මට විස්තර වගයක් දැනගන්න ඕනේ සබරගමුව university එකේ තියෙන ආගණනය හා තොරතුරු පද්ධති (COMPUTING AND INFORMATION SYSTEMS ) කියන degree එක ගැන. මේ degree එක කරන කව්රු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කෝ. ලොකු උදව්වක් 


ekata Z eka hena poddai machan one. 0.6k wiathara. echchara Z eka adu wenna hethu mama me hoyanneekata z eka kiyak oneda ban??
ekata Z eka hena poddai machan one. 0.6k wiathara. echchara Z eka adu wenna hethu mama me hoyanne

ade matath yanda puluwan weine banzz ehenam 
ow ban kawruthma nane......sabaragamuwe adurana ekekwath na ne ban......![]()


