සභහවෙන් අවසරයි buyincoins,aliexpress,dhgate,alibaba

rex2014

Junior member
  • May 21, 2014
    171
    9
    18
    සභහවෙන් අවසරයි buyincoins,aliexpress,dhgate,alibaba

    illagena kanda kalin me ahanne.:yes::yes::yes:buyincoins,aliexpress,dhgate,alibaba me site walin hodama eka mokadda?:rolleyes::rolleyes::rolleyes:badu awanawa kiyala 100% shur,waranty claim karaganda puluwan, & refund.podi help akak karanda puluwan aya..... thnx machanla....
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    aliexpress වලින් ගෙන්නගෙන තියෙනව . warranty ගැන කියන්න දන්නෙ නෑ . එහෙම අවශ්‍යතාවයක් වෙලා නෑ . seller ට දීලා තියෙන reviews කියවන්න බඩු ගන්න පෙර .