සබීතාගේ සැමියා මහමග ඇදවැටී අසාධ්‍යව රෝහලේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්ද මහත්තය ඕකගෙන් කුලියට ගත්තෙ නැ බයිල ගහන්ඩ එපා ලැජ්ජාව වහ ගන්ඩ..උබලගෙ රනිල තමයි ඕක එක්ක එකතුවෙලා බිල්ඩිමෙන් හොරා කෑවෙ
    රනිලා නෙමේ ගත්තේ කොහොමත් දුමින්දයා 😂 රනිලා යාට වෑදගත් වෙන්න මොකෝ සබීතාගේ මිනිහා ලස්සනද ? නෑනේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිත් අය දේශපාලනේ ඇදගත්තට කමක් නැද්ද :rolleyes:
    kiwwane ban eka parak :D uta mama banneth na ou mata banneth na ou kiyapuwa mama waradiy kiwweth na... umba moko me kulappu wela ? :lol: kammali kame indala EK paththe awa witharai :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    kiwwane ban eka parak :D uta mama banneth na ou mata banneth na ou kiyapuwa mama waradiy kiwweth na... umba moko me kulappu wela ? :lol: kammali kame indala EK paththe awa witharai :rofl:

    හොරාට හොරා කියනකොට "අඥේ දේශපාලනේ ඇදගන්න එපා" ගාන්නෙ මොකද කියල බැලුවෙ. :yes:

    කවුරුත් කම්මැලිකම වැඩි වුණාම තමා මේකට එන්නෙ :lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    excercise karanakota double mask etc oxygen adu wena ewa karoth moleta yana oxygen pramanaya hugak adu wenawa. meken mole deprive wela wenna puluwan. samanyayen oxygen dala awidinna tikak amaruy, ekath normal pace ekath ekka.. ethakota balanne double mask dala. heart rate eka tikak wedi unoth, oxgen hugakma adu wela athi.

    dan me manussaya karala tiyena paw monawa unath eyatamane adala wenna. me manussaya brain dead kiala tamai hospital wala inne.
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොරාට හොරා කියනකොට "අඥේ දේශපාලනේ ඇදගන්න එපා" ගාන්නෙ මොකද කියල බැලුවෙ. :yes:

    කවුරුත් කම්මැලිකම වැඩි වුණාම තමා මේකට එන්නෙ

    muu demala uttek da koheda ? :lol:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඕකනෙ කියන්නෙ රජයේ දේපොල හොරා කන්ඩ එපා කියල , .. ගු ඇන් පි පාන්ඩුකාලෙ ඕක කෝට් ගනන් හොරාකැවෙ, කාලකන්නි ගු ඇන් පි බඩුත් මීක් නැතුව උන්න, දැන් පාරෙ වැටුනම දුවන් Aවිත් ..
    මිනුස්සුන්ගෙ බදු සල්ලි හොරාකාපු හැම පකයටම පාරෙ මැරිලවැටෙන්න සිද්ද වෙන්න ඕන
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකනෙ කියන්නෙ රජයේ දේපොල හොරා කන්ඩ එපා කියල , .. ගු ඇන් පි පාන්ඩුකාලෙ ඕක කෝට් ගනන් හොරාකැවෙ, කාලකන්නි ගු ඇන් පි බඩුත් මීක් නැතුව උන්න, දැන් පාරෙ වැටුනම දුවන් Aවිත් ..
    එළ. අපි බලමු මහින්දලා රාජපක්ෂලා කොහොමද මක බෑවෙන්නේ කියලා උඹ කියන විදියට වැඩ වෙනවා නං.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උගේ නං බිල්ඩිම. ආන්ඩුව කැමැත්තෙන් ඌ කියන ගානට බිල්ඩිම කුලියට ගත්තනං,

    කොහොමද බං උඹලා මිනිහෙක්ගේ මැරෙන මොහොත පවකට සම්භන්ද කරන්නේ.

    බ්‍රේන් ඩෙඩ් කියන්නේ මළා වගේ නේ. ඌ ආතල් එකේ ඉඳලා සූටුස් ගාල මැරිලා ගියා. වටේ උන් දුක් විඳ විඳ සාප කරනවා. පට්ට බෞද්දයෝ🤡🤣


    වැළපුන ෆොන්නයෝ සද්ද නෑ. මුං කඩෙං පාං කාලා මුදලාලිට සාපකරන ෆොන්ස්ලා.🤣🤣. රැල්ලට වැලපෙනවා