සමනලී යනු කවුරුන්ද

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සමනලී යනු කවුරුන්ද

    14725565_1306187529412058_5737520077150846476_n.jpg
    14725565_1306187529412058_5737520077150846476_n.jpg


    ස්වාධින රූපවාහිනියේ විකාශය වන Youth Got Talent වැඩසටහන gana. එහිදී කිලිනොච්චියේ සිට පැමිණ සීදරන්(නම හරියටම මතක නැත) නම් දෙමළ තරුණයා සම්බන්දයෙන් සමනලි දැක්වු අදහස ගැන යමක් ලියන්නට සිතුවෙමි. එය මෙසේයි. ඔහුගේ වාදනය අතරමගදී රතු බොත්තම ඔබා ඔහු නවතා ලූ රූකාන්ත ගුණතිලක මහතා ඒ වාදනය තුල ටැලන්ට් එකක් නැති බව පැවසූවේය. ඒ මොහොතේ සුපුරුදු කිඹුල් කඳුලු සලමින් සමනලි හඩා වැටුනාය. ඒ යුද්දයෙන් බැට කෑවේ ඔවුන් අපි නෙමේ යුද්ධයේ හිටියේ ඔවුන් ඉතින් ඇයි ටැලන්ට් එකක් බලන්නේ යැයි හඩා වැටෙන්නට වුවාය. එවිට රූකාන්ත මහතා කියා සිටියේ එසේනම් ටැලන්ට් එකක් මෙතන බැලීම අනවශ්‍යයිනේ කියාය. ඒ කතාව අවසන් වූයේ අනික් විනිශ්චය මණ්ඩලයද රූකාන්ත මහතාගේ තීරණය අනුමත කිරීමත් සමගිනි. සමනලි හොටු හා කඳුලු පෙරමින්ම නිහඩ වුවාය. මේ ඇයගේ හැටිය. ඇය රගපෑමට දක්ෂය. එහෙත් ප්‍රශ්නය මෙයයි. ඇය කියූ ලෙස යුද්ධයෙන් බැට කෑවේ උතුරේ දෙමල වැසියා පමණද? උතුරේ සිංහල දරුවන් ටැලන්ට් සොයනවා තියා අකුරක් කරන්නට බැරිව කැලෑ වැදී රාත්‍රිය ගෙවූ බව ඇය දන්නේ නැත. රෑට රෑට ගෙවල් වලට පැන සිංහල පවුල් පිටින් කපා කොටා දැමු බව ඇය දන්නේ නැත. යුද්දෙට ගොසින් අත්පා අහිමි වූ පියවරුන්ගේ දරුවන්ට තවමත් ටැලන්ට් සොයා ගන්නට තියා එදා වේල ජීවත්වන්නට හැකියාවක් තිබේදැයි ඇය දන්නේ නැත. අපේ රටේ 25000ක් පමණ සෙබලුන් අබාධිතය. ඒ සෙබලුන්ගේ දරුවන් අද මොන තත්වයෙන් සිටිනවාද ඇය දන්නේ නැත. ඇයට සිංහලයා අරහන්ය. යුද සෙබලා එදා වේල කන්ට නැතිව යුද්දෙට ගිය එවුන්ය. රට පුරා පුපුරා ගිය බෝම්බ වලින් විනාශ වු දකුනේ මානසිකත්වය ගොඩ ගන්නට ටැලන්ට් සොයා යන ලෝකයට කරන්නට දෙයක් නැති බව ඇය දන්නේ නැත.
    ඊලග අවස්ථාව ආවේද දෙමල ළමයෙකු සම්බන්ධයෙනි. ඔහුගේ දක්ෂතාව කෙසේ වුවද ඔහු අතින් අතපසු වීම් බොහෝ සිදු විය. ඔහුද එය පිළිගත්තේය. මෙවරද හැමෝටම කලින් ඉදිරියට පැමිණි සමනලී ඒ තරුණයා දෙවන වටයට යැවීමට ඇය කැමති බව පැවසුවාය. පොඩි පොඩි අඩුපාඩුද මතක් කලේ ජාමේ බේරා ගැනීමටය.

    තරගයක් නම් එය තරගයකි. එය ජාතියක් ප්‍රමුක කිරීම සිදු කල යුතුද? දෙමල වීම උතුරේ ඉපදීම හා ඒ වෙනුවෙන් ලබා ගන්නා අනුකම්පාව තරයකින් ජයග්‍රහනය කිරීමට ඉදිරියට යාමට අමතර සුදුසුකමක් කමක් වීම රටේ සිංහල ජනයාට මොන වගේ හැගීමක් ඇති කරනු ඇත්ද? මට පේන විදියට මේ රටේ ජාතිවාදය බිහිවෙන්නේද සමනලීලගේ හොටු පෙරන සෝබන ජාතිවාදී හැගිම් වලිනි. අද අපි සමනලී තුලින් දුටුවේද දෙමල ජනයාට බලෙන් අදහස් ලබා දෙන සාදාරණයට ගරු කරන්න ඔවුන්ට අවස්ථාවක් නොදෙන ජාතිවාදයට උල්පන්දම් දෙන ඊනියා එන් ජී ඕ නඩයේම තවත් එක් ජවනිකාවක් නොවේද?

    සාධාරණය වෙනුවෙන් කතා කල රූකාන්ත ගුණතිලක මහතාට තුති පුද කරමි

    චම්පා වෛද්‍යතිලක
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    සමනලී කියන්නේ විකිනේඅ නිලියො..සල්ලි වෙනුවෙන් ඔනාම දෙයක්... ඉතින් රට ජාතිය විකුනන එක මහ දෙයක් නෙමි.... ෆොන්සෙකා නෙ වාස ගම... මුන්ගෙ පරම්පරා දෙක තුනම කරේ ඔක තමයි....
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔහොම තරඟ වලට සමනලී වගේ උන් ගන්නෙම ඕකට තමා
    චැනල් එකේ උන් දන්නවා ඒකි ගොං ගහක් අමු ගොබ්බ ආතල් එකක් දෙනවා කියලා
    එතකොට ශෝ එක හිට් වෙනවා නෙ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සමනලි හොටු හා කඳුලු පෙරමින්ම නිහඩ වුවාය. මේ ඇයගේ හැටිය. ඇය රගපෑමට දක්ෂය. එහෙත් ප්‍රශ්නය මෙයයි. ඇය කියූ ලෙස යුද්ධයෙන් බැට කෑවේ උතුරේ දෙමල වැසියා පමණද?

    අඬ අඬ ඉන්නෙ අර කලාකරුවො පුහුනුවෙන තැන විකුනන්න යන්නෙ ආණ්ඩුවෙන්, කාලාකාරයො පාරට බැහැල හිටියෙ, පොඩ්ඩක් ඒ වෙනුවෙන් ඕව වගුරුවන්නකො...
    ඕවට කියන්නෙ සෙප්පඩවිජ්ජා කියල...


    avatar19270_1.gif
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Lejayange:20829736 said:
    සමනලි හොටු හා කඳුලු පෙරමින්ම නිහඩ වුවාය. මේ ඇයගේ හැටිය. ඇය රගපෑමට දක්ෂය. එහෙත් ප්‍රශ්නය මෙයයි. ඇය කියූ ලෙස යුද්ධයෙන් බැට කෑවේ උතුරේ දෙමල වැසියා පමණද?

    අඬ අඬ ඉන්නෙ අර කලාකරුවො පුහුනුවෙන තැන විකුනන්න යන්නෙ ආණ්ඩුවෙන්, කාලාකාරයො පාරට බැහැල හිටියෙ, පොඩ්ඩක් ඒ වෙනුවෙන් ඕව වගුරුවන්නකො...
    ඕවට කියන්නෙ සෙප්පඩවිජ්ජා කියල...


    avatar19270_1.gif

    Wikunala iwarai bn ... :dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    It's all about script bro. at end of the day they all go home with $$$ . You guys just fight with each other for their acting and waste your time.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    lol. ubala hena modayo bn.

    owa okkoma programme eka direct karana ekaage adahas anuwa wenne. programme eka promote karaganna :P
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    It's all about script bro. at end of the day they all go home with $$$ . You guys just fight with each other for their acting and waste your time.
    everything is mix with politics i have a feeling that samalanali has something to do with last elections so it is still on going ;)
    sri lankan people are always gossiping finding others problem more than their problems. they think that others want to live as they want as they like. but people have different views. that they has to be accepted even its favour or not with their own views. it may be scripted or not.
     
    Last edited:

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ගොඩාක් වැඩ සටහන් වලට ගන්නේ ඒ වැඩසටහනට කිසි සම්බන්ධයක් නැති එවුන්.....එකම සුදුසුකම
    ඒ ඒ කාලවලදි පවතින ආණ්ඩුවට කිසි හිරිකිතයක් නැතිව කඩේ යෑම හෝ වැඩ සටහන කරන ලොක්කාගේ මොකක්හරි සම්බන්ධයක් උඩ....
    ඒ අතින් බලනකොට සමනලීලා වගේ එවුන් මාධ්‍ය ඉස්සරහා කරන රඟපෑම් ගැන මොන තර්කද......?
    වැඩ සටහන Youth Got Talent වෙච්චි......කවුරු වුනත් කරන ඉදිරිපත් කිරීම අසාමාන්‍ය වෙන්න ඕන කියන එකයි මගේ පෞද්ගලික අදහස...සමහර තැන්වලදී සමනලි හැඟිම් බර වෙනවා ....සමහර තැන්වලදි......තරඟකරුවා/කාරිය අපහසුතාවයට පත් කරනව.....හැබැයි .......සමාජයේ අනුකම්පාවට ලක්වෙන සුළු.....තමනුත් පොර වෙන්න පුළුවන් දේ ගැන අනිත් විනිශ්චයකරුවන් තීරණය දෙන්න කලින් සමනලි පැනලා දෙනවා. ගිය සෙනසුරාදාත් වුනේ ඒ වගේ දෙයක්.....ඒත් සංගිතය ගැන හසල බුද්ධියක් තියෙන රූකාන්ත වැනි කෙනෙක්.......විනිසුරුවාගේ භුමිකාවට සර්ව සාධාරණව පන පෝවද්දි හොටු පෙරන්න වලි කන සමනලි එහෙමම ගොළු වුනා...... කවුරු මොන වැඩසටහන කරත් ඒ වැඩසටහන් විනිශ්චය සුදුසුකම් සහිත විනිශ්චයකරුවන් පත්කරනවා නම් හැමෝටම යහපතක්ම වේවි.........
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඕකි අමු ගොබ්බ ගොන් ගහක්.. මොකට ඔය වගේ ඒවට ගෙන්නනවද මන්ද... :lol: මතකනේ චන්දේ කාලෙදි මහින්දට අරින්න ගිහිල්ලා ඇර ගත්ත ඇර ගැනිල්ල...