සමකෝණී ත්‍රිකෝණයකි..ඔබත් මාත් ඇයත් අතර..

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Podi Silva - පොඩි සිල්වා;19250878 said:
    මොන පයියක් ද යකෝ මේ
    ඕක නම් යාලු කරග්ගන්න එපා
    උබට පැල් රකිනවා වගේ
    කවි කිය කිය ඉන්න වෙයි
    :P :P
    :lol: :rofl:

    Hmm Hmm
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    උබ ලෙඩක් දාගන්න යන්නේ බන්, කෙල්ලෝ දෙන්නෙක්ට අවංකව ආදරේ කරන්න බෑ, එක්කෙනෙක් ගැන හොයන්න ගියාම මචන් එක්කෙනෙක් මග ඇරෙනවා විශේෂෙන් උබ යාලු වෙලා ඉන්න කෙල්ල. ඔතන උබ වැරදි නැති වෙන්න පුළුවන්, එත් දෙන්නෙක් maintain කරන්න ගියොත් උබට එකක් නැති කරගන්නවාමයි...

    Mekanam aththa thama..hari ehnm ubala kiyana eka ahannmkooo
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සමකෝණී ත්‍රිකෝණයකි කියන එක වැරදියි :no: :no:
    සමකෝණී ත්‍රිකෝණ දෙකක් තිබ්බෑකි තුනක් තිබ්බෑකි ඒත් සමකෝණී ත්‍රිකෝණයක් තියෙන්න බෑ :no: :no:
    සමපාද ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් අතර කිව්ව නං අන්න හරි :dull: :dull:

    ඇයි බොල.. ත්‍රිකොණයක උපරිම 180.. ඉටින් යකෝ 60 ගානේ පුලුවන්නේ...එතකොට සමකොණී..සමපාද..මන් කිව්වේ පා.පා.පා...
    උබ ඔය කියන්නේ කර්ණ පා.
    ....:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බොල.. ත්‍රිකොණයක උපරිම 180.. ඉටින් යකෝ 60 ගානේ පුලුවන්නේ...එතකොට සමකොණී..සමපාද..මන් කිව්වේ පා.පා.පා...
    උබ ඔය කියන්නේ කර්ණ පා.
    ....:yes::yes:

    ඉතිං බං සමකෝණී කියන්නෙ අංගසම අවස්ථාවක්නෙ. කෝ කෝ කෝ. :dull: :dull:
    කෝණ තුනම සමාන ත්‍රිකෝණ වලට කියන්නෙ සමපාද කියල මිසක් සමකෝණී කියල නෙමේනෙ :no: :no:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉතිං බං සමකෝණී කියන්නෙ අංගසම අවස්ථාවක්නෙ. කෝ කෝ කෝ. :dull: :dull:
    කෝණ තුනම සමාන ත්‍රිකෝණ වලට කියන්නෙ සමපාද කියල මිසක් සමකෝණී කියල නෙමේනෙ :no: :no:
    උබටත් ඔන්නැති හු@තක් නෑ, ඌ මේ දෙලොවක් අතර අතරමන් වෙලා, උබ මෙතන අන්ගසම ප@යවල් හොයනවා...:sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබටත් ඔන්නැති හු@තක් නෑ, ඌ මේ දෙලොවක් අතර අතරමන් වෙලා, උබ මෙතන අන්ගසම ප@යවල් හොයනවා...:sorry:

    :D

    methana seen eka sankeernai. kalawai ganithayay kotu paneemai serama kalanaya wela thiyenne. sama pada nokiya sama koni kivve hethuwak athuwa wenna puluwan. muge kakul ekka kohomath kello dennage kakul sama wenne naha ne.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අඩේ මටනම් හිතාගන්නවත් බැහැ බං. සොයා යන ප්‍රේමයට වඩා සොයා එන ප්‍රේමය වටිනවා හැබැයි
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අඩේ මටනම් හිතාගන්නවත් බැහැ බං. සොයා යන ප්‍රේමයට වඩා සොයා එන ප්‍රේමය වටිනවා හැබැයි

    මාත් මේ එනකං තමයි බලන් ඉන්නේ .....
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    බොට දෙවැනි කෙල්ල ගැන හිතක් පහල උනානම් එකියන්නේ, උබේ පලවෙනි එක ගැන උබේ හිතේ අවන්කත්වයක් නෑ .....

    ඕනෑම සම්බන්දයක දෙවෙනිකෙනෙක් ගැන හිතනවානම් ඒ කියන්නේ එක ගැන අවංක හැගීමක් නෑ ...

    තීරණය ඔබට බාරයි .....

    ..පුද්ගලික අත්දැකීම් ඇත, මේක සිරා පොස්ට් එකක්නම් , සිරාවටම අනාගතයට ප්‍රශ්නයකි..... රබර් බෝල වතුර යට ඔබාගෙන සිටිය නොහැක..... උඩටම එයි....:baffled::baffled::baffled:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සමඡේදනය කරනට ගොස් ඔබේ පෙම
    විච්ඡේදනය වෙයි ඔබගේ රියල් පෙම
    සන්සේචනය නොමවී ඔබ තම විසිම
    නිශ්ඡේදනය කරගන් ඔබගේ පැතුම
    avatar532633_3.gif
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ඉතිං බං සමකෝණී කියන්නෙ අංගසම අවස්ථාවක්නෙ. කෝ කෝ කෝ. :dull: :dull:
    කෝණ තුනම සමාන ත්‍රිකෝණ වලට කියන්නෙ සමපාද කියල මිසක් සමකෝණී කියල නෙමේනෙ :no: :no:

    මොන පොතේද සිංහලයෝ සමකෝණී ත්‍රිකෝණ ( කෝ.කෝ.කෝ.) අංගසම අවස්ථාවක් වෙන්නේහ්.:P:P:P:P

    ත්‍රෙඩ් එකේ අයිතිකාරයට කියන්න තියෙන්නේ.දැන් ඉන්න කෙල්ල රැකගෙන ඉදපන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන පොතේද සිංහලයෝ සමකෝණී ත්‍රිකෝණ ( කෝ.කෝ.කෝ.) අංගසම අවස්ථාවක් වෙන්නේහ්.:P:P:P:P

    ත්‍රෙඩ් එකේ අයිතිකාරයට කියන්න තියෙන්නේ.දැන් ඉන්න කෙල්ල රැකගෙන ඉදපන්.

    ඇයි කෝ කෝ කෝ අංගසම නෙමේද ? :dull: :dull:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඉතිං බං සමකෝණී කියන්නෙ අංගසම අවස්ථාවක්නෙ. කෝ කෝ කෝ. :dull: :dull:
    කෝණ තුනම සමාන ත්‍රිකෝණ වලට කියන්නෙ සමපාද කියල මිසක් සමකෝණී කියල නෙමේනෙ :no: :no:

    නෑ නෑ ......කෝ.කෝ.කෝ කියල එකක් නෑ.....