යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම ඔය වගේ සීන් හෙන සෙට් එකක්ම ගැන හොඳටම දන්නවා

    1 - ඉන්ජිනියර් කෙනෙක් අහු උනා අර මොකද්ද ෆෝන් කම්පැනියකින් දෙන මොන්ටේරෝ එකක් දිනලා ඒකෙ ටැක්ස් වලට රුපියල 35000ක් ද කොහෙද ඕන කියලා. මේක පට්ටෙට ප්ලෑන් කරපු සීන් එකක්, අරූට කියලා සේරම රාජ්‍ය බැංකුවලට මේ සීන් එක දන්වලා තියෙන්නෙ බැංකුවට ගිහින් වාඩි වෙලා ඉන්න නම කියලා කතා කරාවි කියලා, අරුන් බැංකුවෙ කවුන්ටරේට කෝල් කරලා මෙහෙම නමක් තියන එකෙක් සල්ලි වගයක් දාන්න ඇවිත් ඉන්නවා ෆෝන් එක වැඩ නැහැ පොඩ්ඩක් බලන්න කියලා, ඒපාර කවුන්ටරේ එකා අරූගෙ නම කියලා කතා කරලා. දැං වැඩේ ශුවර් නිසා සල්ලි දාල, දැම්මට පස්සෙ ෆෝන් එක වැඩ නැහැ.
    හොඳම සීන් එක කියන්නෙ ඌත් එක්ක වැඩ කරන සේරම එවුන් මේ ස්කෑම් එක ගැන දන්නවා ඌ විතරයි දැනන් ඉඳලා නැත්තෙ, අරුන් කෝල් කරාම ෆෝන් එක අත අරින්න බැරි වෙන විදියට කට්වෙද්දි කට් වෙද්දි ආපහු ගන්නවාලු එතකොට යාලුවෙක්ට වත් කියන්න විදියක් නැහැනේ

    2 - මගේ නම්බර් එකට කතා කරලා ඩයලොග් එකෙන් කියලා, ඒකට නං හොඳට ඇමතුවා.

    3 - නංගිගෙ නම්බර් එකට ආව හිරු FM එකෙන් කියලා, ලක්ශ 10ක් ඇදිලා ඒකට ටැක්ස් එකක් දාන්න කියලා, මේකෙන් අපි ෆුල් ඩේ එකක් ආතල් ගත්තා, අපි ඉන්නෙ හෙන දුර, වෙස්ටන් යූනියන් එකෙන් තමයි සල්ලි දාන්නෙ වෙන්නෙ වෙස්ටන් යූනියන් එකක් තියන තැනකට යන්න පැය තුනක් විතර යනවා අරවා මේව කියලා ෆුල්ම ෆන් එකක් ගත්තා. හැබැයි අන්තිම ටිකේ ඌටත් ඇඬිලා වගේ කතා කරේ

    4 - මගේ ෆෝන් එකක් ikman එකේ දාල තිබුනා, නයිජීරියන් ස්කෑම් ඩයල් තුන හතරක්ම කතා කරා. අර බැංකුවෙන් සල්ලි එවලා ඒක රිලීස් කරන්න පෝස්ට් කරපු බිල් එක මේල් කරන්න කියන ජාතියෙ එවුන්. මං උන්ට කිවුවා මගේ අතේ එවන්න සල්ලි නෑ ශිපින් වලට ඩොලර් 125ක් දෙනවා නං අදම එවන්නං කියලා කීයක් හරි උගෙන් ගන්න පුලුවන්ද කියලා, මුං එහෙම කරේ නෑ, මං අන්තිමට ආතල් එකක් ගන්නෙ කියලා උන්ට කිවුවට පස්සෙ වට්සැප් එකෙනුත් බ්ලොක් කරලා තිබ්බා (මේක ඔෆිස් එකේ එවුන් ගොඩක් එවුන් කරලා ආතල් අරන් තිබ්බා), Whatsapp screenshot තිබුනා, පුලුවන් උනොත් දාන්නං.

    4 - තව නයිජීරියන් ඩයල් එකක් කතා කරා, ඌ කිවුවෙ ලංකාවෙ වෙන එකෙක්ගෙ පාර්සලයක් තියනවා, ඌ ශිප් කරන්න දන්නෙ නැහැ මට ඒක අරගෙන ශිප් කරන්න පුලුවන්ද කියලා. මේකෙදි මම ලංකාවෙ ඩයල් එකගෙ නම්බර් අරූගෙන් අරගෙන ලංකාවෙ එකාට සීන් එක කිවුවා, ඌ ඒක විස්වාස කරේ නැතුව මගේ කරේ නගින්න ආවා. එහෙනං යවලා සල්ලි ගනින් කියලා මම ෆෝන් එක තිබ්බා. සමහරි විට ඌ අහුවෙන්න ඇති, මම කියපු එක තේරෙන්නත් ඇති.

    නයිජීරියන් ආතල් ගන්න නං බොරුවට අයිෆෝන් එකක්, කැමරාවක්, අයිපෑඩ් එකක් වගේ ඇඩ් එකක් ikman එකේ දාපන් අනිවා, එකෙක් හරි චැට් කරනවා.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඔය හා සමාන නොවුනත් මගෙ අත්දැකීම් කියන්නම්.
    මටත් රිකුවෙස්ට් එකක් ආවා ඔය වගෙ .ෆේස්බුක් එකෙ ප්‍රොෆයිල් එක අනුව වයසක සුද්දියෙක් හොස්පිටල් බෙඩ් එකෙ ඉන්නෙ අමාරුවෙන්.
    ඉතිං චැට් කරන ගමන් අරකයි මෙකයි විස්තර අහනවා.
    පස්සෙ එයාගෙ ධනය එයා බෙදා දෙනවලු .
    එකට තොර ගත්තෙ මාවලු අරකයි මෙකයි ගොඩක්.
    පොඩි කාලෙ ඉඳන් අත්දැකීම් වැඩි නිසා සහ සැක කිරිමෙ මනසක් සතුව නිසා මන් මෙ ගැණිව සැක කරා.
    පස්සෙ මන් ප්‍රොෆයිල් එකෙ ෆොටො සර්ච් කරලා ෆිල්ටර් කරා .
    ඒ එකවුන්ට් එකෙ මුල් කාලෙ දාපු පික් එකක් සෙට් උනා.
    කළු කාපිරි පොරක්.
    මන් චැට් කරන ගමන් මෙ ඉන්නෙ ඔයාද කියලා ඉංග්‍රිසියෙන් කොටලා පින්තූරෙ යැවුවා.
    මාව බ්ලොක් කලා.
    නයිජීරියන් ස්කැමර්ස් ලා.

    දෙවෙනි අත්දැකීම.

    සුද්දෙක්.
    හැබැයි මූ ෆේක් නෙමෙ.
    ෆොටො රියල්
    සයන්ටිස්ට් කෙනෙක් .
    ඔක්ස්ෆර්ඩ් උපාධි දාරියෙක්.
    සල්ලි තියෙනවා .
    ඌ සත්තුන්ට ආදරෙයි.
    ඌ එක්ක චැට් කර කර හිටියා හෙතුව මට ඒ කාලෙ ඉංග්‍රිසි හදාගන්න ඔනි වෙලා තිබ්බ නිසා .
    ඉතිං ෆේක් උනත් රියල් උනත් බැලුවෙ නැහැ .
    පස්සෙ මූ මට පාර්සලයක් එවුවා.
    මගෙන් සත පහක් ගියෙ නැහැ.
    දවසක් කතා කරා කිසි අවුලක් තෙරුණෙ නැහැ.
    මන් අපෙ කොල්ලෙක්ට මෙ සීන් එක කිව්වා .
    ඌ කිව්වා ඔය සත්තුන්ට ආදරෙ උන් ගොඩක් සමලිංගික සීන් වලට වැටෙනවලු .
    කතාව හරි .
    ඌ ඉන්දියන් ටයිප් එකෙ කොල්ලොන්ට ආස එකෙක්.
    ඌ ඉන්දියාවට විසිට් කරනවා කොල්ලො හොයාගෙන. ඌ හිතලා තියෙන්නෙ මාත් ඉන්දියන් කියලා.
    හැබැයි බුවා හොරෙක් වත් වංචා කරයෙක්වත් නෙමෙ.

    උගෙ එකමා අවුල ගේ කුරුල්ලෙක් වීම.



    කවදාවත් වැඩි ආශ්‍රයක් නොකරපු කෙනෙක් සල්ලි ගණු දෙනු වලට එන වනම්
    නිතරම සැක කරපන්.පිට රට හො ලංකාවෙ වෙවා.
    මාත් ඔය වගෙ සිද්ධි වලින් ඔනි තරම් බෙරිලා තියෙනවා හෙතුව සල්ලි වියදම් කිරිමෙ කුණු ලොබ මානසිකත්වය මන් ප්‍රගුණ කරලා තියෙන නිසා .
    මොකද මගෙන් සල්ලි යන වැඩක් නම් මන් දෙතුන් පාරකය වැඩිය හිතනවා ඔනිම දෙකදි .
    නිකං තියෙන #ක උරව ගත්තා ම මොකද බං වෙන්නෙ
    අපරාදෙ😂
     

    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    Same
    ඔය හා සමාන නොවුනත් මගෙ අත්දැකීම් කියන්නම්.
    මටත් රිකුවෙස්ට් එකක් ආවා ඔය වගෙ .ෆේස්බුක් එකෙ ප්‍රොෆයිල් එක අනුව වයසක සුද්දියෙක් හොස්පිටල් බෙඩ් එකෙ ඉන්නෙ අමාරුවෙන්.
    ඉතිං චැට් කරන ගමන් අරකයි මෙකයි විස්තර අහනවා.
    පස්සෙ එයාගෙ ධනය එයා බෙදා දෙනවලු .
    එකට තොර ගත්තෙ මාවලු අරකයි මෙකයි ගොඩක්.
    පොඩි කාලෙ ඉඳන් අත්දැකීම් වැඩි නිසා සහ සැක කිරිමෙ මනසක් සතුව නිසා මන් මෙ ගැණිව සැක කරා.
    පස්සෙ මන් ප්‍රොෆයිල් එකෙ ෆොටො සර්ච් කරලා ෆිල්ටර් කරා .
    ඒ එකවුන්ට් එකෙ මුල් කාලෙ දාපු පික් එකක් සෙට් උනා.
    කළු කාපිරි පොරක්.
    මන් චැට් කරන ගමන් මෙ ඉන්නෙ ඔයාද කියලා ඉංග්‍රිසියෙන් කොටලා පින්තූරෙ යැවුවා.
    මාව බ්ලොක් කලා.
    නයිජීරියන් ස්කැමර්ස් ලා

    51D6F858-2950-4C47-A467-334E6D21C492.png
    71FDDAE4-EF1A-4A01-8DEE-AD47B4AD49D4.png
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මගේ යාලුවෙක් මේ ලගදී ඔය වගේ පොඩි ගණනකට අහු උනා...

    ඉක්මන් එකේ Iphone ලොට් එකක් විකුනන්න දාල තිබ්බා... කල්මුණේ පැත්තේ මුස්ලිම් එකෙක් ඇඩ් එක දාලා තිබ්බේ. අපේ එකා ඌට call කරාම කිව්වලු රු 1,500.00 ඊසි කෑෂ් කරන්න. එතකොට බස් එකෙන් එකෙක් ඇවිත් ගෙනත් දෙනවා. බස් එකේ ගේන එක්කෙනාට Phone එකේ සල්ලි දෙන්න කියලා... මූ ඉතින් 1,500/= ඊසි කෑෂ් කරා. තාම Phone එක නැහැ. මුගේ phone එක වැඩ කරන්නෙත් නැහැ. ඇඩ් එකත් දවස් 3 යි තිබ්බේ.

    තව කී දෙනෙක්ගෙන් 1,500/= ඒවා ගත්තද දන්නේ නැහැ.......
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    Playlist එකක්ම තියනවා
    පට්ටම ආතල්, සේරම ඇත්තද නං දන්නෙ නැහැ සමහර ඒව stage කරලා ඇති
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    නිකං තියෙන #ක උරව ගත්තා ම මොකද බං වෙන්නෙ
    අපරාදෙ😂
    හෙක් හෙක්

    ඌ සයන්ටිස්ට් කෙනෙක්. ඌට එනවා පෙන්ෂන් 4 ක් .
    නාසා එකෙන් රොයල් එයාෆොර්ස් එකෙන් ,තව යු ඇස් එයාර්ෆොර්ස් එකෙන් යු ඇස් නෙවි එකෙන් .
    පට්ට වැඩ්ඩෙක්.
    ඇපලො අන්තිම මිෂන් එකෙ හිටිය රොනල්ඩ් ඉවාන්ස් එක්ක කිට්ටු හිතවත් කම් තිබිලා තියෙනවා.
    ඌ එයරො ස්පේස් කන්සල්ටන්ට් කෙනෙක් නාසා එකෙ.
    (මෙව්වා බොරු නෙමෙ මට ඌ සේරම පෲෆ් පෙන්නුවා )
    එකම සීන් එක ඌ ලොල්ලා.

    ගොඩක් ඔය සයන්ස් පැත්තට බර උන් ඔය සීන් එකට වැටෙනවා.
    ආතර් සී ක්ලාර්ක්, ඇලන් ටූ රින් වගෙ අයත් එහෙමනෙ .
    ඌ මාව එංගලන්තෙට විසිට් එකක් ගන්නම් කිව්වා
    අනෙ මන්ද ඌට මොනවා උනාද කියලා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලන්කාවේ විතරක් නෙමෙයි බන්... මන් ඉන්න මේ ඩුබායි වලත් ඕක සෑහෙන්න තියෙනවා...
    ඇත්තම සර්විස් ප්‍රොවයිඩර්ලාගෙන් වගේ මැසේජ් එනවා 1 million දිනලා තියෙනවා මේ නම්බර් එකට කෝල් එකක් ගන්න කියලා. පට්ට සීන් එක කියන්නේ ඒ නම්බර් එක වෙන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙ. ඊට පස්සේ අපි කෝල් කලාම එකෙක් කතා කරලා මගේ විස්තර අරන් ඌ උගේ මැනේජර්ට කියලා එකෙක්ට දානවා. (සමහරවිට උගේ එහාපැත්තෙම ඉන්න එකා වෙන්න ඇති) ඌ කියනවා ඩිරාම් 400ක කලින් ගෙවලා නැති පේමන්ට් එකක් තියෙනවා ඒක ගෙවන්න ඕනේ කියලා. වැඩේ කියන්නේ ඌ කියනවා මේ පේමන්ට් එක සිස්ටම් එකේ පෙන්නන නිසා මට 1 million දිනන්න බෑලු. ඒක අයින් කරන්න ඕනෙලු මුලින්. ඊටපස්සේ ඌ දානවා උගේ එකවුන්ට් සෙක්ශන් එකට. ඌ කියනවා මේක එහෙම මට ඩිරෙක්ට් ගෙව්වොත් මාව 1 million වලට සිලෙක්ට් වෙන්නේ නෑ ඩිරාම් 400 ගිෆ්ට් කාර්ඩ් වලින් ඌට දෙන්නලු ඌ උගේ අතින් ගෙවලා ඒක සිස්ටම් එකෙන් අයින් කරන්නම්ලු. ඒ මදිවට මන් ගිහින් ගිෆ්ට් කාර්ඩ් ගන්නකන් ඌ ලයින් එකෙත් ඉන්නම්ලු.

    මන් නම් උන්ගෙන් පට්ට ආතල් අරන් තියෙනවා. එකෙක්ව මන් සතියක් තියාගෙන මැඩෙව්වා. උන් අපි ගෙවන්නම් කියලා කිව්වොත් මොන මලදානයක් කරලා හරි පස්සෙන් එනවා. මන් කලින් හිටපු කොම්පැනි එකේ අවුට්ගොයින් ෆ්‍රී. ඒකෙන් ඔයවගේ පට්ට ආතල් මන් අරන් තියෙනවා..
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    හෙක් හෙක්

    ඌ සයන්ටිස්ට් කෙනෙක්. ඌට එනවා පෙන්ෂන් 4 ක් .
    නාසා එකෙන් රොයල් එයාෆොර්ස් එකෙන් ,තව යු ඇස් එයාර්ෆොර්ස් එකෙන් යු ඇස් නෙවි එකෙන් .
    පට්ට වැඩ්ඩෙක්.
    ඇපලො අන්තිම මිෂන් එකෙ හිටිය රොනල්ඩ් ඉවාන්ස් එක්ක කිට්ටු හිතවත් කම් තිබිලා තියෙනවා.
    ඌ එයරො ස්පේස් කන්සල්ටන්ට් කෙනෙක් නාසා එකෙ.
    (මෙව්වා බොරු නෙමෙ මට ඌ සේරම පෲෆ් පෙන්නුවා )
    එකම සීන් එක ඌ ලොල්ලා.

    ගොඩක් ඔය සයන්ස් පැත්තට බර උන් ඔය සීන් එකට වැටෙනවා.
    ආතර් සී ක්ලාර්ක්, ඇලන් ටූ රින් වගෙ අයත් එහෙමනෙ .
    ඌ මාව එංගලන්තෙට විසිට් එකක් ගන්නම් කිව්වා
    අනෙ මන්ද ඌට මොනවා උනාද කියලා.
    පිස්සු ද බං එහෙම සීන් එකක් නෑ. සයන්ස් පැත්තට බර කීප දෙනෙක් හිටියට හැමෝම එහෙම නෑ. ඔයිට වැඩිය කීයක් ඉන්නව ද ඔය ෆීල්ඩ් වල ගේ නොවන උන්.

    එහෙ නම් ගිහින් ටෑංක් එකෙන් ඌට තෙල් පාරක් ගහල වරෙන්.හැබැයි කෙල්ල එහෙම දැනගත්තොත් විනාසයි උබ මරන් කයි😂
    මාත් ආසයි වෙන රටකට ගිහින් පොලු පාරක් කන්න. හැබැයි මට ලව් නම් හිතෙන්නෙ කෙල්ලො ගැන. ☹️
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mage needee wena kenek laksha 30 ta wada gewala oya wage scammer kenekta. Hondama de kiyanne, eya theri daara bayyek.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපේ උන් අදින ඉස්සරහට ඔකේ extend වර්ෂන් එකක් එයි කියල මේ වගේ "ඔහොම ගිහින් ඔය සුදු මහත්වරු ඇත්තම පාර්සලයක් එවනවා පොඩි ගානක ඊටපස්සේ තමයි ඔය කියන tax ගෙවල ගන්න බඩු ටික එවන්නේ"
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    යාලු සුද්දෙක් විසික් කරල දාන මැක්බුක් කටුවක් එව්වා, පොටෝ කෑල්ලක් ගහලා හෑල්ලක් එක්ක දාන්නං තොපිට රෙවෙන්න.










    - මීට මැක්බුක් අනාතයා 🤌🏼