සප් එකක් දීපල්ලා
මචන්ලා
ඊයේ ඉඳන් laptop එක අවුලක් ගිහින් එක prgrm එකක්වත් run කරන්න බැහැ
මෙන්න මේ msg එක එනවා
This file does not have a program associated with it for performing this action, please install a program or, if one is already installed, create an association in the default programs control panel.
දන්න එකෙක් කියපන්කො මේ මොකද වෙලා තියෙන්නේ කියලා