..සබන් වලින් විසිතුරු නිර්මාන..

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ වගේ නිර්මාණ පින්තූරයකින් දකිනවට වඩා සජීවීව දකින්න තියනවා මීටත් වඩා හැගීමක් දැනෙයි. ඒ කියන්නේ ඇත්තටම තේරෙනවා කොච්චර සියුම්ව, හිත එක තැනක තියාගෙන මේ නිර්මාණ කරලා තියනවද කියලා..:yes:

    පොස්ට් එක නම් නියමයි සහෝ...:yes::yes: හැබැයි පොඩි ප්‍රශ්නයක් නම් තියනවා:confused:. අරවා නම් ඉවර උනා. :sorry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    lassanai.. : ) +4
    You must spread some Reputation around before giving it to Ereshaz77 again.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif



    අඩේ මාරම ගති මචෝ,,,
    කොහේද බන් මේ ජපානයේද.

    ...+7...
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Mage GF mata lux katekin budda rupayak hadala dunna :love:

    පට්ට ලස්සනයි බං.. අනිත් කරපු නිර්මාණ නම් මාර කට්ටක් කන්න ඇති හදන්න.. පිස්සු හැදෙනවා..:love:

    maxxa thanks for sharing :D

    wow......rep aded:D

    pattai
    +++




    :yes::yes::D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    පට්ට ඈ..... දැන් එන ලක්ස් සබන් කැටෙත් කොහොමත් මේ වගේනේ එහෙං මෙහෙන් කෑලි අඩුයිනේ....... ඒත් ගාන වැඩියි.....

    රෙප් + (රෙප් සඳහා අනුග්‍රහය Sanjee වන මා විසිනි....)
     
    • Like
    Reactions: Ereshaz77