරයා සපත්තුවක් වෙනුවෙන් අරගල කරන විට උතුරේ ජනයා අරගල කරන්නේ කකුලක් වෙනුවෙන් බවත් අප මතක තබාගත යුතුය. [/COLOR][/SIZE] [SIZE=4]II[/SIZE] [SIZE=4]ලංකාවේදී ඕනෑම දාර්ශනික හෝ විද්‍යාත්මක ප්‍රශ්නයක් කතා කිරීමේදී බුද්ධාගම ඊට අභිමුඛ වන අතර ඕනෑම සමාජ දේශපාලන ප්‍රශ්නයක් කතා කිරීමේදී සිංහල ජාතිවාදය එයට අභිමුඛ වේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අරඹා ඇති වෘත්තීය සමිති අරගලයටත් සිංහල බෞද්ධ ජාතිවාදී දෘෂ්ටිවාදය දැන් මුණ ගැසී ඇත. කලින් ජාතිවාදී වූයේ සමාජයේ සුලු පිරිසක් වුවත් අද සමස්ත ආණ්ඩුවම ජාතිවාදී බවට පත්වී ඇත. මේ නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අරගල කිරීමට සිදුවී තිබෙන්නේ ජාතිවාදී ආණ්ඩුවකට එරෙහිව බව සියලු දෙනාම තේරුම් ගත යුතුව ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් දැන් මතුවෙමින් තිබෙන්නේ ජාතිවාදී දෘෂ්ටිවාදයෙන් එන තර්කයන්ය. [/SIZE] [SIZE=4]මෙම කාරණය ඉතාමත් විවෘතව ප්‍රකාශයට පත්වුණු මොහොත වන්නේ [FONT=Calibri]2012[/FONT] ඔක්තෝම්බර් [FONT=Calibri]4[/FONT] දින රාත්‍රී [FONT=Calibri]10.20[/FONT] ට ජාතික රූපවාහිනියෙන් විකාශනය කෙරුණු නලින් ද සිල්වා[FONT=Calibri], [/FONT]නිර්මාල් රංජිත් දේවසිරි මුහුණට මුහුණ සංවාදයයි. මෙම සංවාදයට නලින් ද සිල්වා එනවා යැයි කියන විටම ඉන් ගම්‍ය කරගත යුතු කරුණු ප්‍රමාණයක් ඇත. නලින් ද සිල්වා වනාහි සිංහල-බෞද්ධ ජාතිවාදී ස්ථාවරය ඉතාමත් සංයුක්තව[FONT=Calibri], [/FONT]විවෘතව අමු නිරුවත් ආකාරයෙන් ප්‍රකාශ කරන්නාය. ඔහු අතරමැදි විසඳුම්වලට යන්නෙකු නොවේ. ඔහු ලෝකය බෙදාගන්නේ දේශප්‍රේමී-දේශද්‍රෝහී කඳවුරු දෙකක් වශයෙනි. නලින් ද සිල්වාගේ විධික්රමය වෙන කාටත් වඩා මේ මොහොතේදී තේරුම් ගත යුත්තේ ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරිය. මෙම සංවාදයේදී නලින් ද සිල්වා ආකාරයටම විවෘතව[FONT=Calibri], [/FONT]සෘජුව ප්‍රකාශ කළ යුතු කාරණාවන් කීපයක් [FONT=Calibri]‛[/FONT]ඔහු[FONT=Calibri]’ [/FONT]අතින් ප්‍රකාශයට පත් නොවීම කණගාටුවට කරුණකි. රූපවාහිනී සංවාදයේ තේමාව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති අරගලය නම් නලින් ද සිල්වා මතුකළ බොහොමයක් කාරණා ඊට අදාළ නැත. එම කාරණය නලින් ද සිල්වා නොපිළිගත්තේ නිර්මාල් විසින් සංවාදය නරඹමින් සිටින්නන්ට එය පහදා දිය යුතුව ඇත. ජාතික ප්රශ්නය හා සම්බන්ධ කාරණා ඔවුන්ට වෙනම සංවාදයකදී විසඳා ගත හැක. නිර්මාල් වනාහි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීමට[FONT=Calibri], [/FONT]තමන්ව නියෝජනය කිරීමට ආචාර්යවරුන් විසින් පත් කළ නියෝජිතයාය. නලින් ද සිල්වා විසින් නිර්මාල්ගේ දේශපාලනය ප්‍රශ්න කරමින් අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නා කියා ගැටලුවක් නැත. නමුත් ඔහු නලින් ද සිල්වා සමග දේශපාලන සංවාදයක පැටලෙනවා නම් ඔහු එයට පිළිතුරු දිය යුතු ආකාරයක් හා ඔහු අනිවාර්යයෙන්ම කිව යුතු කාරණා කීපයක් ඇත. එය නිවැරදිව හා නිර්භයව ඔහු ප්‍රකාශ නොකිරීම මෙහිදී ගැටලුවක් මතුකරයි. [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා වනාහි තමන්ගේ ආචාර්ය තනතුර හා විශ්ව විද්‍යාලයන් වැනි ආයතනයන් පාවිච්චි කර වෙන කාටත් වඩා දේශපාලනය කරන පුද්ගලයාය. බටහිර ප්රමිතීන් සහිත දෙපාර්තමේන්තුවක පඩි ලබමින් දේශීය ව්‍යාපෘති කරන පුද්ගලයාය. ඊට අමතරව අවුරුදු [FONT=Calibri]25[/FONT] කට ආසන්න කාලයක් සිංහල-බෞද්ධ ජාතිවාදය පෝෂණය කළ පුද්ගලයාය. [FONT=Calibri]40 000[/FONT] ක් දෙමළ මිනිසුන් ඝාතනය කිරීම සඳහා දෘෂ්ටිවාදය සෑදූ මිනීමරුවෙකි. දැන් ජාතිවාදීන් වී සිටින ආණ්ඩුවේ ප්‍රධානීන්ට කලින් ජාතිවාදය පෝෂණය කළ පුද්ගලයාය. තමන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක්ව සිටියදී සමහර දෙමළ මහාචාර්යවරුන්ව පැහැරගෙන ගොස් මරා දැමීමේදී ඊට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකළ පුද්ගලයාය. තමන් සංවාද කරන්නේ එවැනි මිනීමරු මහාචාර්යවරයෙකු සමග බව නිර්මාල් කලින්ම ප්‍රකාශ කළ යුතුව ඇත. සදාචාර විරෝධී ආකාරයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය මගින් සේවා දිගුවක් ලබාදී තිබෙන්නේත් ජාතිවාදය පෝෂණය කිරීමෙන් ඔහුට ලබාදුන් ත්‍යාගයක් ලෙසට සහ එම ජාතිවාදය විවිධ ආකාරයෙන් ආරක්ෂා කිරීමට බව නිර්මාල් කිව යුතුය. [/SIZE] [SIZE=4]එමෙන්ම නිර්මාල් විසින් මෙම ජාතිවාදය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කළ යුත්තේ [FONT=Calibri]‛[/FONT]තමන් ජාතිවාදී නොවීම[FONT=Calibri]’ [/FONT]නිසා හෝ පෞද්ගලිකව තමන් මෙම ආණ්ඩුවට කැමති නැති නිසා නොව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අරගලය ඉදිරියට ගෙනයාමේදී හා මේ මොහොතේ වැටුප් සම්බන්ධයෙන් යම් පාර්ශ්වීය විසඳුමකටත් අනාගතයේදී අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට [FONT=Calibri]6[/FONT] ක් වෙන් කිරීම හා විශ්ව විද්‍යාල නිර්දේශපාලනය කිරීම නම් ප්‍රතිපත්තිමය ගැටලු විසඳා ගැනීමේදීත් නලින් ද සිල්වා මතුකරන ජාතිවාදී දෘෂ්ටිවාදය අනිවාර්ය බාධාවක් වන නිසාය. එම දෘෂ්ටිවාදය ආණ්ඩුවේද දෘෂ්ටිවාදය වන නිසාය. විශ්ව විද්‍යාල[FONT=Calibri], [/FONT]පාසැල් මිලිටරිකරණය කිරීම[FONT=Calibri], [/FONT]ජාතිවාදීන් පරිපාලන තනතුරුවලට පත්කිරීම[FONT=Calibri], [/FONT]වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් හෝ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දේශද්‍රෝහී[FONT=Calibri], [/FONT]රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන[FONT=Calibri], [/FONT]ඩොලර් ලැබෙන[FONT=Calibri], [/FONT]දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ආධාර ලැබෙන[FONT=Calibri], [/FONT]අරාබි වසන්තයට පාර කපන්නන් බවට චෝදනා එල්ල වීම වෙන අන් යමක් නොව නලින් ද සිල්වා වැනි අය පෝෂණය කළ ජාතිවාදී දෘෂ්ටිවාදයේ අතුරුඵලයන්ය. [/SIZE] [SIZE=4]ආණ්ඩුව තම අනාගත දේශපාලන පැවැත්ම වෙනුවෙන් හෝ සිතා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග යම් එකඟත්වයකට පැමිණීමට උත්සාහ ගැනීමේදී එයට එරෙහි වන්නේ නලින් ද සිල්වා පෝෂණය කළ දෘෂ්ටිවාදය බව අප මතක තබා ගත යුතුය. චරිත හේරත් සහ ධම්ම දිසානායක යන අය නලින් ද සිල්වා මෙන්ම ආණ්ඩුවේ කොටස්කාරයන්ය. නමුත් ප්‍රශ්නයට පාර්ශ්වීය හෝ විසඳුමක් ලබාගැනීමේදී ඔවුන්ට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමග මෙන්ම ආණ්ඩුව සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් තිබීම ස්වභාවික තත්ත්වයක්. නමුත් නලින්ගේ ප්‍රතිචාරය වන්නේ අතරමැදියන් එපා[FONT=Calibri]![/FONT]ඔවුන් වනාහි ආණ්ඩුවේ ඉඳිමින් ආණ්ඩුව විනාශ කරන්නවුන්ය [FONT=Calibri]![/FONT] ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ව්‍යාජ ඉල්ලීම්ය[FONT=Calibri]![/FONT]එනිසා මෙතැන විසඳීමට තරම් ප්‍රශ්නයක් නැත[FONT=Calibri]![/FONT] එනිසා ආචාර්ය සමිති සම්මේලනය චප්ප කර දමනු[FONT=Calibri]![/FONT][/SIZE] [SIZE=4]මෙම ප්‍රවේශය වනාහි දෙමළ මිනිසුන්ගේ අරගලය විනාශ කිරීමට ගත් උපාය මාර්ගයමය. එහිදී කියවුණේත් ආණ්ඩුව හා දෙමළ ව්‍යාපාරය අතර අතරමැදියන් එනම් පාලම් කලින්ම විනාශ කරනු[FONT=Calibri]![/FONT] දෙමළාට දෙමළ වීම නිසාම සුවිශේෂ ප්‍රශ්නයක් නැත[FONT=Calibri]![/FONT] ඔවුන්ගේ ඉල්ලීම් ව්‍යාජ ඉල්ලීම්ය. විසඳන්න ප්‍රශ්නයක් නැත. එනිසා දෙමළ අරගලය විනාශ කර දමනු[FONT=Calibri]![/FONT][/SIZE] [SIZE=4]දැන් කාරණය මෙසේ ගොනු කළ හැකිය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට තමන්ගේ වැටුප් ප්රශ්නය හා අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කිරීම[FONT=Calibri], [/FONT]විශ්ව විද්‍යාල නිර්දේශ පාලනය කිරීම යන ඒවා පමණක් නොව මෙම අයිතීන් දිනා ගැනීමට නම් ආචාර්ය සමිති සම්මේලනයේම සිංහල ජාතිවාදයට පක්ෂපාතිත්වය දක්වන අය සිටී නම්[FONT=Calibri], [/FONT]ඔවුන්ට එරෙහිව අරගල කිරීමත්[FONT=Calibri], [/FONT]නලින් ද සිල්වා වැන්නන් පෝෂණය කළ ආණ්ඩුව අද දරන අධිපති දෘෂ්ටිවාදය වන සිංහල ජාතිවාදයට එරෙහිව අරගල කිරීමත් තමන්ගේම න්‍යාය පත්‍රයේ කොටසක් කරගැනීමට සිදුවීමය. [/SIZE] [SIZE=4]අප සංවිධානය විසින් වසර ගණනාවක් තිස්සේ මෙම ජාතිවාදයට එරෙහිව න්‍යායාත්මක දාර්ශනික සංකල්ප පෝෂණය කළේ මෙම අනතුර කලින්ම සිට තක්සේරු කළ නිසාය. නමුත් ඒවායින් බොහොමයක් දෙනා ඉගෙන ගත් බවක් නොපෙනේ. [/SIZE] [SIZE=4]මෙයට අමතරව මෙම සංවාදවලදී පැහැදිලිව මතු නොකෙරුණු තවත් කාරණාවක් ඇත. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් විශ්ව විද්‍යාල වනාහි ලාභ නොලබන ආයතනයන් බවත් මහ බැංකුව වැනි ආයතන ලාභ ලබන ආයතන බවත් එනිසා මහ බැංකු සේවකයන්ට සමගාමීව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි නොකළ යුතු බවත් කියවේ. නමුත් ඇත්ත තත්ත්වය නම් මහ බැංකුව ලාභ උපයන ආයතනයක් හෝ නිෂ්පාදනීය කටයුත්තක් නොකරන ආයතනයක් බවයි. බැංකු වනාහි මිනිසුන්ගේ තැන්පතු යොදාගෙන ව්‍යාපාර කටයුත්තක් කරන[FONT=Calibri], [/FONT]සූදු කෙළීමක් කරන[FONT=Calibri], [/FONT]සමපේක්ෂණ කටයුතු කරන හා බොහොමයක් සමපේක්ෂණවලින් පාඩු ලබන ආයතන බවත්ය. එමෙන්ම ඉහළ වැටුප්වලට හිමි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව[FONT=Calibri], [/FONT]විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතන බවත්ය. අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්ගේ ව්‍යුහයම ලාභ ඉපැයීම නොවන බවත්ය. ඒවා සුභ සාධන ආයතනයන් බවත්ය. [/SIZE] [SIZE=4]තවත් කාරණයක් වන්නේ අධ්‍යාපනයට කරන වියදම් වෙනත් ආයතන හා අමාත්‍යාංශ මගින්ද කෙරෙන බවයි. එනිසා සියයට හයකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් අධ්‍යාපනයට වියදම් කරන බවයි. නමුත් මෙහිදී සිදුවී තිබෙන්නේත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කීප දෙනෙක් තම විෂය පථයෙන් පිට පැන තම දේශපාලන ප්රතිරූප නංවා ගැනීමට වියදම් කිරීම්ය. ආර්ථික[FONT=Calibri], [/FONT]දේශපාලන හා ආරක්ෂක බලය තම අතට ගැනීමට පවුලක් කරන වෑයම මෙහිදී තේරුම් ගත යුතුය. විශ්ව විද්‍යාලවල ආරක්ෂක කටයුතු කරන රක්නා ලංකා ආරක්ෂකයන්ට ගෙවන්නේ අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් විනා රාජ්‍ය ආරක්ෂාව සඳහා වෙන්කළ මුදලින් නොවේ. ආරක්ෂාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශවලිනුත් මුදල් වෙන් කරනවා යන්න තර්කයක් නොවේ. මේ කරුණුවලින් පෙනී යන්නේ ජාතිවාදයට සහ එයින් නගන විවිධ තර්කයන්ට පිළිතුරු දීමට සුවිශේෂ පුහුණුවක් අවශ්‍ය බවයි.[/SIZE] [SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [URL="http://info.flagcounter.com/Sk0"][IMG]http://s04.flagcounter.com/count/Sk0/bg_FFFFFF/txt_000000/border_CCCCCC/columns_2/maxflags_12/viewers_0/labels_1/pageviews_1/flags_1/[/IMG][/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom