සබ්‍රි_නානගෙ_සහය_ගෝඨාභයට?

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපි දන්නවනේ බන් කොච්චර රිවත් සජ්ජා ජනාදිපති වෙන්නේ නැහැ කියලා. ඉතින් සජ්ජට සහරාන් සපෝට් කලත් වැඩක් නැහැ. නමුත් ගෝටා දිනන එකා. උට සපෝට් කරන උන් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනා.

    ඇයි උබ ගෝල්ෆේස් සෙනග දැක්කෙ නැද්ද යකෝ ඇල්පිටිය පැරදුනාට සජිත් පරාද වෙන්නෙ කොහොමද
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි උබ ගෝල්ෆේස් සෙනග දැක්කෙ නැද්ද යකෝ ඇල්පිටිය පැරදුනාට සජිත් පරාද වෙන්නෙ කොහොමද
    ගල්පාතලානේ බන් ඒ. අරක්කු ජන්ද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    මේකේ එහෙම එකක් කියන්නේ නෑනේ...උඹ අහන එක වෙන එකක්ද ?
    අපි කැමති උනත් අකමති උනත් කියන වචනෙ ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා. උබ මෙතන ඒවා කිසි දෙයක් තේරුම් ගන්න ඕන නෑ. ඒත් එක දෙයක් මචන්, කවුරු දින්නත්. දිනන පැත්තෙ සිංහල බල කඳවුර දුර්වල වෙන්න දෙන්න එපා. මෙච්චර කල් හැම ආන්ඩුවකම උනේ උනේ දින්නට පස්සෙ සින්හල පැත්ත දුර්වල වෙච්ච එක. දැන් වෙන්නෙ දිනන්න කලින් දුර්වල කරන එක. තත්වෙ භයානකයි බන්. උබ මට ඊලඟ රිප්ලයි එකේ මොනා කිව්වත්, මම කියපු දේ ගැන ෆෝකස් කරලා. දන්න දන්න අයව දැනුවත් කරවපන්. චන්ද කඩන්න නෙවේ. ඇතුලෙ ඉඳන් තමන් ශක්තිමත් වෙන්නෙ කොහොමද කියන එක ගැන. අත දුන්නම කරට නැගලා ඔළුවෙ පහරන එක ගැන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1913372

    මට උන දේ ඔය ත්‍රෙඩ් එකේ.. මේකා බස් කන්දක්ටර් වගේ ගම්වල නම් ටික කියෝගෙන යනවා, හැබැයි කටුවපිටියයි කොච්චිකදෙයි මුකුත්ම වෙලා නැහැ. මිනුවන්ගොඩ තමා අවුල වෙලා තියෙන්නේ.
    :yes::yes:
    ඉගෙන ගත්තු එවුන් ගේම් ගහන්නෙ බෝම්බ එක්ක වයර් අමුන අමුන නෙවේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි කැමති උනත් අකමති උනත් කියන වචනෙ ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා. උ

    ආ එකියන්නේ මේ උඹ නිර්වචනය කරගත්තු එකක්...එහෙනම් කමක් නෑ....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :yes::yes:
    ඉගෙන ගත්තු එවුන් ගේම් ගහන්නෙ බෝම්බ එක්ක වයර් අමුන අමුන නෙවේ.
    සබ්රි, සුමන්තිරන් මේ වගේ ඩයල් ගහන ගේම්.. සහරාන් කරුණා වගේ එවුන් එක්ක බලපුවහම පට්ටා ඇඩ්වාන්ස් බන්. කෙලින්ම ලිගලිනේ ගේම් එක ගහන්නේ. මේකා ෂුවර් පලවෙනි අවුරුද්ද ඉවර වෙන්න කලින් ෂරියා ලෝ ලිගලයිස් කරනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    ආ එකියන්නේ මේ උඹ නිර්වචනය කරගත්තු එකක්...එහෙනම් කමක් නෑ....
    මම කලින් කිව්ව වගෙ මම බලාපොරොත්තු නොවුන රිප්ලයි එකක් නෙවේ උබ දුන්නෙ. මම දැනන් හිටියා. මට මෙතන මොනා කිව්වත් අර ත්‍රෙට් එකට ඇතුලෙ කිරිපොවන්න දෙන්න එපා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආ එකියන්නේ මේ උඹ නිර්වචනය කරගත්තු එකක්...එහෙනම් කමක් නෑ....
    එක විනාඩියකට දේශපාලනේ පැත්තක තියලා උබ කියපන් සබ්රි අවුල් නැද්ද කියලා. හිතට එකගව කියපන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සබ්රි, සුමන්තිරන් මේ වගේ ඩයල් ගහන ගේම්.. සහරාන් කරුණා වගේ එවුන් එක්ක බලපුවහම පට්ටා ඇඩ්වාන්ස් බන්. කෙලින්ම ලිගලිනේ ගේම් එක ගහන්නේ. මේකා ෂුවර් පලවෙනි අවුරුද්ද ඉවර වෙන්න කලින් ෂරියා ලෝ ලිගලයිස් කරනවා.

    ඇයි උඹ එක පාරටම සුමන්තිරන්ට ගහන්න ගත්තේ..සජියට සහය දෙන්න පරක්කු කරන හින්දද ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි උඹ එක පාරටම සුමන්තිරන්ට ගහන්න ගත්තේ..සජියට සහය දෙන්න පරක්කු කරන හින්දද ?
    කවුරු කොහොම මොකෙන් ආවත් කෙලින්න යන්නේ රටට බන්. හා නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    සබ්රි, සුමන්තිරන් මේ වගේ ඩයල් ගහන ගේම්.. සහරාන් කරුණා වගේ එවුන් එක්ක බලපුවහම පට්ටා ඇඩ්වාන්ස් බන්. කෙලින්ම ලිගලිනේ ගේම් එක ගහන්නේ. මේකා ෂුවර් පලවෙනි අවුරුද්ද ඉවර වෙන්න කලින් ෂරියා ලෝ ලිගලයිස් කරනවා.
    ඕකේ මොනාද බන් අමුතුවෙන් ලීගලයිස් කරන්න තියෙන්නෙ. රට වටේම අවුරුදු 14 පොඩි දුවලා නාකින්ගෙ මනාලියො වෙනවා. හම්බයො නින්දෙන් නැගිටල තලාක් තලාක් තලාක් කියලා තුන් පාරක් කියලා බඩ දරු ගෑනු එතනම ඩිවෝස් කරනවා. මුන්ගෙ ජයග්‍රහනය මේවා පවත්වාගෙන යෑමම මුන්ග්ගෙ ජයග්‍රහනයක්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕකේ මොනාද බන් අමුතුවෙන් ලීගලයිස් කරන්න තියෙන්නෙ. රට වටේම අවුරුදු 14 පොඩි දුවලා නාකින්ගෙ මනාලියො වෙනවා. හම්බයො නින්දෙන් නැගිටල තලාක් තලාක් තලාක් කියලා තුන් පාරක් කියලා බඩ දරු ගෑනු එතනම ඩිවෝස් කරනවා. මුන්ගෙ ජයග්‍රහනය මේවා පවත්වාගෙන යෑමම මුන්ග්ගෙ ජයග්‍රහනයක්
    මේකා අග්‍රෙසිව් නැහැ බන්. ශේප් එකේ සිංහලුන්ගේ නහයට ලණුව ඔබන්න යන්නේ.. එක වීඩියෝ එකක මු කියනවා බුදුන්වහන්සේගේ දර්මය ලංකාවේ ඔක්කොටම අයිතියි වගේම අල්ලා දෙයියෝන්ගේ දර්මයත් මුළු ලංකාවටම අයිතියිලු. ඒ කියන්නේ පන්සලක් හදනවනම් ඒ හා සමානවම මොස්ක් එකකුත් හදන්න ඕනා. කැමති එකකට යන්න. ඔක්කොටම එක නීතියක් කියලා කරන්න හදන්නේ සමානන්ත්තාව ආගම්වලට ගෙනල්ල සිංහලු බෞද්ද වෙහෙර විහාර හදපල්ලා මුස්ලිම් උන් කටාර් සල්ලි දාලා හදයි, ක්‍රිස්තියානි උන් යුරෝප සල්ලි දාලා ගහයි, සිංහලුන්ගේ බුද්දාගමට අබ සරණයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කවුරු කොහොම මොකෙන් ආවත් කෙලින්න යන්නේ රටට බන්. හා නැද්ද?

    නෑ නෑ..මම මේ අහන්නේ උඹට එක පාරටම එන ආවේගය මොකක්ද කියල....පොඩ්ඩක් බලපන්...සබ්රි උන්නැහේ වෙනුවෙන් thread කීයක් දැම්මද උඹ...හැබැයි අන්තවාදීන් පෝෂණය කරන රජයේ බලවත්ම ඇමති බදුර්දීන් වෙනුවෙන් කීයක් දැම්මද ?

    වෙනද සුමන්තිරන් වෙනුවෙන් නැති කැසිල්ලක් ඇයි හදිස්සියේ අද ? ඕව දැවෙන ප්‍රශ්නනේ බන්....

    මේවා ගැන හිතන්න ගිහින් මගේ recruitment ටිකත් අවුල් යනවා....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නෑ නෑ..මම මේ අහන්නේ උඹට එක පාරටම එන ආවේගය මොකක්ද කියල....පොඩ්ඩක් බලපන්...සබ්රි උන්නැහේ වෙනුවෙන් thread කීයක් දැම්මද උඹ...හැබැයි අන්තවාදීන් පෝෂණය කරන රජයේ බලවත්ම ඇමති බදුර්දීන් වෙනුවෙන් කීයක් දැම්මද ?

    වෙනද සුමන්තිරන් වෙනුවෙන් නැති කැසිල්ලක් ඇයි හදිස්සියේ අද ? ඕව දැවෙන ප්‍රශ්නනේ බන්....

    මේවා ගැන හිතන්න ගිහින් මගේ recruitment ටිකත් අවුල් යනවා....
    එක පොස්ට් එකක් උබට මග ඇරිලා.. හිතලා කළා කියලා මම හිතන්නේ නැහැ. එක විනාඩියකටවත් දේශපාලනේ නැතුව බැරිද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක පොස්ට් එකක් උබට මග ඇරිලා.. හිතලා කළා කියලා මම හිතන්නේ නැහැ. එක විනාඩියකටවත් දේශපාලනේ නැතුව බැරිද?

    ඇයි උඹ ඔය කතා කරන උන් දේශපාලනේ වෙනුවෙන් නෙමෙයිද පෙනී ඉන්නේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ටහුකන්ඩ. දැනුයි බන් මේක දැක්කෙ. නොදකින් යකො. පිටිපස්සෙ ඉන්නෙ ගෝටා නෙද. යකො ඔය වගේ කතාවක් කොහොම අහන් ඉන්නවද මන්ද. මට නම් එපාම උනා. මූ නම් සුපිරිම ගේමක් ගහනව බන්

    Yes.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකා අග්‍රෙසිව් නැහැ බන්. ශේප් එකේ සිංහලුන්ගේ නහයට ලණුව ඔබන්න යන්නේ.. එක වීඩියෝ එකක මු කියනවා බුදුන්වහන්සේගේ දර්මය ලංකාවේ ඔක්කොටම අයිතියි වගේම අල්ලා දෙයියෝන්ගේ දර්මයත් මුළු ලංකාවටම අයිතියිලු. ඒ කියන්නේ පන්සලක් හදනවනම් ඒ හා සමානවම මොස්ක් එකකුත් හදන්න ඕනා. කැමති එකකට යන්න. ඔක්කොටම එක නීතියක් කියලා කරන්න හදන්නේ සමානන්ත්තාව ආගම්වලට ගෙනල්ල සිංහලු බෞද්ද වෙහෙර විහාර හදපල්ලා මුස්ලිම් උන් කටාර් සල්ලි දාලා හදයි, ක්‍රිස්තියානි උන් යුරෝප සල්ලි දාලා ගහයි, සිංහලුන්ගේ බුද්දාගමට අබ සරණයි.

    Truth.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔක්කොම කෙලින්නේ රටේ මහජාතියේ අනන්‍යතාවයට. එක කතෝලිකද බෞද්දද වැඩක් නැහැ. ගහන්නේ සිංහල එකාලට. අවාසනාවක මහත..
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    72481571_2244217242536336_2812194137011388416_n.jpg

    2019-April-21 bomba gahapu zahran kiyana kaalakanni thrasthavadhi wisha sarpayava bihikale pasugiya aanduwa, ung padigewala ohuwa poshanaya kara, ethakota aarakshaka lekam hitiye gotabaya. ung okkoma karala sarpayata hodhata salakala, ung bomba gehuwata passe den jaathika aarakshava gena kathakaranawa
    :lol::lol::lol: