සමනල කන්ද how?

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන්ලා, දැන් ඔය සමනල කන්ද රටේ හැම තැනටම වගේ පේනවනේ...

    කොලඹට පවා....මට මතකයි ඉස්සර ඉස්කොලේ යද්දි මොරටුව හරියෙනුත් පෙනුනා...:love:

    ඒ කොහොමද එහෙම වෙන්නේ? සමනල කන්දම විතරක් කැපිලා පේන්නේ? :confused:

    ඕක කඳු පන්තියක් නේද? එකේ හැඩේ නිසාද කැපිලා පේන්නේ? :confused:

    Answer:

    West side eke idala South East paththata yaddi Adamspeak tama mulinma hambena kanda !!

    Untitled.png
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    saman deyyo kannda ussala pennanawa rate hama thnatama

    විහිලු නෙමෙයි කොටා..මට හෙන ප්‍රශ්නේ ඕක?
    අපි අර හෙන භක්තියෙන්, උනන්දුවෙන් බලන නිසා එහෙම පේන්වද දන් නෑ...:confused:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    විහිලු නෙමෙයි කොටා..මට හෙන ප්‍රශ්නේ ඕක?
    අපි අර හෙන භක්තියෙන්, උනන්දුවෙන් බලන නිසා එහෙම පේන්වද දන් නෑ...:confused:

    colombo pataii ban.
     
    • Like
    Reactions: TomCat077

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මචන්ලා, දැන් ඔය සමනල කන්ද රටේ හැම තැනටම වගේ පේනවනේ...

    කොලඹට පවා....මට මතකයි ඉස්සර ඉස්කොලේ යද්දි මොරටුව හරියෙනුත් පෙනුනා...:love:

    ඒ කොහොමද එහෙම වෙන්නේ? සමනල කන්දම විතරක් කැපිලා පේන්නේ? :confused:

    ඕක කඳු පන්තියක් නේද? එකේ හැඩේ නිසාද කැපිලා පේන්නේ? :confused:

    Western province akata witharai ban penne, hethuwa west to north yanakota thiyana usama thena nisa
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    colombo pataii ban.

    Western province akata witharai ban penne, hethuwa west to north yanakota thiyana usama thena nisa

    පිහිටීම අනුව තමා,එතනින් එහාට කොලඹ පැත්තට වෙන උස කඳු නැති නිසා අහස පැහැදිලි දවස් වලට පේනව ඇති.

    thanks ban...lanakwe anith pathi walata penne nadda? galle, natara, ampara wagea?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Kaluthara bodiya laga palama udata penawa

    ඉස්සර ඉස්කොලේ යද්දි වදිනවා...වාර විබාගෙකට එහෙම යද්දි දැක්කොත් හෙන සැට... :love:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,932
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    thanks ban...lanakwe anith pathi walata penne nadda? galle, natara, ampara wagea?

    ඕන තැනකට පේනව එතනින් එහාට කඳු,වලාකුලු නැත්නම් අහස පැහැදිලි නම්

    උබ දන්නවද දන්නෑ කඩුගන්නාවෙ ඩෝසන් කුලුනට ඉස්සර කොලඹ පිට්‍ටු බම්බුව පෙනිල තියෙනව,ඒකත් සේම් තියරිය තමා
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    ඕන තැනකට පේනව එතනින් එහාට කඳු,වලාකුලු නැත්නම් අහස පැහැදිලි නම්

    උබ දන්නවද දන්නෑ කඩුගන්නාවෙ ඩෝසන් කුලුනට ඉස්සර කොලඹ පිට්‍ටු බම්බුව පෙනිල තියෙනව,ඒකත් සේම් තියරිය තමා

    ammatasiri pattane..... :shocked:

    maha loku usakinuth nemei neda tiyenne dozen kuluna?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොළඹ තනිකර තැනිතලාව නෙ ඉතින් ලඟින්ම තියෙන සබරගමු කඳු පන්තිය පේනවා ඇති හොඳට. මධ්‍යම කඳුකරේ ඈත වැඩියි නෙ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සමහර තැන් තියෙනව පොඩි හිඩසකින් පේන්නෙ..කාලගුණේ හරියට සෙට් උනොත් පේනව :yes:
    :love::love:
    කොළඹ තනිකර තැනිතලාව නෙ ඉතින් ලඟින්ම තියෙන සබරගමු කඳු පන්තිය පේනවා ඇති හොඳට. මධ්‍යම කඳුකරේ ඈත වැඩියි නෙ.
    :love::love:
    West side eke idala South East paththata yaddi Adamspeak tama mulinma hambena kanda !!

    Untitled.png

    ade me thiyenne ...mama google maps baluwa thread eka daanna kalin mata e hati idea ekak aawe na :)
    meka kohomada gatte machan :love:
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    :love::love:

    :love::love:

    ade me thiyenne ...mama google maps baluwa thread eka daanna kalin mata e hati idea ekak aawe na :)
    meka kohomada gatte machan :love:

    Google earth eke cross section ekak macn !!
    Earth eke office eke podi wadak kara// hitye e karana gaman damme :yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මචන්ලා, දැන් ඔය සමනල කන්ද රටේ හැම තැනටම වගේ පේනවනේ...

    කොලඹට පවා....මට මතකයි ඉස්සර ඉස්කොලේ යද්දි මොරටුව හරියෙනුත් පෙනුනා...:love:

    ඒ කොහොමද එහෙම වෙන්නේ? සමනල කන්දම විතරක් කැපිලා පේන්නේ? :confused:

    ඕක කඳු පන්තියක් නේද? එකේ හැඩේ නිසාද කැපිලා පේන්නේ? :confused:

    Answer:

    Uba inne sure ekatama Panadura patte :D ehe idan ena unta Moratuwa Aluth Palama, Parana Palama hariyedi Sri Paade penawa :love:

    Me photos mama 2013 February 15 (9.00-10.00 am) Ratmalana hariyedi gatta ewa. Lasiyen mehem scene ekak penne naha :shocked: eda mage thibba Yashica Digital Cam :love: eken capture karagatta photos thamai me link wala thiyenne.

    Othana Sri Paadeta amatharawa mountains set ekak penwawa, udama muduna Sri Paade :yes:

    488045_557024950981884_548784597_n.jpg

    72610_557025524315160_1835072694_n.jpg

    427316_557024987648547_2056588822_n.jpg