සබ්රි_සබ්රි_සබ්රි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සබ්රි_සබ්රි_සබ්රි

    බයියහ්නෙ මෙන්න අපෙ සබ්රි ස'ට හොර සිවුරු කාරයො බනිනෝ











    ප්‍රකාශ නිකුත් කරමින් අලි සබ්‍රි බබා වගේ මොකුත් නොදන්නා ගානට හැසිරින බව බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි අද (14) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියා.

    මුස්ලිම් ජාතියට විරුද්ධව ලංකාවේ ජාතිවාදයක් ගැන ජාත්‍යන්තරයට ගතු කේලාම් කියමින් ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් කිරීමට සිදුකල ප්‍රකාශයෙන් පසුව දැන් එය වහ ගන්න බැරුව ගලේ පහරපු බළලෙක් මෙන් සිටින බවත් තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය අහිමි වෙතැයි තිගැස්සී ඔහු සිදුකල අන්තවාදී, තක්කඩි ප්‍රකාශය පැය කිහිපයකට පසුව වෙනස් කරගෙන ඇති බවත් ඒ හිමියෝ සඳහන් කර සිටියා.

    ඉස්ලාම් අන්තවාදය සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් ඉන්දියාව, එක්සත් අරාබි එමිල් රාජ්‍යය යන රටවල තහනම් කර ඇති අල් ජසිරාවේ පලකල පුවත ඉතා ඉක්මනින් ඉවත් කර ගැනීමට තරම් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අලි සබ්‍රි ගේ අන්තවාදය සහ ත්‍රස්තවාදය පිළිබඳව ඇති සම්බන්ධය පිළිබඳව සැක පහල වෙන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

    අලි සබ්‍රි ගේ අල්-ටකියා ව

    ඊයේ (13) දින අලි සබ්‍රි නැවත වතාවක්, රටට එරෙහි ප්‍රකාශයක් සිදු නොකළ බවට අල්-ටකියා ව භාවිතා කරමින් පට්ටපල් බොරුවක් පැවසු බව අවධාරණය කර සිටි මැඩිල්ලේ හිමි අලි සබ්‍රි විසින් අල් ජසිරාවට ලබා දුන් මුල් ප්‍රකාශය ඉවත් කලද ලෝකය පුරා ඇති පුවත් වෙබ් අඩවි 20 කට වඩා වැඩි ප්‍රමාණයක් එම මුල් පුවත වාර්තා කර ඇති බව පැවසූහ.

    අලි සබ්‍රි ට අභියෝග කරනවා නැවත වතාවක් පට්ටපල් බොරු නොකියන ලෙසත් නීතිඥවරයෙකු ලෙස නිහතමානීව යුතුකමක් තිබුනා තමන්ගේ ආවේගයක් මත හෝ ජාතිය ගැන සිතා එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට පිළිගෙන සමාව ගැනීමට බවත් ඔහුගේ තක්කඩි කමට එසේ නොකළ බවත් ඒ හිමියෝ පවසුහ.

    ජාත්‍යන්තර මාධ්‍යයවල වාර්තා කර ඇති පුවත් ජනාධිපතිටවත්, අපේ රටේ මාධ්‍ය නාලිකා එකකටවත් නෑ කියන්න බැරි බවත් එනිසා අලි සබ්‍රි පැවසූ දේශද්‍රෝහී ප්‍රකාශය එලෙසම වලංගු බවත් ඒ හිමියෝ අවධාරණය කර සිටියහ.

    අභියෝගාත්මක හෙළිදරව්වට අලි සබ්‍රි Colombo Today පිටුපස

    Colombo Today වෙබ් අඩවිය අභියෝගාත්මකව මේ පිළිබඳව අනාවරණය කල බවත් මේ වන විට අලි සබ්‍රි Colombo Today පිටුපස පන්නන බවත් මැඩිල්ලේ හිමි අවධාරණය කර සිටියා.

    සබ්‍රි බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු


    වොයිස් කට් සාදුලා යැයි අපහාස කරමින් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ වෙබ් අඩවි අලි සබ්‍රි බේරා ගැනීමට ඉදිරිපත් වී ඇති බව පැවසූ උන්වහන්සේ
    ඔහු පිළිබඳව හොඳ හොඳ තොරතුරු තිබෙන බවත් මාවනැල්ලේ බුදුපිළිම කඩලා සහරාන් ගේ පාස්කු ප්‍රහාරයට රුකුල් වෙච්ච අන්තවාදීන් සමග ගනුදෙනු කල ඔවුන්ට දේශනා පැවැත්වූ පුද්ගලයින් අලි සබ්‍රි ගේ ආගමික නායකයෝ බව හෙළිදරව්වක් කර සිටියා.

    අද උදැසන මේ පිළිබඳව දිවයිනේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා දැනුවත් කර සිටි බවත් මේ රටේ නායකයෝ තව දුරටත් රිෂාඩ් බදුර්දීන් ලා හකීම් ලා අසාද් සාලි ලා බිහිකරන්න උත්සහ ගන්නවානම් දිගින් දිගටම ඊට විරුද්ධ වන බවත් උන්වහන්සේ සඳහන් කර සිටියා.
    අලි සබ්‍රි ට තමන්ගේ ජනාධිපති නීතිඥ කම භාවිතා කර පාදඩ කම් කරන්න ඉඩ නොතබන බවත් අලි සබ්‍රි ගේ හෙළුව ඉදිරියේදී රටට හෙළි කිරීමට සුදානම් බවත් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි පැවසූහ.

    http://www.colombotoday.com/ali-sabry-madille-thero-2020-5-14/
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    සබ්‍රි බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු


    බයියන්ට තවත් පදයක් හදලා.. පව් බන් මුනුත් මිනිස්සුනේ..

     
    • Like
    Reactions: netlife007

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    FB-IMG-1588671648038.jpg
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මෙජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද(14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ය
    මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කිරීමේ අරමුණින් හෙට(15) දින සිට මෙම නාවික හමුදා අනුඛණ්ඩය මුහුදු මහා විහාරයේ ස්ථාපනය කරන බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේය
    මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ විහාරස්ථානයේ ඉඩම් හිමිකම් ගැන මේ දිනවල සිදුවන විවිධ ගැටුම් පිළිබඳ සොයා බැලීමට පැමිණෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා අද පස්වරුවේ එම විහාරස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
    මේ අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාරවරියට අමතරව,වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    මුහුදු මහා විහාරයට ඉඩම් අක්කර 72 අයිතිව ඇති බව සඳහන් වුවද මේ වන විට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 14 ක ප්‍රමාණයක් බව ද මෙහිදී හෙළි විය
    විහාරයට අයිති සියලු ඉඩම් යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවද පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මින් ඉදිරියට විහාරස්ථානය සතු එක වැලි කැටයක් හෝ කිසිම පුද්ගලයකුට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බවය
    නාවික හමුදාව සහ පොලිසිය එක්ව විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී උපදෙස් දුන්නේය
    ඉදිරි සතියේ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය
    මේ අතර දිගවාපිය විහාරස්ථානයට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් ද වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර එම ඉඩම් නැවත ලබාගැනීම සඳහා ද කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා කීවේය. දිගවාපිය විහාරස්ථානය ද නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ඊයෙ දීඝවාපිය විහාරස්ථානයට ද ගියහ
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    My vote is for GOTA and his crew.mchn
    This time and next time & after that.


    Muhudu maha viharayata mahindage kalewath mehema deyak kare na bn kawuruth.


    yako e dawasawala nagenahirata aayi sunamiyak awidin thambi demellu tika wanasiyan kiyala parthana karala thiyenwa.mama


    echchrata wena dewal gana tharahen hitiye.


    Ali sabri gana kiyanwanam u hari moka hari atha gawain thiyaganna one bn
    lankawa karana ona president kenek.


    hethuwa thambi lankawe dan essential wela iwarayi.
    un hama industry ekakama hama ministry ekakama innwa
    ekaparata hamotama terrorist label eka gahala ayin karanna ba


    anika arab ratawal walin ena income ,oil mewa nathiuwa lankawata duwanna amaruyi.


    anthimata human rights.


    kawuru kohoma monwa kiwwath ratak karana eka apita balan innwata wada hari complex.
     
    • Like
    Reactions: Rembrandt