Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමනල කන්ද ඇත්තටම පේනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ පාතාලේ ඉරට්ටාගෙ ත්‍රෙඩ් එක නිසා කොටන්න හිතුනෙ, ඇත්තටම සමනල කන්ද රට වටේට පේනවද? ඔව්. ඕක වෙන්නෙ ලොකු වැසි වලින් පස්සෙ අහසේ රැඳිලා තියෙන අධික දූවිල්ල සහ ජලවාෂ්ප ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉවත්ව යන නිසා අහසේ දෘෂ්‍ය පරාසය වැඩිවෙනවා. තව උදේට ඉබේම පින්න වශයෙන් වායුගෝලීය තෙතමනය අඩු වෙන නිසාත් මේ දේ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදි තමා සමනල කන්ද අපිට දකින්න පුලුවන්.

පලි: මම මේ පහලින් දාන කිසිම එකක් මම ගත්ත ඒවා හෝ එඩිට් කරපුවා නෙමෙයි, FB එකෙන් එහෙම ගත්ත ඒවා.

සමනල කන්දට කොළඹ කොන්ක්‍රීට් වනන්තරේ පේන විදිහ.

මේ තියෙන්නෙ lotus tower එකට සමනල කන්ද පේන විදිහ.

ගාල්ලට පේන සමනල කන්ද

ඒ දවස්වල ගාල්ල වරායට ලොකු තැනක් වගේම, ගාල්ල නගරෙත් ආසියාවේ තිබ්බ පිරිසිදුම නගරෙ විදිහට සලකලා තියෙනවලු, 1860 ජපානයේ හිටිය අධිරාජ්‍යයෙක් ගාල්ලෙ ඔය කියන පිලිවෙල බලලා ජපානේ දියුනු කරන්න විස්තර හොයන්න දූත පිරිසක් එවලා තියෙනවලු. හිනා ගියාද, නෑ එහෙව් රටක් මේක. මේවා මේ නිකන් කියන කතා නෙමෙයි විස්තර ඕනිනම් තව හොයලා බලපල්ලා. අන්න ඒ වගේ එන මිනිස්සු ගාල්ල හොයාගත්තා කියන්නෙ සමනල කන්ද මංසලකුනක් විදිහට සලකලලු.

මේ තියෙන්නෙ නැවක යද්දි සමනල කන්ද පේන විදිහ.

සමනල කන්දට දකුණු පලාත් පේන විදිහ.

ඇත්තටම කියනවා නම් ලංකාවේ ගොඩක් පැති වලට සමනල කන්ද පේනවා, අපේ ගෙවල් වල ඉඳලා කිලෝමීටරයක් දුරින් තියෙන වෙලකටත් සමනල කන්දේ ලයිට් දැම්මාම හොඳට පේනවා.

Google map එක ඕපන් කරලා සමනල කන්ද උඩ right click කරලා , Measure distance දීලා අදාල පැති වලට තියෙන දුර බලන්න, අන්න එතකොට තේරෙයි හරියටම. මේ කියන දේ වෙන්න පුලුවන්ද බැරිද කියන එක.

තව මේ ගෲප් එකට ජොයින් වෙලා බලන්න. හරි ලස්සන කතා තියෙනවා. තව අර සොබාදාරා කරපු මනුස්සයගෙ videos එහෙමත් බලන්න, හරි සුන්දර මිනිස්සු, සුන්දර කතා ඒවගෙ තියෙන්නෙ, ගොඩක් වෙලාවට ඒ videos වලත් සමනල කන්ද පේන තැන් පෙන්නනවා. මේ තියෙන්නෙ ඒ චැනල් එක.

https://www.youtube.com/@secretsofnatureSL/playlists

ගොඩක් උන්ට ඕක පෙනුනත් පේන්නෙ නෑ ,බක පණ්ඩිත ටෝක්ස්. එක්කො නිරා, එක්කො වෙනත් ආගම් වාදියෙක්, එහෙම වෙන්න එපා. දකිද්දි කටු ඇනෙනවා වගේමනම් නිකන් කන්දක්, හරි සුන්දර ස්වාභාවික පිහිටීමක් කියලා හිතලා හරි බලපන්කො.

ඔය දේවල් ගැන හොයලා බලන්න පුරුදු වෙන්න. හරි දේ හරියට දකින්න. මේ රටේ තියෙන දේවල් උබලා හරියට දන්නවා නම් මේ රටට මෙහෙම කලක් අද යන්නෙ නෑ.

තව පේන තැන් දැක්කොත් මම දාන්නම් මේකෙ. ජය!!!

