Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සබ්මැරීන අංගනය-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබ්මැරීන අංගනය-2

2017 ජූලි 28 වෙනිදා රුසියානු යසේන් පන්තියේ හත්වන න්‍යෂ්ඨික සබ්මැරීනය වන උල්යානොස්ක් හි ඉදිකිරීම් කටයුතු සෙවරොඩ්වින්ස්ක් හි නෞකාතටාකාංගනයකදී ආරම්භ කෙරිණි.රුසියානු ආර් අයි ඒ නොවොස්ටි පුවත් ආයතනයේ හමුදා නිරීක්ෂකයෙක් වන අන්ඩ්‍රෙයි කොට්ස් මේ සිද්ධිය මුල් කරගෙන ලොව තිබෙන භයානයකම,චමත්කාරජනකම සහ අසාමාන්‍ය ප්‍රහාරක සහ මිසයිල සබ්මැරීන සැලසුම් නිර්මාණ ගැන ලිපියක් ඉදිරිපත් කරන ලදි.

උල්යානොස්ක් සබ්මැරීනයේ ඉදිකිරීම් කටයුතු පසුගිය සිකුරාදා දින සෙව්මෂ් නෞකා නිෂ්පාදන සමාගමේ සෙවරොඩ්වින්ස්ක්හි තටාකාංගනයේදී උත්සවාකාරයෙන් ඇරඹිණි.එම සබ්මැරීනයේ වැඩ අවසන් කොට අධිකාරීත්වයට පත් කිරීම 2023 වර්ෂයේදී සිදු කිරීමට නියමිතය.එය යසේන් පන්තියේ හත්වන සබ්මැරීනය වන අතර ප්‍රොජෙක්ට් 885/885එම් යන නමින්ද හඳුන්වයි.මෙම පන්තියේ ප්‍රථම වන සෙවරොඩ්වින්ස්ක් 2014 වර්ෂයේදී සේවයට එක් කරන ලදි.2017 වර්ෂයේ මුලදී ප්‍රොජෙක්ට් 885 එම් කසාන් සබ්මැරීනය දියත් කල අතර එය අධිකාරීත්වයට පත් කිරීම ලබන වසරේ සිදු කිරීමට නියමිතය.ඒ හැර නොවොසිබිර්ස්ක්,ක‍්‍රාස්නොයාර්ස්ක්,අර්කාන්ජෙල්ස්ක් සහ පර්ම් යන සබ්මැරීන හතර දැනට ඉදිකරමින් පවතියි.

යසේන් පන්තියේ සබ්මැරීනය සතු කෲස් මිසයිල,ටෝර්පිඩෝ සහ ගුවන්-නාශක අවි නිසා එය සමහර විශේෂඥයින් හඳුන්වන්නේ "සර්වත්‍ර යාත්‍රිකයා" යන නමින්ය.එය සතු සිරස් දියත් කිරීම් නල වල ඔනික්ස් නෞකා නාශක මිසයිල,කැලිබ්ර නෞකා නාශක මිසයිල, සබ්මැරීන නාශක සහ ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිල සේම මුහුදේ සිට දියත් කල හැකි දිගු දුර කේ එච්-101 කෲස් මිසයිලද ගෙන යා හැකිය.ඊට අමතරව මි.මී. 650 ටෝර්පිඩෝ ටියුබ් 6ක් සහ මි.මී.533 ටෝර්පිඩෝ ටියුබ් 2ක්ද ඉග්ල-එම් අධෝරක්ත සෑම් මිසයිල පද්ධතියක්ද සබ්මැරීනය සතුය.

සෙවරොඩ්වින්ස්ක් න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීනය - යසේන් පන්තියේ පළමු ප්‍රහාරක සබ්මැරීනය

නූතන ජලධ්වනික උපකරණ සහ නිශ්ශබ්ද ප්රචාලන පද්ධති,සහිත මේ සබ්මැරීන රුසියානු උතුරුදිග සහ පැසිෆික් නාවුක බල ඇණි ශක්තිමත් කරනු ඇත්තේ ඔවුන්ගේ ඥාතීන් වන,එම මුර සංචාරක ප්‍රදේශම ආවරණය කරන බොරෙයි පන්තියේ බැලස්ටික් මිසයිල සබ්මැරීන මෙනි.

හමුදා නිරීක්ෂක සහ පුවත් පත් ආයතනයේ දායකයෙක් වන අන්ඩ්‍රෙයි කොට්ස් විසින් ප්‍රවර්ග පහක් යටතේ රුසියානු සහ විදේශීය සබ්මැරීන ගැන කතා කර තිබේ.ඒවා නම් විශාලතම,දැඩිව සන්නද්ධ,නිශ්ශබ්දතම,කුඩාම සහ අභිරහස්ම යන ප්රවර්ගයි.

විශාලතම සබ්මැරීනය

සෝවියට් ප්‍රොජෙක්ට් 941 අකුලා පන්තියේ දැවැන්ත, න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන බැලස්ටික් මිසයිල සහිත සබ්මැරීන ලොව මෙතෙක් නිපදවූ විශාලතම සබ්මැරීන වේ(නේටෝ නාමය :ටයිපූන්)1976-1986 කාලය තුල නිර්මාණය කෙරෙන මෙම දැවැන්ත සබ්මැරීනවලට උපරිම වශයෙන් දින 120 ජලය යට ගත කිරීමේ හැකියාව තිබේ.සෝවියට් දේශය පැවති සමයේ එරට න්‍යෂ්ඨික ත්‍රිකයේ එක් ප්‍රවාහන විධියක් ලෙස ක්‍රියා කලේ මෙම සබ්මැරීනයි.

අද වන විට රුසියානු නාවික හමුදාව සතුව තිබෙන අකුලා පන්තියේ (මෝරා)එකම සබ්මැරීනය වන්නේ ඩිමිත්රි ඩොන්ස්කොයිය.එය උතුරුදිග නාවුක බල ඇණිය සතුව තිබේ.දිගින් මීටර් 175ක් ,පළලින් මීටර් 23ක් වන ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය සම්පුර්ණයෙන්ම ජලයේ ගිලී ගිය විට ටොන් 50,000ක් පමණ බර ජල කදක් විස්ථාපනය කරයි.අකුලා පන්තියේ සබ්මැරීනවලට ආර්-30 වර්ගයේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 20ක් ගෙන යා හැකි අතර ඒවාහි කිලෝ ටොන් 200 පිපිරුම් බලයක් සහිත අවි ශීර්ෂ 10ක් බැගින් ගෙන යා හැකිය.මෙම කාලවර්ණ දැවැන්තයෝ ඔවුන්ගේ කාලයේ නේටෝ සංවිධානයට එරෙහිව සෝවියට් නාවික හමුදාව සතුව තිබූ ප්‍රධාන තුරුම්පුවයි.

ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය

වර්තමානයේ, ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය පාවෙන පර්යේෂණාගාරයක් ලෙස භාවිතා කරයි.එය ආර් එස් එම්-56 බුලාවා බැලස්ටික් මිසයිල අත්හදා බැලීමට(නවතම බොරෙයි පන්තියේ බැලස්ටික් මිසයිල සබ්මැරීන වල ගෙන යන න්‍යෂ්ඨික අවි) යොදා ගන්නා ලදි.පසුගිය ඉරිදා ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවති රුසියානු නාවික හමුදා දින සැමරුම් උළෙලට මෙම දැවැන්තයා එක් කරගෙන තිබිණි.

[YOUTUBE]4qWmyTRT8Ak[/YOUTUBE]

දැඩිව සන්නද්ධ සබ්මැරීනය

එක්සත් ජනපදය සතු ඔහියෝ පන්තියේ උපායමාර්ගික මිසයිල සබ්මැරීන වැඩිම මිසයිල ප්‍රමාණයක් රැගෙන සබ්මැරීන ලෙස හැඳින්වේ.එරට නාවික හමුදාව සතුව ඔහියෝ පන්තියේ සබ්මැරීන 18 තිබේ.එක් සබ්මැරීනයක ට්‍රයිඩන්ට් 1 සහ ට්‍රයිඩන්ට් 2 බැලස්ටික් මිසයිල 24ක් බැගින් ගෙන යා හැකිය.එක් ට්‍රයිඩන් 1 මිසයිලයක් තුල කිලෝ ටොන් 100ක පිපිරුම් ශක්තියක් සහිත අවි ශීර්ෂ 8ක් දක්වාද ට්‍රයිඩන්ට් 2 මිසයිලයක් තුල කිලෝ ටොන් 475ක ශක්තියක් මුදා හරින අවි ශීර්ෂ 8-14 අතර ප්‍රමාණයක් අඩංගු කල හැකිය.

යූ එස් එස් මිචිගන් නම් ඔහියෝ පන්තියේ නියාමක මිසයිල සබ්මැරීනය

බටහිර විශේෂඥයින්ට අනුව එක්සත් ජනපදයේ උපායමාර්ගික අවි ගබඩාවේ පිටකොන්ද වන්නේ ඔහියෝ පන්තියේ සබ්මැරීනයි.ඔවුන්ගේ න්‍යෂ්ඨික ත්‍රිකයේ ප්‍රහාරක හැකියාවෙන් භාගයකටත් වඩා නියෝජනය කරන්නේ මෙම සබ්මැරීනයි.ඔහියෝ පන්තියේ සබ්මැරීන සතු අනෙක් වාසිය වන්නේ ඒවා සතු ප්‍රබල එන්ජිමයි.ජලය යටදී මෙම සබ්මැරීනවලට නාවික සැතපුම් 25 දක්වා උපරිම වේගයකින් යාත්‍රා කිරීමට ඒ හරහා ඉඩ ලැබේ.එසේම මීටර් 550 ගැඹුරකට ගමන් කිරීමේ හැකියාවද ඔහියෝ පන්තියේ සබ්මැරීන සතුය.

නිශ්ශබ්දතම සබ්මැරීනය

1980 දශකයේ මුල් කාලයේදී සෝවියට් නාවික හමුදාවට ප්‍රොජෙක්ට් 877(කිලෝ-පන්තිය) ඩීසල්-විදුලි ප්‍රහාරක සබ්මැරීන ලැබිණි.ඉන්පසු වසර ගණනක් තිස්සේ එවැනි සබ්මැරීන දුසිම් ගණනක් නිපද වූ අතර ඒවා සෝවියට්,රුසියානු,පෝලන්ත,රුමේනියා,ඉන්දියානු,ඇල්ජීරියානු,ඉරාන සහ චීන නාවික හමුදාවලට සැපයිණි.

1990 දශකයේ අවසන් භාගයත් 2000 දශකයේ මුල් කාලයේත් එම සබ්මැරීන නවීකරණය කෙරුණු අතර ඒවා ප්‍රොජෙක්ට් 636 යන නමින් හඳුන්වයි.මේවා චීන,ඇල්ජීරියානු සහ වියට්නාම නාවික හමුදා විසින් භාවිතා කරයි.2000 දශකය අග භාගයේදී කිලෝ පන්තියේ සබ්මැරීන යළිත් වරක් නවීකරණය කරන ලද අතර ඒවා ප්‍රොජෙක්ට් 636.6 යන නමින් හැඳින්වේ.ප්‍රොජෙක්ට් 636.6 සබ්මැරීන හයක් දැනට රුසියානු නාවික හමුදා පාවිච්චි කරන අතර තවත් සබ්මැරීන දෙකක් ඉදිකරමින් පවතියි.

ප්‍රොජෙක්ට් 636 සබ්මැරීන සෙමින් යාත්‍රා කරන විට ශබ්දයක් නොනගන තරම් නිශ්ශබ්ද බව පැවසේ.එම නිසා මෙම සබ්මැරීන නේටෝ සංවිධානය විසින් "කළු කුහර" යන නමින් හඳුන්වයි.තවද ප්‍රංශයේ ට්රියෝම්පන්ට් උපාය මාර්ගික පන්තියේ බැලස්ටික් මිසයිල සබ්මැරීන පමණක් ප්‍රොජෙක්ට් 636 සබ්මැරීන සමග සංසන්දනය කල හැකිය.

ප්‍රොජෙක්ට් 877 පල්ටස් (කිලෝ-පන්තිය) ඩීසල්-විදුලි ප්‍රහාරක සබ්මැරීනක්

එක් සබ්මැරීනයක් ටෝර්පිඩෝ 18කින් සහ සෑම් මිසයිල 8කින් සන්නද්ධය.ටෝර්පිඩෝ දියත් කරන්නේ මි.මී. 533 ටෝර්පිඩෝ ටියුබ් වලින්ය.දියත් කිරීම් තත්පර 15 වරක් ස්වයංක්‍රීයව සිදු කල හැකිය.අද්විතීය තාක්ෂණික සහ උපයාමාර්ගික ලක්ෂණ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ට් 636 සබ්මැරීන ඇණියකට හැකි තරම් සමීපයට ගොස් සතුරු ගුවන් හමුදා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායමකට පහරදීමේ හැකියාව තිබේ.මෙම සබ්මැරීනයක් සතු එක් ටෝර්පිඩෝවක් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් නෞකාව සතු ගුවන් ප්‍රහාරක ශක්තිය අඩපණ කල හැකිය.එනම් ටෝර්පිඩෝ ප්‍රහාරයක් නිසා නෞකාව ඇලවීමෙන් ගුවන් යානා ගුවන් ගත කිරීම වළක්වාලිය හැකිය.

කුඩාම සබ්මැරීනය

මෙම ගෞරවය අත් කරගන්නේ ප්‍රංශ නාවික හමුදාව සතු රූබස් පන්තියේ සබ්මැරීනයි.ඇත්ත වශයෙන්ම මෙය ලොව තිබෙන කුඩාම න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීනයයි.මීටර් 73.6 දිග,මීටර් 8ක් පළලැති රූබස් පන්තියේ සබ්මැරීනයක් සම්පුර්ණයෙන්ම ජලයේ ගිලී ගිය විට ටොන් 2,600ක් ජල කඳක් විස්ථාපනය කරයි.දැනට සේවයේ යොදවා ඇති රූබස් පන්තියේ සබ්මැරීන හය පාපන්දු ක්‍රීඩා පිටියක එක ළඟ එක අසුරන්නට පුළුවනි.

ප්‍රංශ නාවික හමුදාවේ සාපිර් නම් රූබස් පන්තියේ සබ්මැරීනය

බැලූ බැල්මට මෙම සබ්මැරීන අහිංසක යැයි පෙනුනද ඒවා මි.මී.550 ටෝර්පිඩෝ 14කින් සන්නද්ධය.ඊට අමතරව නවතම එක්සොසෙට් නෞකා නාශක කෲස් මිසයිල ගෙන යාමටද පුළුවනි.න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සහ ඉඩකඩ සහිත සැලැස්ම නිසා 57 දෙනෙකුට පහසුවෙන් නවාතැන් ගත හැකිය.දින 45-60 අතර කාලයක් ඊට ජලය තුල ගත කල හැකිය.

අභිරහස්ම සබ්මැරීනය

රුසියාවේ ස්ටෙයිටස් -6 සබ්මැරීන මූලික න්‍යෂ්ඨික අවි විසර්ජන ඩ්‍රෝන් ව්‍යාපෘතියක් වන අතර එය ලොව අභිරහස්ම සබ්මැරීනය ලෙස හැඳින්වේ.මේ ගැන පළමුවරට ලෝකයට හෙළිවුනේ 2015 නොවැම්බර් මාසයේදී ජනපති විලැඩ්මීර් පුටීන් සහ ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන් අතර හමුවකදීය.එහිදී සබ්මැරීනයේ සැලසුම් අඩංගු පිටපතක් කැමරාවට හසුව තිබේ.එතැන් පටන් ලොව පුරා ජනමාධ්‍ය සහ හමුදා විශේෂඥයින්ගේ අවධානයට පාත්රවිමට මෙම සබ්මැරීනය සමත් විය.

දැනට තිබෙන තොරතුරු අනුව එය කුඩා,ස්ටෙල්ත්,වේගවත් සහ ස්වයංක්‍රීය සබ්මැරීනයකි.එයට පැවරී තිබෙන කාර්යය වන්නේ බලවත් න්‍යෂ්ඨික අවියක් සතුරු රටක වෙරළාසන්නයට ප්‍රවාහනය කිරීමයි.මෙම සබ්මැරීනය විශාල ප්‍රමාණයේ ටෝර්පිඩෝ බවත් වෙරළාශ්‍රිත යටිතල ව්‍යුහයන් විනාශ කිරීම හෝ සුනාමියක් ඇති කිරීමේ හැකියාව තිබෙන බවත් අන්ඩ්‍රෙයි කොට්ස් පවසයි.

රුසියානු ජාතික රූපවාහිය ඔස්සේ අනාවරණය වූ ස්ටෙයිටස්-6 සබ්මැරීනයේ රූප සටහන්

ටෝර්පිඩෝ ගෙන යා හැකි ජලය යටින් ගමන් කරන ඩ්‍රෝන් යානයක් නිර්මාණය කරමින් සිටින බව 2016 මාර්තු මාසයේදී රුසියාවේ එක්සත් නෞකා නිෂ්පාදන සමාගම විසින් නිවේදනය කරන ලදි.එවැනි අවියක් ගෙන යා හැකි වාහක යාත්‍රාවක් තවමත් නිෂ්පාදනය කරමින් සිටි බව කියවේ.බොහෝ විශේෂඥයින්ට අනුව නම් ස්ටෙයිටස්-6 යනු මෙවැනි ඩ්‍රෝන් යානා සිය ප්‍රධාන ප්‍රහාරක ශක්තිය සහ අවිය ලෙස භාවිතා කරන පස්වන පරම්පරාවේ න්‍යෂ්ඨික සබ්මැරීනයක් හඳුන්වන කේත නාමයක් බවයි.

Source:sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22030925, member: 547562"] [b]සබ්මැරීන අංගනය-2[/b] [CENTER][IMG]http://i.imgur.com/zOYrGwU.jpg[/IMG][/CENTER] [SIZE="3"]2017 ජූලි 28 වෙනිදා රුසියානු යසේන් පන්තියේ හත්වන න්‍යෂ්ඨික සබ්මැරීනය වන උල්යානොස්ක් හි ඉදිකිරීම් කටයුතු සෙවරොඩ්වින්ස්ක් හි නෞකාතටාකාංගනයකදී ආරම්භ කෙරිණි.රුසියානු ආර් අයි ඒ නොවොස්ටි පුවත් ආයතනයේ හමුදා නිරීක්ෂකයෙක් වන අන්ඩ්‍රෙයි කොට්ස් මේ සිද්ධිය මුල් කරගෙන ලොව තිබෙන භයානයකම,චමත්කාරජනකම සහ අසාමාන්‍ය ප්‍රහාරක සහ මිසයිල සබ්මැරීන සැලසුම් නිර්මාණ ගැන ලිපියක් ඉදිරිපත් කරන ලදි.[/SIZE] [SIZE="3"]උල්යානොස්ක් සබ්මැරීනයේ ඉදිකිරීම් කටයුතු පසුගිය සිකුරාදා දින සෙව්මෂ් නෞකා නිෂ්පාදන සමාගමේ සෙවරොඩ්වින්ස්ක්හි තටාකාංගනයේදී උත්සවාකාරයෙන් ඇරඹිණි.එම සබ්මැරීනයේ වැඩ අවසන් කොට අධිකාරීත්වයට පත් කිරීම 2023 වර්ෂයේදී සිදු කිරීමට නියමිතය.එය යසේන් පන්තියේ හත්වන සබ්මැරීනය වන අතර ප්‍රොජෙක්ට් 885/885එම් යන නමින්ද හඳුන්වයි.මෙම පන්තියේ ප්‍රථම වන සෙවරොඩ්වින්ස්ක් 2014 වර්ෂයේදී සේවයට එක් කරන ලදි.2017 වර්ෂයේ මුලදී ප්‍රොජෙක්ට් 885 එම් කසාන් සබ්මැරීනය දියත් කල අතර එය අධිකාරීත්වයට පත් කිරීම ලබන වසරේ සිදු කිරීමට නියමිතය.ඒ හැර නොවොසිබිර්ස්ක්,ක‍්‍රාස්නොයාර්ස්ක්,අර්කාන්ජෙල්ස්ක් සහ පර්ම් යන සබ්මැරීන හතර දැනට ඉදිකරමින් පවතියි.[/SIZE] [SIZE="3"]යසේන් පන්තියේ සබ්මැරීනය සතු කෲස් මිසයිල,ටෝර්පිඩෝ සහ ගුවන්-නාශක අවි නිසා එය සමහර විශේෂඥයින් හඳුන්වන්නේ "සර්වත්‍ර යාත්‍රිකයා" යන නමින්ය.එය සතු සිරස් දියත් කිරීම් නල වල ඔනික්ස් නෞකා නාශක මිසයිල,කැලිබ්ර නෞකා නාශක මිසයිල, සබ්මැරීන නාශක සහ ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිල සේම මුහුදේ සිට දියත් කල හැකි දිගු දුර කේ එච්-101 කෲස් මිසයිලද ගෙන යා හැකිය.ඊට අමතරව මි.මී. 650 ටෝර්පිඩෝ ටියුබ් 6ක් සහ මි.මී.533 ටෝර්පිඩෝ ටියුබ් 2ක්ද ඉග්ල-එම් අධෝරක්ත සෑම් මිසයිල පද්ධතියක්ද සබ්මැරීනය සතුය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/GrLVB4J.jpg[/IMG][/CENTER] [B][CENTER] සෙවරොඩ්වින්ස්ක් න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීනය - යසේන් පන්තියේ පළමු ප්‍රහාරක සබ්මැරීනය[/CENTER][/B] [SIZE="3"]නූතන ජලධ්වනික උපකරණ සහ නිශ්ශබ්ද ප්රචාලන පද්ධති,සහිත මේ සබ්මැරීන රුසියානු උතුරුදිග සහ පැසිෆික් නාවුක බල ඇණි ශක්තිමත් කරනු ඇත්තේ ඔවුන්ගේ ඥාතීන් වන,එම මුර සංචාරක ප්‍රදේශම ආවරණය කරන බොරෙයි පන්තියේ බැලස්ටික් මිසයිල සබ්මැරීන මෙනි.[/SIZE] [SIZE="3"]හමුදා නිරීක්ෂක සහ පුවත් පත් ආයතනයේ දායකයෙක් වන අන්ඩ්‍රෙයි කොට්ස් විසින් ප්‍රවර්ග පහක් යටතේ රුසියානු සහ විදේශීය සබ්මැරීන ගැන කතා කර තිබේ.ඒවා නම් විශාලතම,දැඩිව සන්නද්ධ,නිශ්ශබ්දතම,කුඩාම සහ අභිරහස්ම යන ප්රවර්ගයි.[/SIZE] [CENTER][SIZE="4"][B]විශාලතම සබ්මැරීනය[/B][/SIZE][/CENTER] [SIZE="3"]සෝවියට් ප්‍රොජෙක්ට් 941 අකුලා පන්තියේ දැවැන්ත, න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන බැලස්ටික් මිසයිල සහිත සබ්මැරීන ලොව මෙතෙක් නිපදවූ විශාලතම සබ්මැරීන වේ(නේටෝ නාමය :ටයිපූන්)1976-1986 කාලය තුල නිර්මාණය කෙරෙන මෙම දැවැන්ත සබ්මැරීනවලට උපරිම වශයෙන් දින 120 ජලය යට ගත කිරීමේ හැකියාව තිබේ.සෝවියට් දේශය පැවති සමයේ එරට න්‍යෂ්ඨික ත්‍රිකයේ එක් ප්‍රවාහන විධියක් ලෙස ක්‍රියා කලේ මෙම සබ්මැරීනයි.[/SIZE] [SIZE="3"]අද වන විට රුසියානු නාවික හමුදාව සතුව තිබෙන අකුලා පන්තියේ (මෝරා)එකම සබ්මැරීනය වන්නේ ඩිමිත්රි ඩොන්ස්කොයිය.එය උතුරුදිග නාවුක බල ඇණිය සතුව තිබේ.දිගින් මීටර් 175ක් ,පළලින් මීටර් 23ක් වන ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය සම්පුර්ණයෙන්ම ජලයේ ගිලී ගිය විට ටොන් 50,000ක් පමණ බර ජල කදක් විස්ථාපනය කරයි.අකුලා පන්තියේ සබ්මැරීනවලට ආර්-30 වර්ගයේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 20ක් ගෙන යා හැකි අතර ඒවාහි කිලෝ ටොන් 200 පිපිරුම් බලයක් සහිත අවි ශීර්ෂ 10ක් බැගින් ගෙන යා හැකිය.මෙම කාලවර්ණ දැවැන්තයෝ ඔවුන්ගේ කාලයේ නේටෝ සංවිධානයට එරෙහිව සෝවියට් නාවික හමුදාව සතුව තිබූ ප්‍රධාන තුරුම්පුවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JvF54uW.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය[/CENTER][/B] [SIZE="3"]වර්තමානයේ, ඩිමිත්රි ඩොන්ස්කොයි සබ්මැරීනය පාවෙන පර්යේෂණාගාරයක් ලෙස භාවිතා කරයි.එය ආර් එස් එම්-56 බුලාවා බැලස්ටික් මිසයිල අත්හදා බැලීමට(නවතම බොරෙයි පන්තියේ බැලස්ටික් මිසයිල සබ්මැරීන වල ගෙන යන න්‍යෂ්ඨික අවි) යොදා ගන්නා ලදි.පසුගිය ඉරිදා ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවති රුසියානු නාවික හමුදා දින සැමරුම් උළෙලට මෙම දැවැන්තයා එක් කරගෙන තිබිණි.[/SIZE] [CENTER][YOUTUBE]4qWmyTRT8Ak[/YOUTUBE][/CENTER] [B][CENTER][SIZE="4"]දැඩිව සන්නද්ධ සබ්මැරීනය[/SIZE][/CENTER][/B] [SIZE="3"]එක්සත් ජනපදය සතු ඔහියෝ පන්තියේ උපායමාර්ගික මිසයිල සබ්මැරීන වැඩිම මිසයිල ප්‍රමාණයක් රැගෙන සබ්මැරීන ලෙස හැඳින්වේ.එරට නාවික හමුදාව සතුව ඔහියෝ පන්තියේ සබ්මැරීන 18 තිබේ.එක් සබ්මැරීනයක ට්‍රයිඩන්ට් 1 සහ ට්‍රයිඩන්ට් 2 බැලස්ටික් මිසයිල 24ක් බැගින් ගෙන යා හැකිය.එක් ට්‍රයිඩන් 1 මිසයිලයක් තුල කිලෝ ටොන් 100ක පිපිරුම් ශක්තියක් සහිත අවි ශීර්ෂ 8ක් දක්වාද ට්‍රයිඩන්ට් 2 මිසයිලයක් තුල කිලෝ ටොන් 475ක ශක්තියක් මුදා හරින අවි ශීර්ෂ 8-14 අතර ප්‍රමාණයක් අඩංගු කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NfJYgmw.jpg[/IMG][/CENTER] [B][CENTER]යූ එස් එස් මිචිගන් නම් ඔහියෝ පන්තියේ නියාමක මිසයිල සබ්මැරීනය[/CENTER][/B] [SIZE="3"]බටහිර විශේෂඥයින්ට අනුව එක්සත් ජනපදයේ උපායමාර්ගික අවි ගබඩාවේ පිටකොන්ද වන්නේ ඔහියෝ පන්තියේ සබ්මැරීනයි.ඔවුන්ගේ න්‍යෂ්ඨික ත්‍රිකයේ ප්‍රහාරක හැකියාවෙන් භාගයකටත් වඩා නියෝජනය කරන්නේ මෙම සබ්මැරීනයි.ඔහියෝ පන්තියේ සබ්මැරීන සතු අනෙක් වාසිය වන්නේ ඒවා සතු ප්‍රබල එන්ජිමයි.ජලය යටදී මෙම සබ්මැරීනවලට නාවික සැතපුම් 25 දක්වා උපරිම වේගයකින් යාත්‍රා කිරීමට ඒ හරහා ඉඩ ලැබේ.එසේම මීටර් 550 ගැඹුරකට ගමන් කිරීමේ හැකියාවද ඔහියෝ පන්තියේ සබ්මැරීන සතුය.[/SIZE] [B][CENTER][SIZE="4"]නිශ්ශබ්දතම සබ්මැරීනය[/SIZE][/CENTER][/B] [SIZE="3"]1980 දශකයේ මුල් කාලයේදී සෝවියට් නාවික හමුදාවට ප්‍රොජෙක්ට් 877(කිලෝ-පන්තිය) ඩීසල්-විදුලි ප්‍රහාරක සබ්මැරීන ලැබිණි.ඉන්පසු වසර ගණනක් තිස්සේ එවැනි සබ්මැරීන දුසිම් ගණනක් නිපද වූ අතර ඒවා සෝවියට්,රුසියානු,පෝලන්ත,රුමේනියා,ඉන්දියානු,ඇල්ජීරියානු,ඉරාන සහ චීන නාවික හමුදාවලට සැපයිණි.[/SIZE] [SIZE="3"]1990 දශකයේ අවසන් භාගයත් 2000 දශකයේ මුල් කාලයේත් එම සබ්මැරීන නවීකරණය කෙරුණු අතර ඒවා ප්‍රොජෙක්ට් 636 යන නමින් හඳුන්වයි.මේවා චීන,ඇල්ජීරියානු සහ වියට්නාම නාවික හමුදා විසින් භාවිතා කරයි.2000 දශකය අග භාගයේදී කිලෝ පන්තියේ සබ්මැරීන යළිත් වරක් නවීකරණය කරන ලද අතර ඒවා ප්‍රොජෙක්ට් 636.6 යන නමින් හැඳින්වේ.ප්‍රොජෙක්ට් 636.6 සබ්මැරීන හයක් දැනට රුසියානු නාවික හමුදා පාවිච්චි කරන අතර තවත් සබ්මැරීන දෙකක් ඉදිකරමින් පවතියි.[/SIZE] [SIZE="3"]ප්‍රොජෙක්ට් 636 සබ්මැරීන සෙමින් යාත්‍රා කරන විට ශබ්දයක් නොනගන තරම් නිශ්ශබ්ද බව පැවසේ.එම නිසා මෙම සබ්මැරීන නේටෝ සංවිධානය විසින් "කළු කුහර" යන නමින් හඳුන්වයි.තවද ප්‍රංශයේ ට්රියෝම්පන්ට් උපාය මාර්ගික පන්තියේ බැලස්ටික් මිසයිල සබ්මැරීන පමණක් ප්‍රොජෙක්ට් 636 සබ්මැරීන සමග සංසන්දනය කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/UTVOoMg.jpg[/IMG][/CENTER] [B][CENTER]ප්‍රොජෙක්ට් 877 පල්ටස් (කිලෝ-පන්තිය) ඩීසල්-විදුලි ප්‍රහාරක සබ්මැරීනක් [/CENTER][/B] [SIZE="3"]එක් සබ්මැරීනයක් ටෝර්පිඩෝ 18කින් සහ සෑම් මිසයිල 8කින් සන්නද්ධය.ටෝර්පිඩෝ දියත් කරන්නේ මි.මී. 533 ටෝර්පිඩෝ ටියුබ් වලින්ය.දියත් කිරීම් තත්පර 15 වරක් ස්වයංක්‍රීයව සිදු කල හැකිය.අද්විතීය තාක්ෂණික සහ උපයාමාර්ගික ලක්ෂණ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ට් 636 සබ්මැරීන ඇණියකට හැකි තරම් සමීපයට ගොස් සතුරු ගුවන් හමුදා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායමකට පහරදීමේ හැකියාව තිබේ.මෙම සබ්මැරීනයක් සතු එක් ටෝර්පිඩෝවක් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් නෞකාව සතු ගුවන් ප්‍රහාරක ශක්තිය අඩපණ කල හැකිය.එනම් ටෝර්පිඩෝ ප්‍රහාරයක් නිසා නෞකාව ඇලවීමෙන් ගුවන් යානා ගුවන් ගත කිරීම වළක්වාලිය හැකිය.[/SIZE] [B][CENTER][SIZE="4"]කුඩාම සබ්මැරීනය[/SIZE][/CENTER][/B] [SIZE="3"]මෙම ගෞරවය අත් කරගන්නේ ප්‍රංශ නාවික හමුදාව සතු රූබස් පන්තියේ සබ්මැරීනයි.ඇත්ත වශයෙන්ම මෙය ලොව තිබෙන කුඩාම න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීනයයි.මීටර් 73.6 දිග,මීටර් 8ක් පළලැති රූබස් පන්තියේ සබ්මැරීනයක් සම්පුර්ණයෙන්ම ජලයේ ගිලී ගිය විට ටොන් 2,600ක් ජල කඳක් විස්ථාපනය කරයි.දැනට සේවයේ යොදවා ඇති රූබස් පන්තියේ සබ්මැරීන හය පාපන්දු ක්‍රීඩා පිටියක එක ළඟ එක අසුරන්නට පුළුවනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/b0TJMid.jpg[/IMG][/CENTER] [B][CENTER]ප්‍රංශ නාවික හමුදාවේ සාපිර් නම් රූබස් පන්තියේ සබ්මැරීනය[/CENTER][/B] [SIZE="3"]බැලූ බැල්මට මෙම සබ්මැරීන අහිංසක යැයි පෙනුනද ඒවා මි.මී.550 ටෝර්පිඩෝ 14කින් සන්නද්ධය.ඊට අමතරව නවතම එක්සොසෙට් නෞකා නාශක කෲස් මිසයිල ගෙන යාමටද පුළුවනි.න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සහ ඉඩකඩ සහිත සැලැස්ම නිසා 57 දෙනෙකුට පහසුවෙන් නවාතැන් ගත හැකිය.දින 45-60 අතර කාලයක් ඊට ජලය තුල ගත කල හැකිය.[/SIZE] [B][CENTER][SIZE="4"]අභිරහස්ම සබ්මැරීනය[/SIZE][/CENTER][/B] [SIZE="3"]රුසියාවේ ස්ටෙයිටස් -6 සබ්මැරීන මූලික න්‍යෂ්ඨික අවි විසර්ජන ඩ්‍රෝන් ව්‍යාපෘතියක් වන අතර එය ලොව අභිරහස්ම සබ්මැරීනය ලෙස හැඳින්වේ.මේ ගැන පළමුවරට ලෝකයට හෙළිවුනේ 2015 නොවැම්බර් මාසයේදී ජනපති විලැඩ්මීර් පුටීන් සහ ආරක්ෂක අමාත්‍යාංශ බලධාරීන් අතර හමුවකදීය.එහිදී සබ්මැරීනයේ සැලසුම් අඩංගු පිටපතක් කැමරාවට හසුව තිබේ.එතැන් පටන් ලොව පුරා ජනමාධ්‍ය සහ හමුදා විශේෂඥයින්ගේ අවධානයට පාත්රවිමට මෙම සබ්මැරීනය සමත් විය.[/SIZE] [SIZE="3"]දැනට තිබෙන තොරතුරු අනුව එය කුඩා,ස්ටෙල්ත්,වේගවත් සහ ස්වයංක්‍රීය සබ්මැරීනයකි.එයට පැවරී තිබෙන කාර්යය වන්නේ බලවත් න්‍යෂ්ඨික අවියක් සතුරු රටක වෙරළාසන්නයට ප්‍රවාහනය කිරීමයි.මෙම සබ්මැරීනය විශාල ප්‍රමාණයේ ටෝර්පිඩෝ බවත් වෙරළාශ්‍රිත යටිතල ව්‍යුහයන් විනාශ කිරීම හෝ සුනාමියක් ඇති කිරීමේ හැකියාව තිබෙන බවත් අන්ඩ්‍රෙයි කොට්ස් පවසයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/px3E9pG.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියානු ජාතික රූපවාහිය ඔස්සේ අනාවරණය වූ ස්ටෙයිටස්-6 සබ්මැරීනයේ රූප සටහන්[/CENTER][/B] [SIZE="3"]ටෝර්පිඩෝ ගෙන යා හැකි ජලය යටින් ගමන් කරන ඩ්‍රෝන් යානයක් නිර්මාණය කරමින් සිටින බව 2016 මාර්තු මාසයේදී රුසියාවේ එක්සත් නෞකා නිෂ්පාදන සමාගම විසින් නිවේදනය කරන ලදි.එවැනි අවියක් ගෙන යා හැකි වාහක යාත්‍රාවක් තවමත් නිෂ්පාදනය කරමින් සිටි බව කියවේ.බොහෝ විශේෂඥයින්ට අනුව නම් ස්ටෙයිටස්-6 යනු මෙවැනි ඩ්‍රෝන් යානා සිය ප්‍රධාන ප්‍රහාරක ශක්තිය සහ අවිය ලෙස භාවිතා කරන පස්වන පරම්පරාවේ න්‍යෂ්ඨික සබ්මැරීනයක් හඳුන්වන කේත නාමයක් බවයි.[/SIZE] Source:sputniknews.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom