ස්ථිර ආදායමක් කියලා එකක් නෑ බන්. අයින් කරන්න පුලුවන් නේ වැරද්දක් කරාම.. නැත්නම් වැඩ කරන තැන එක පාර නැතිවෙන්න පුලුවන් ලංකාවේ දැන් තියන විදියත් එක්ක.ස්ථීර ආදායමක්.
ගවර්මන්ට්නම් වැඩක් නෑ බන්, කෑවොත් අඳින්න නෑ ඇන්දොත් කන්න නෑ.
හිතපන් මොකක් හරි කම්පැනි එකක ඔය කියන ස්ථිර කියලා හිතන් ඉන්න වැඩක් කරන එකෙක්. කම්පැනි එක කරගන්න බැරුව එක පාර ලංකාවෙන් යන්න හරි වහන්න හරි වෙන්න පුලුවන් මොන තරම් ලොකු උනත්. වැඩ කරපු එකාට ආයිත් තැනකට ගිහින් වටිනාකමක් දෙන්න පුලුවන් ස්කිල් එකක් නැත්නම් ජොබක් හොයාගන්න වෙන්නේ නෑ . වඩු වැඩ කරන එකෙක් ඊට වඩා ස්ථිරයි වැඩ සුපිරි නම් නිකන් ඔෆිස් එකක් මත්තෙම ඉන්න එකෙක්ට වැඩිය.