[QUOTE="CorD SaC, post: 29853300, member: 525096"] [JUSTIFY] [B]ඊයේ පාතාලේ ඉරට්ටාගෙ ත්‍රෙඩ් එක නිසා කොටන්න හිතුනෙ, ඇත්තටම සමනල කන්ද රට වටේට පේනවද? ඔව්. ඕක වෙන්නෙ ලොකු වැසි වලින් පස්සෙ අහසේ රැඳිලා තියෙන අධික දූවිල්ල සහ ජලවාෂ්ප ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉවත්ව යන නිසා අහසේ දෘෂ්‍ය පරාසය වැඩිවෙනවා. තව උදේට ඉබේම පින්න වශයෙන් වායුගෝලීය තෙතමනය අඩු වෙන නිසාත් මේ දේ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදි තමා සමනල කන්ද අපිට දකින්න පුලුවන්. :love: පලි: මම මේ පහලින් දාන කිසිම එකක් මම ගත්ත ඒවා හෝ එඩිට් කරපුවා නෙමෙයි, FB එකෙන් එහෙම ගත්ත ඒවා. [FONT=book antiqua][SIZE=5]සමනල කන්දට කොළඹ කොන්ක්‍රීට් වනන්තරේ පේන විදිහ.[/SIZE][/FONT][/B] [IMG width="812px"]https://i.ibb.co/cYB8RZP/442503738-3744545162458105-4871589689170731363-n.jpg[/IMG] [IMG width="812px"]https://i.ibb.co/XktxY1L/441406474-3744544952458126-1594267115390203906-n.jpg[/IMG] [B][SIZE=5]මේ තියෙන්නෙ lotus tower එකට සමනල කන්ද පේන විදිහ.[/SIZE][/B] [IMG width="806px"]https://i.ibb.co/9y3XpZL/429649964-3691219584457330-9025334228714932787-n.jpg[/IMG] [B][SIZE=5]ගාල්ලට පේන සමනල කන්ද[/SIZE][/B] [IMG]https://i.ibb.co/1XxM6Zt/261690269-3093195054259789-3691062821419081221-n.jpg[/IMG] [B]ඒ දවස්වල ගාල්ල වරායට ලොකු තැනක් වගේම, ගාල්ල නගරෙත් ආසියාවේ තිබ්බ පිරිසිදුම නගරෙ විදිහට සලකලා තියෙනවලු, 1860 ජපානයේ හිටිය අධිරාජ්‍යයෙක් ගාල්ලෙ ඔය කියන පිලිවෙල බලලා ජපානේ දියුනු කරන්න විස්තර හොයන්න දූත පිරිසක් එවලා තියෙනවලු. හිනා ගියාද, නෑ එහෙව් රටක් මේක. මේවා මේ නිකන් කියන කතා නෙමෙයි විස්තර ඕනිනම් තව හොයලා බලපල්ලා. අන්න ඒ වගේ එන මිනිස්සු ගාල්ල හොයාගත්තා කියන්නෙ සමනල කන්ද මංසලකුනක් විදිහට සලකලලු. [SIZE=5]මේ තියෙන්නෙ නැවක යද්දි සමනල කන්ද පේන විදිහ.[/SIZE][/B] [IMG]https://i.ibb.co/Xy7chwV/126779799-2819006211678676-6897377969839920210-n.jpg[/IMG] [B][SIZE=5]සමනල කන්දට දකුණු පලාත් පේන විදිහ.[/SIZE] [IMG width="1024px"]https://i.ibb.co/3cGXjv6/261258138-3093194304259864-3768170765410433129-n.jpg[/IMG] ඇත්තටම කියනවා නම් ලංකාවේ ගොඩක් පැති වලට සමනල කන්ද පේනවා, අපේ ගෙවල් වල ඉඳලා කිලෝමීටරයක් දුරින් තියෙන වෙලකටත් සමනල කන්දේ ලයිට් දැම්මාම හොඳට පේනවා. Google map එක ඕපන් කරලා සමනල කන්ද උඩ right click කරලා , Measure distance දීලා අදාල පැති වලට තියෙන දුර බලන්න, අන්න එතකොට තේරෙයි හරියටම. මේ කියන දේ වෙන්න පුලුවන්ද බැරිද කියන එක. [IMG width="710px"]https://i.ibb.co/P9mPRPj/Capture.jpg[/IMG] තව [URL='https://web.facebook.com/groups/SripadayaFans']මේ ගෲප්[/URL] එකට ජොයින් වෙලා [B]බලන්න[/B]. හරි ලස්සන කතා තියෙනවා. තව අර සොබාදාරා කරපු මනුස්සයගෙ [B]videos [/B]එහෙමත් බලන්න, හරි සුන්දර මිනිස්සු, සුන්දර කතා ඒවගෙ තියෙන්නෙ, ගොඩක් වෙලාවට ඒ videos වලත් සමනල කන්ද පේන තැන් පෙන්නනවා. මේ තියෙන්නෙ ඒ චැනල් එක. [URL]https://www.youtube.com/@secretsofnatureSL/playlists[/URL] ගොඩක් උන්ට ඕක පෙනුනත් පේන්නෙ නෑ ,බක පණ්ඩිත ටෝක්ස්. එක්කො නිරා, එක්කො වෙනත් ආගම් වාදියෙක්, එහෙම වෙන්න එපා. දකිද්දි කටු ඇනෙනවා වගේමනම් නිකන් කන්දක්, හරි සුන්දර ස්වාභාවික පිහිටීමක් කියලා හිතලා හරි බලපන්කො. ඔය දේවල් ගැන හොයලා බලන්න පුරුදු වෙන්න. හරි දේ හරියට දකින්න. මේ රටේ තියෙන දේවල් උබලා හරියට දන්නවා නම් මේ රටට මෙහෙම කලක් අද යන්නෙ නෑ. තව පේන තැන් දැක්කොත් මම දාන්නම් මේකෙ. ජය!!![/B][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom