සබ්මැරීනයක් අත්අඩංගුවට (VIDEO)

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    සබ්මැරීනයක් අත්අඩංගුවට (VIDEO)

    කොකේන් කිලෝ 7700ක් සමග සබ්මැරීනයක් අත්අඩංගුවට

    කොකේන් කිලෝග්‍රෑම් 7,700ක් ප්‍රවාහනය කරමින් තිබු සබ්මැරීනයක් අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් සමත්ව තිබෙනවා. ඒ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේදී. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් තොගයේ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 232ක් බවයි වාර්තා වන්නේ.

    අමෙරිකානු වෙරළ සංචාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු සබ්මැරීනයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය ලුහුබැද ගොස් එය අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර මෙම මත්ද්‍රව්‍ය කොලොම්බියාවේ සිට අමෙරිකාවට ගෙන එමින් තිබෙන්නට ඇති බවට සැකපළ කර සිටිනවා.

    අඩි 40 ක් පමණ දිගින් යුත් මෙම සබ්මැරීනය තුල සිටි පුද්ගලයෙකුද අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් සිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අමෙරිකාවට කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුල වශයෙන් සබ්මැරීන යොදා ගනු ලබන අතර පසුගිය මැයි මස සිට මේ දක්වා අවස්ථා තුනකදී සිදුකරන ලද මෙහෙයුම් වලදී කොකේන් කිලෝග්‍රෑම් 17690 ක් සහ මරිජුවානා කිලෝග්‍රෑම් 423ක් අත්අඩංගුවට ගනු ලැබූ බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සඳහන් කර සිටියි. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය සියල්ලෙහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 569ක් වනවා.

    • Like
    Reactions: asylum and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372

    kawuruhari kiyahallko remote control sabmarine thiyenawada ban :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK