Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමනලී යනු කවුරුන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමනලී යනු කවුරුන්ද

ස්වාධින රූපවාහිනියේ විකාශය වන Youth Got Talent වැඩසටහන gana. එහිදී කිලිනොච්චියේ සිට පැමිණ සීදරන්(නම හරියටම මතක නැත) නම් දෙමළ තරුණයා සම්බන්දයෙන් සමනලි දැක්වු අදහස ගැන යමක් ලියන්නට සිතුවෙමි. එය මෙසේයි. ඔහුගේ වාදනය අතරමගදී රතු බොත්තම ඔබා ඔහු නවතා ලූ රූකාන්ත ගුණතිලක මහතා ඒ වාදනය තුල ටැලන්ට් එකක් නැති බව පැවසූවේය. ඒ මොහොතේ සුපුරුදු කිඹුල් කඳුලු සලමින් සමනලි හඩා වැටුනාය. ඒ යුද්දයෙන් බැට කෑවේ ඔවුන් අපි නෙමේ යුද්ධයේ හිටියේ ඔවුන් ඉතින් ඇයි ටැලන්ට් එකක් බලන්නේ යැයි හඩා වැටෙන්නට වුවාය. එවිට රූකාන්ත මහතා කියා සිටියේ එසේනම් ටැලන්ට් එකක් මෙතන බැලීම අනවශ්‍යයිනේ කියාය. ඒ කතාව අවසන් වූයේ අනික් විනිශ්චය මණ්ඩලයද රූකාන්ත මහතාගේ තීරණය අනුමත කිරීමත් සමගිනි. සමනලි හොටු හා කඳුලු පෙරමින්ම නිහඩ වුවාය. මේ ඇයගේ හැටිය. ඇය රගපෑමට දක්ෂය. එහෙත් ප්රශ්නය මෙයයි. ඇය කියූ ලෙස යුද්ධයෙන් බැට කෑවේ උතුරේ දෙමල වැසියා පමණද? උතුරේ සිංහල දරුවන් ටැලන්ට් සොයනවා තියා අකුරක් කරන්නට බැරිව කැලෑ වැදී රාත්‍රිය ගෙවූ බව ඇය දන්නේ නැත. රෑට රෑට ගෙවල් වලට පැන සිංහල පවුල් පිටින් කපා කොටා දැමු බව ඇය දන්නේ නැත. යුද්දෙට ගොසින් අත්පා අහිමි වූ පියවරුන්ගේ දරුවන්ට තවමත් ටැලන්ට් සොයා ගන්නට තියා එදා වේල ජීවත්වන්නට හැකියාවක් තිබේදැයි ඇය දන්නේ නැත. අපේ රටේ 25000ක් පමණ සෙබලුන් අබාධිතය. ඒ සෙබලුන්ගේ දරුවන් අද මොන තත්වයෙන් සිටිනවාද ඇය දන්නේ නැත. ඇයට සිංහලයා අරහන්ය. යුද සෙබලා එදා වේල කන්ට නැතිව යුද්දෙට ගිය එවුන්ය. රට පුරා පුපුරා ගිය බෝම්බ වලින් විනාශ වු දකුනේ මානසිකත්වය ගොඩ ගන්නට ටැලන්ට් සොයා යන ලෝකයට කරන්නට දෙයක් නැති බව ඇය දන්නේ නැත.

ඊලග අවස්ථාව ආවේද දෙමල ළමයෙකු සම්බන්ධයෙනි. ඔහුගේ දක්ෂතාව කෙසේ වුවද ඔහු අතින් අතපසු වීම් බොහෝ සිදු විය. ඔහුද එය පිළිගත්තේය. මෙවරද හැමෝටම කලින් ඉදිරියට පැමිණි සමනලී ඒ තරුණයා දෙවන වටයට යැවීමට ඇය කැමති බව පැවසුවාය. පොඩි පොඩි අඩුපාඩුද මතක් කලේ ජාමේ බේරා ගැනීමටය.

තරගයක් නම් එය තරගයකි. එය ජාතියක් ප්‍රමුක කිරීම සිදු කල යුතුද? දෙමල වීම උතුරේ ඉපදීම හා ඒ වෙනුවෙන් ලබා ගන්නා අනුකම්පාව තරයකින් ජයග්‍රහනය කිරීමට ඉදිරියට යාමට අමතර සුදුසුකමක් කමක් වීම රටේ සිංහල ජනයාට මොන වගේ හැගීමක් ඇති කරනු ඇත්ද? මට පේන විදියට මේ රටේ ජාතිවාදය බිහිවෙන්නේද සමනලීලගේ හොටු පෙරන සෝබන ජාතිවාදී හැගිම් වලිනි. අද අපි සමනලී තුලින් දුටුවේද දෙමල ජනයාට බලෙන් අදහස් ලබා දෙන සාදාරණයට ගරු කරන්න ඔවුන්ට අවස්ථාවක් නොදෙන ජාතිවාදයට උල්පන්දම් දෙන ඊනියා එන් ජී ඕ නඩයේම තවත් එක් ජවනිකාවක් නොවේද?

සාධාරණය වෙනුවෙන් කතා කල රූකාන්ත ගුණතිලක මහතාට තුති පුද කරමි

චම්පා වෛද්‍යතිලක

[QUOTE="redundent, post: 20829588, member: 558085"] [b]සමනලී යනු කවුරුන්ද[/b] [SIZE=5][COLOR=Navy][IMG]httphttps://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14725565_1306187529412058_5737520077150846476_n.jpg?oh=53ee4d01c7dacfb843bba98965f13a12&oe=58AD3FCA[/IMG][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14725565_1306187529412058_5737520077150846476_n.jpg?oh=53ee4d01c7dacfb843bba98965f13a12&oe=58AD3FCA[/IMG] ස්වාධින රූපවාහිනියේ විකාශය වන Youth Got Talent වැඩසටහන gana. එහිදී කිලිනොච්චියේ සිට පැමිණ සීදරන්(නම හරියටම මතක නැත) නම් දෙමළ තරුණයා සම්බන්දයෙන් සමනලි දැක්වු අදහස ගැන යමක් ලියන්නට සිතුවෙමි. එය මෙසේයි. ඔහුගේ වාදනය අතරමගදී රතු බොත්තම ඔබා ඔහු නවතා ලූ රූකාන්ත ගුණතිලක මහතා ඒ වාදනය තුල ටැලන්ට් එකක් නැති බව පැවසූවේය. ඒ මොහොතේ සුපුරුදු කිඹුල් කඳුලු සලමින් සමනලි හඩා වැටුනාය. ඒ යුද්දයෙන් බැට කෑවේ ඔවුන් අපි නෙමේ යුද්ධයේ හිටියේ ඔවුන් ඉතින් ඇයි ටැලන්ට් එකක් බලන්නේ යැයි හඩා වැටෙන්නට වුවාය. එවිට රූකාන්ත මහතා කියා සිටියේ එසේනම් ටැලන්ට් එකක් මෙතන බැලීම අනවශ්‍යයිනේ කියාය. ඒ කතාව අවසන් වූයේ අනික් විනිශ්චය මණ්ඩලයද රූකාන්ත මහතාගේ තීරණය අනුමත කිරීමත් සමගිනි. සමනලි හොටු හා කඳුලු පෙරමින්ම නිහඩ වුවාය. මේ ඇයගේ හැටිය. ඇය රගපෑමට දක්ෂය. එහෙත් ප්රශ්නය මෙයයි. ඇය කියූ ලෙස යුද්ධයෙන් බැට කෑවේ උතුරේ දෙමල වැසියා පමණද? උතුරේ සිංහල දරුවන් ටැලන්ට් සොයනවා තියා අකුරක් කරන්නට බැරිව කැලෑ වැදී රාත්‍රිය ගෙවූ බව ඇය දන්නේ නැත. රෑට රෑට ගෙවල් වලට පැන සිංහල පවුල් පිටින් කපා කොටා දැමු බව ඇය දන්නේ නැත. යුද්දෙට ගොසින් අත්පා අහිමි වූ පියවරුන්ගේ දරුවන්ට තවමත් ටැලන්ට් සොයා ගන්නට තියා එදා වේල ජීවත්වන්නට හැකියාවක් තිබේදැයි ඇය දන්නේ නැත. අපේ රටේ 25000ක් පමණ සෙබලුන් අබාධිතය. ඒ සෙබලුන්ගේ දරුවන් අද මොන තත්වයෙන් සිටිනවාද ඇය දන්නේ නැත. ඇයට සිංහලයා අරහන්ය. යුද සෙබලා එදා වේල කන්ට නැතිව යුද්දෙට ගිය එවුන්ය. රට පුරා පුපුරා ගිය බෝම්බ වලින් විනාශ වු දකුනේ මානසිකත්වය ගොඩ ගන්නට ටැලන්ට් සොයා යන ලෝකයට කරන්නට දෙයක් නැති බව ඇය දන්නේ නැත. ඊලග අවස්ථාව ආවේද දෙමල ළමයෙකු සම්බන්ධයෙනි. ඔහුගේ දක්ෂතාව කෙසේ වුවද ඔහු අතින් අතපසු වීම් බොහෝ සිදු විය. ඔහුද එය පිළිගත්තේය. මෙවරද හැමෝටම කලින් ඉදිරියට පැමිණි සමනලී ඒ තරුණයා දෙවන වටයට යැවීමට ඇය කැමති බව පැවසුවාය. පොඩි පොඩි අඩුපාඩුද මතක් කලේ ජාමේ බේරා ගැනීමටය. තරගයක් නම් එය තරගයකි. එය ජාතියක් ප්‍රමුක කිරීම සිදු කල යුතුද? දෙමල වීම උතුරේ ඉපදීම හා ඒ වෙනුවෙන් ලබා ගන්නා අනුකම්පාව තරයකින් ජයග්‍රහනය කිරීමට ඉදිරියට යාමට අමතර සුදුසුකමක් කමක් වීම රටේ සිංහල ජනයාට මොන වගේ හැගීමක් ඇති කරනු ඇත්ද? මට පේන විදියට මේ රටේ ජාතිවාදය බිහිවෙන්නේද සමනලීලගේ හොටු පෙරන සෝබන ජාතිවාදී හැගිම් වලිනි. අද අපි සමනලී තුලින් දුටුවේද දෙමල ජනයාට බලෙන් අදහස් ලබා දෙන සාදාරණයට ගරු කරන්න ඔවුන්ට අවස්ථාවක් නොදෙන ජාතිවාදයට උල්පන්දම් දෙන ඊනියා එන් ජී ඕ නඩයේම තවත් එක් ජවනිකාවක් නොවේද? සාධාරණය වෙනුවෙන් කතා කල රූකාන්ත ගුණතිලක මහතාට තුති පුද කරමි චම්පා වෛද්‍යතිලක [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom