සමනල_පැහැයේ_රියෝ කාර්නිවල් සිරි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සමනල_පැහැයේ_රියෝ කාර්නිවල් සිරි

    සමනල පැහැයේ රියෝ කාර්නිවල් සිරි


    Carnival.jpg



    බ‍්‍රසීලයේ පැවැත්වෙන විශාලතම හා සුප‍්‍රකටම සැනකෙළිය මේ දින වල රියෝ ද ජැනෙයිරෝ නගරයේ පැවැත්වේ.

    ඒ, වාර්ෂිකව පැවැත්වෙන රියෝ ද ජැනෙයිරෝ කාර්නිවල් සැනකෙළියයි.
    මල්වෙඩි සංදර්ශනයක් සමග පසුගිය 17 දා ආරම්භ වූ මේ වසරේ සැනකෙළිය, හෙට අළුයම යාමයේ නිමාවට පත්වීමට නියමිතයි.
    නන් වර්ණයෙන් සැරසී සීඝ‍්‍ර බෙර වාදනයට අනුව නර්තනයේ යෙදෙන සැම්බා නර්තන ශිල්පීන් ඇතුළු වෙනත් නර්තන අංග හා වර්ණවත් යාත‍්‍රා පෙළ මෙම සැනකෙළියේ ප‍්‍රධාන අංගය වේ.
    මීට අමතරව, රියෝ නගරයේ වීථි වල විවිධ උත්සව සියගණනක් ද පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    ++REP