සපුගස්කන්ද පිරිපහදුව යළි වැසේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113

    බොරතෙල් මිලදී ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව යළි වැසේ:lol::lol:

    සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද (03) දිනයේ සිට තාවකාලිකව යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා.

    විදේශ විනිමය අර්බුදය හමුවේ බොර තෙල් මිලදී ගැනීමට පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස තෙල් පිරිපහදුව වසා දැමෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

    පසුගිය නොවැම්බර් මස 15දායින් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමෙන දෙවන අවස්ථාව මෙය වෙයි.

    පසුගිය වසරේ නොවැම්බර් මස 15 වනදා තෙල් පිරිපහදුව වසා දැමීමෙන් පසු දින 22කට පසුව එය යළි ආරම්භ කෙරුණි.

    ඒ, දෙසැම්බර් මස 7 වනදාය. අනතුරුව, එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණි.

    මෙම මස අවසන් සතියේදී ඉන්ධන නෞකාවක් මෙරටට පැමණීමට නියමිත අතර ඉන්පසු තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීමට නියමිතය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996

    Monawada ban mun kiyanne naw dekak awalu dollar nelu release karanna dan tawa sathiyakin enawalu
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Monawada ban mun kiyanne naw dekak awalu dollar nelu release karanna dan tawa sathiyakin enawalu
    ලෝක වසංගත තත්වය නිසා මෙහෙමවත් අැදන් යන ඵක ගැන සතුටු වෙන්න ඕන..මුළු ලෝකෙටම මේ කාලේ ප්‍රශ්ණ..පාන් ගෙඩියත් කාර් ඵකේ ගේන උන් ලංකාවේ ඉන්නෙ
     
    • Haha
    Reactions: Nanosudha

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නෑ මචං උබේ අර්තකතනය වැරදී, මෙහෙමයි මචං අපේ අනාගත පරපුරේ සෞඛ්‍ය ආරක්ශාව, වරතමාන පරපුරේ ජීවන මට්ටම උසස් කරන්න, ගහකොල වනාන්තර ආරක්ෂා කරගන්න ආණ්ඩුව බොරතෙල් වෙනුවට පුණර්ජනණීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න ගත්ත පියවරක් මේක.