සබීතාගේ සැමියා මහමග ඇදවැටී අසාධ්‍යව රෝහලේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    UnP support karana kenekda?
    උබ දන්නෙම නැ උබ බබා.🤭🤭🤭
    hama ekatama deshapalane ada ganna epa yako :frown: mona moosalayek da umba
    ඇත්තනෙ කිවෙ , මොකෑ එහෙම නෙමේ කියන්ඩද ??? ‍යහපාලනේ කාලේ හොදටම හොරා කාපු එකෙක් ඔය..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පව් වැඩේ මොනව වුනත්. බලපං අපේ ජිවිත නේද. කොහොම සල්ලි තියෙන පොරක්ද. කොයිවෙලේ අසරණ වෙයිද කියල කවුද හිතන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,461
    113
    එකමත් එක රටක
    ඇත්තනෙ කිවෙ , මොකෑ එහෙම නෙමේ කියන්ඩද ??? ‍යහපාලනේ කාලේ හොදටම හොරා කාපු එකෙක් ඔය..
    මෙයා නේද බුවා මචන් ?? අදයි මූව හරියට දැක්කේ.
    හොරා කාපු උන්ට කොහොමත් ඔය ටික තමයි බන්... උබ හරි.

    hblSM6Am.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාර පාරක් වදින්නේ ඔලුව පිටිපස්ස. පව්. තමන්ගේ ශරීරයට මොකක් හරි වෙනසක් දැනිගෙන එන පලවෙනි තප්පරේම බිම ඉදගන්න ඕන. හාර්ට් කේස් එක ගොඩදාගත්තත් ඔලුවට සෑහෙන ඩැමේජ් එකක් වෙලා ඇති
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    ethakota watenne nadda ban ? :rolleyes:
    එත් වැටෙන්න පුලුවන්, කරල තියෙන බලු වැඩ අඩු උනාම හිතේ සැනසිල්ලේ මැරෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Ryan08

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොලාල උන්නෙ නැනෙ ඕක කෝටි ගනන් හොරා කද්දි, අපියි සටන් කරේ ඒවට, නැත්තන් ඕක අදත් හොරා කනව
    hehe...ow api ipadilath na oi muge thaththa Benz poottu karanakota ane palayan ban yanna :lol: poottu jayasinghe kiyanne issara DPJ mudalali ta :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එත් වැටෙන්න පුලුවන්, කරල තියෙන බලු වැඩ අඩු උනාම හිතේ සැනසිල්ලේ මැරෙන්න පුලුවන්
    lankawe keeyen kee denek ohoma marei da ? :lol:
     
    • Like
    Reactions: CloudX64

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    hehe...ow api ipadilath na oi muge thaththa Benz poottu karanakota ane palayan ban yanna :lol: poottu jayasinghe kiyanne issara DPJ mudalali ta :P
    තාත්තලගෙ කතා මට අදාල නැ, ඕක හොරෙක් එච්චරයි මට අදාල වෙන්නෙ,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර පාරක් වදින්නේ ඔලුව පිටිපස්ස. පව්. තමන්ගේ ශරීරයට මොකක් හරි වෙනසක් දැනිගෙන එන පලවෙනි තප්පරේම බිම ඉදගන්න ඕන. හාර්ට් කේස් එක ගොඩදාගත්තත් ඔලුවට සෑහෙන ඩැමේජ් එකක් වෙලා ඇති
    ow sirawata ikmanata bima inda ganna ona wage...muu anika double mask dagena pissu yakek ne :oo:
     
    • Like
    Reactions: Ryan08