Straight එවුන්ට ඕන අනිත් උන් ව සදාකල් පොඩි ජාතිය කියල උන්ගෙ අයිතිවාසිකම් කප්පාදු කරන්න වගෙ දෙයක් මට හිතෙන්නෙ.
සියවස් ගාණක් තිස්සෙ උන් විදිපු දුකට සොබාදහම ස්ට්‍රේට් උන්ට පන්න පන්න ගහනවා වෙන්න පුළුවන්. කොහොම ද උන් මහ ජාතිය වෙච්ච දවස ස්ට්‍රේට් එවුන්ට පොඩි ජාතිය වෙන්න සිද්ද උනොත්?
මම හිතන්නෙ බයි එවුන් ගොඩක් ඉන්නව ඉස්සර අද කියල වෙනසක් නෑ. නාකි වේසිගෙ පුත්තු ඕන තරම් බැලමට් දාල තියෙනවා. වැඩේ කියන්නෙ ඉස්සර ඔව කරන්න උනේ හම්බ වෙන චාන්ස් වලින්. දැන් ඒව ෆෝන් එකෙන් ම ලේසියෙන් හොයා ගන්න බුකිය චාට් ගෲප් තියෙනවා. නොදන්න ගානට හිටියට හැම කොල්ලෙක් ම බයි කැරියො නිසා පොඩි ම හරි අතවරයකට ලක් වෙලා තියෙනවා නෙ. ආමි වල කොච්චර නම් ඉන්නව ද කියල තේරෙනවා ආමි එකෙක් දෙන්නෙක් එකක් කතා කරාම.
මං නම් පුද්ගලික ව සමලිංගිකයෙක් වෙන්න කැමති නෑ. ඒත් වටේ නොයා සදාචාර සම්පන්න ව ආදරේ කරන උන් කරගත්තට කමක් නෑ. ගෑනු පිරිමි දෙගොල්ලො එක්ක ම යන බයි එවුන් නම් සමූල ඝාතනය කරන්න ඕන. කසාද බැදපු වේසිගෙ පුත්තු මගේත් මිරිකන්න ඇවිත් තියෙනව

සංක්‍රාන්ති ලිංගිකයන්ට නම් තියෙන්නෙ ලැබිය යුතු ලිංගය නොලැබීම නිසා සමාජීය සහ මානසික වශයෙන් විදිවන එක මිසක ලිංගික ආශාවක් පස්සෙ යෑම නෙමෙයි. ඒත් සමලිංගිකයොත් කසාද බදින්න බැරිකම නිසායි සමහරු ගණිකා වෘත්තියේ යෙදෙන්න ඕන නිසායි ඒ දේට පෙලඹිම වැරදියි. ඒකෙන් වෙන්නෙ අනිත් උන්ටත් ඒ ලේබලේ වැදෙන එක.
ආගමික වට පිටාව නිසා ඒ මිනිස්සු විදවනවා. උන් ආගම් වලට වෛර කරන්නෙ ආගම් උන්ට වෛර කරන්න අපට උගන්වන නිසා.
ආගමික ශාස්තෘවරුන් කියපු දේ නෙමෙයි දැන් වෙන්නෙ. එතුමන්ලා හැමෝම කිව්වෙ කාටත් මෛත්‍රී කරන්න උනාට මේ වගේ කෙනෙකුට පන්සල පල්ලිය විවෘත නෑනෙ

පව් ඒ මිනිස්සු
ඔව් ඒක නම් මටත් හිතෙනවා... Gay / lesbian කියන එක හෙන ආඩම්බරෙන් කියන දෙයක් වගේ හිතන් ඉන්නේ. දැන් එලිපිට කියන්න පුලුවන් ආවුස් මරු අනම් මනම් ඔය ප්‍රයිඩ් පැරේඩ් තියන් අනම් මනම් කරන්නේ ඒකට
Gay - Lesbian සාමාන්‍ය straight වගේමයි කියලා විශේශ තැනක් දෙන්නෙ නැත්නම් තමා හරි,
පොඩි උන්ට ඕක පට්ට වගේ පේනවා, අනිත් එක පොඩි වයසේ ඕවා අත් හදා බලන්න ආසයි කරලා බලන්න කියලා හිතෙනවා. ඊට පස්සේ ඕවට ආතල් එකට හුරුවෙනවා. කොල්ලා ඇත්තටම gay නොවෙන්න පුලුවන් ඒත් ආසාවට ඇබ්බහි වෙන්න පුලුවන් . ආසාවට කොල්ලො ගහන උන් අනන්තවත් ඉන්නේ... පොඩි උනුත් ඕවාට පොළඹ ගන්න පුලුවන්. මටත් ටෝක් වෙලා තියෙනවා එහම කොල්ලො. ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් කොල්ලො පවා ඉන්නවා..
උන්ට විශේෂ තැනක් තියා සාමාන්‍ය තැනක් තියෙනවා ද කියලත් ප්‍රශ්නයක්.
අපේ ගමට transgender පිරිමි ළමයෙක් ඇවිල්ල උන දේවල් නිසා තමයි මං ටිකක් ඕවව ගැන දැන ගත්තෙ. පව් වැඩේ ඌට උණේ.
------
Post added on Feb 25, 2021 at 2:38 PM