සප්ලිමන්ට්ස්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචන්ලා රටින් ගෙනාපු suppliments වගයක් තියෙයි.labdoor එකේ ටොප් රෑන්ක් suppliments .ෂොප් එකක් කරන්න බලාගෙන තමයි ගෙනාවේ.එත් දිගටම කරන්න අමාරුයි tax කෙස් නිසා and ජොබ් එක නිසා.රෙගිස්ටෙර් වෙලා කරන්නත් බැ මෙහෙට authorized dealer කෙනෙක් ඉන්න නිසා. නැත්නම් එක ගන්නවා.එළකිරි එකේ දන්නා යාලුවොනම් අරන් තියෙයි.ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න.authorized dealer ට වඩා ගොඩක් අඩුවෙන් දෙන්න පුළුවන්.:yes::yes::yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    මචන්ලා රටින් ගෙනාපු suppliments වගයක් තියෙයි.labdoor එකේ ටොප් රෑන්ක් suppliments .ෂොප් එකක් කරන්න බලාගෙන තමයි ගෙනාවේ.එත් දිගටම කරන්න අමාරුයි tax කෙස් නිසා and ජොබ් එක නිසා.රෙගිස්ටෙර් වෙලා කරන්නත් බැ මෙහෙට authorized dealer කෙනෙක් ඉන්න නිසා. නැත්නම් එක ගන්නවා.එළකිරි එකේ දන්නා යාලුවොනම් අරන් තියෙයි.ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න.authorized dealer ට වඩා ගොඩක් අඩුවෙන් දෙන්න පුළුවන්.:yes::yes::yes:

    machan NitroTech Ripped eka thiyanawada?