සපොර්ට් එකක් දියන්....බන්

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    සපොර්ට් එකක් දියන්....බන්

    එලකිරි කොල්ලනේ...​

    මම Youtube Channel එකක් පටන් ගත්තා මචන්. මේක Travel Channel එකක්. මම වීඩියෝ කරන්නේ Mobile Phone එකෙන්(S9+) with Wide Angle Lens. Sabilzer එකක් යුස් කරන්නේ නෑ. Adobe Premire Pro එකෙන් තමා Edit කරන්නේ.

    මචන්ලා, මගේ වීඩියෝස් හොදනම්, Subscribe පාරක් දාගෙන යමන් මචන්...

    මචන්ලා,

    මචන් මම Youtube Channel එකක් පටන් ගත්තා. මගේ Channel එකට Subscribe හරිම අඩුයි එනවා. ඔයාලගෙ මොකක් හරි උපදෙසක් දැන ගන්නත් කැමති.
    මගේ Youtube Channel එකට Subscribe පාරක් දාලා Support එකක් දෙන්න කො.

    ලොකු හෙල්ප් එකක්.

    පහල තියෙන්නේ මගේ Youtube Channel එක.
    :love::love: Click Youtube Button For Subscribe :love::love: