සබ්ලිමෙශන් ප්‍රින්ට් .

black master

Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    සබ්ලිමෙශන් ප්‍රින්ට් කරගන්න තියෙනවානම් කන්ටැක්ට් කරගන්න මාව. මොරටුව අවට. දුර උනත් අවුලක් නැ. කට් එක එව්වොත් ගහලා කුරියර් කරන්න පුලුවන්.
    අත් කොට 500යි අත් දිග 600යි.
    ඩිසයින් එක තිබ්බොත් ඉතින් වැඩෙ ලෙසි. නැත්නම් ඉතින් එකටත් වෙලාව යන්වානෙ.
    දවසින් දෙකෙන් ඔඩර් එක කම්ප්ලිට් කරන්න පුලුවන්. පොඩ්ඩක් ඩාම් ඩුම් වෙන්නෙ එදා යන ප්‍රඩක්ශන් load එක එක්ක..

    ගෙදර කරන්නෙ මහා පරිමානයෙන් නෙවෙ සුලුවට.

    ඉන්න තැනින් නැකිටින්න පොඩි සප් එකක් දෙන්න ප්‍රමොශන් කරන අය. ඔනිනම් කම්ප්ලිට් ඇදුමම එවන්නත් පුලුවන්. ප්‍රින්ට් එක එක්ක පොඩියට ගාමන්ට් එකකුත් කරගෙන යනවා.
     
    Attachments

    • 09.jpg
      09.jpg
      670.9 KB · Views: 73

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මොරටුව සමන් ලාල් නගරාධිපති තුමාගේ නේද ඔය ප්‍රෙස් එක ? :D
     
    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    මොරටුවේ එකෙක්. දොදුද කියලා කියන්නේ එහෙම අය. පානදුර ඉදං අඟුලාන එනකං අය.
    මොරටුවෙ නිසානෙ මචන් ගම දැම්මෙ. පටන් ගන්නකොටම දේශපාලනයක් ගාවගන්නෙ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    සබ්ලිමෙශන් ප්‍රින්ට් කරගන්න තියෙනවානම් කන්ටැක්ට් කරගන්න මාව. මොරටුව අවට. දුර උනත් අවුලක් නැ. කට් එක එව්වොත් ගහලා කුරියර් කරන්න පුලුවන්.
    අත් කොට 500යි අත් දිග 600යි.
    ඩිසයින් එක තිබ්බොත් ඉතින් වැඩෙ ලෙසි. නැත්නම් ඉතින් එකටත් වෙලාව යන්වානෙ.
    දවසින් දෙකෙන් ඔඩර් එක කම්ප්ලිට් කරන්න පුලුවන්. පොඩ්ඩක් ඩාම් ඩුම් වෙන්නෙ එදා යන ප්‍රඩක්ශන් load එක එක්ක..

    ගෙදර කරන්නෙ මහා පරිමානයෙන් නෙවෙ සුලුවට.

    ඉන්න තැනින් නැකිටින්න පොඩි සප් එකක් දෙන්න ප්‍රමොශන් කරන අය. ඔනිනම් කම්ප්ලිට් ඇදුමම එවන්නත් පුලුවන්. ප්‍රින්ට් එක එක්ක පොඩියට ගාමන්ට් එකකුත් කරගෙන යනවා.
    Sulu Jaathikayantath Service Eka Denawada?