සමකෝණී ත්‍රිකෝණයකි..ඔබත් මාත් ඇයත් අතර..

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    බොට දෙවැනි කෙල්ල ගැන හිතක් පහල උනානම් එකියන්නේ, උබේ පලවෙනි එක ගැන උබේ හිතේ අවන්කත්වයක් නෑ .....

    ඕනෑම සම්බන්දයක දෙවෙනිකෙනෙක් ගැන හිතනවානම් ඒ කියන්නේ එක ගැන අවංක හැගීමක් නෑ ...

    තීරණය ඔබට බාරයි .....



    ..පුද්ගලික අත්දැකීම් ඇත, මේක සිරා පොස්ට් එකක්නම් , සිරාවටම අනාගතයට ප්‍රශ්නයකි..... රබර් බෝල වතුර යට ඔබාගෙන සිටිය නොහැක..... උඩටම එයි....:baffled::baffled::baffled:


    සිරා තමා සහෝ...මන් මගේ කෙල්ලට පණ ඇරලා ඉන්නේ කියලා මේ කෙල්ල හොදටම දන්නවා
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඇයි කෝ කෝ කෝ අංගසම නෙමේද ? :dull: :dull:

    මුන්ට පිස්සු බන්...උබ කියන එක චුට්ටක් හරි..මොකද කෝණ තුනම සමානයි පාද තුනම සමානයි නම්... එතකොට සම පාද , සම කෝණ..සුලු කෝණී
     
    Oct 15, 2015
    372
    62
    0
    සිරා තමා සහෝ...මන් මගේ කෙල්ලට පණ ඇරලා ඉන්නේ කියලා මේ කෙල්ල හොදටම දන්නවා

    ade uba pana aralada inne:eek::eek:ethakota kohomada uba jeewath wela inne???:lol::lol:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සමඡේදනය කරනට ගොස් ඔබේ පෙම
    විච්ඡේදනය වෙයි ඔබගේ රියල් පෙම
    සන්සේචනය නොමවී ඔබ තම විසිම
    නිශ්ඡේදනය කරගන් ඔබගේ පැතුම

    හයියෝ හාමිනේ එනවා (හැමිනෙනවා) :dull: