සමන්තබද්‍ර හාමුදුරුවෝ රහත්? 🤔

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සමන්තබද්‍ර හාමුදුරුවෝම කියනවනේ තමන් රහත් කියලා, මට තියන ප්‍රශ්නෙ තමයි

    සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් ඵල වලට ආවාම කොහොමද එක ඒ අය දැනගන්නෙ!

    දැන් සාමාන්‍ය මනුස්සයෙක්ටත් කියන්න පුලුවන් නෙහ්
    මට කල්‍යාන මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්මය පරතෝගෝශක ප්‍රත්‍ය ලැබීම, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම තියනව ඒ නිසා මන් දැන් සෝවාන් කියලත්!

    වැඩේ කියන්නේ ඕවා හරියටම තියනවද නැද්ද කියලා කාටද කියන්න පුලුවන් හරියටම!

    ඒවත් matrix එකේම සීන්ද කව්ද දන්නෙ 😅

    උබල මොකද හිතන්නෙ? හිතෙන ඕනි දෙයක් මේකෙ කොටපන් 😌
     
    • Like
    Reactions: ntayya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,977
    1
    61,041
    113
    Mother Earth
    රහත්ද මොකද්ද මම දන්නේ නෑ. ඒත් අනිත් තට්ට පකයොන්ට වඩා ඒ සාදු වැඩක් කරන කෙනෙක්. අඩුම තරමේ සෝවාන් බලයෙන් එලෝලු පළතුරු ටිකක් හරි ඉන්දනවා.🤷‍♂️
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ඒවත් matrix එකේම සීන්ද කව්ද දන්නෙ 😅
    මොනාද හුත්‍තෝ මේ brainrot කතා. උඹ හිතුවද බුදු හාමුදුරුවො කියන්නෙ andrew tate කියල. බෞද්ද දර්ශනේ කියන්නෙ නෑ අපි ඉන්නේ simulation එකක් කියල. ගිහින් පටිච්ච සමුප්පපාදේ study කරපන්
     
    • Haha
    Reactions: Fiona Dabare

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,653
    113
    East Blue (Goa Kingdom)
    @4.40 mins බලන්න coffee බීල පිස්සු හැදුන භාවනා කරපු අය ගැන කියනව



    නිදි මත නම් කරන්න ඕන දේවල් බුදු හාමුදුරුවෝ කියල තිනවා , පාඩම් කරන්න එහෙමත් ලේසි ඒ දේවල් .
    හරියට මතක නැහැ මුගලන් හමුදුරුවොන්ට රහත් වෙන්න කලින් බුදු හාමුදුරුවෝ කියා දීපු දේවල් තීනව හිත හදා ගන්න භාවනා කරන්න සුත්ත වල .

    බුදු හාමුදුරුවෝ අනපනසති යට උනත් හැම කෙනෙක්ටම ගැලපෙන ක්‍රමයක් පැහැදිලිව කියල තීනවා .
    අනිත් ඒව කරනවා නම් හරියට අත්දැකීම් දැනුම තීන හාමුදුරු කෙනෙක්ගෙන් අහගෙන කරන්න , නැත් නම් එක එක දිට්ටි වලට වැටෙන එක වෙන්නේ .


    මෙතනත් විස්තර කරනව ඒවා ගැන




    තමන් රහත් උනා කියල හිතන් ඉන්නන හාමුදුරුවෝ ඉන්නව.

    අට්ට කතා වල තිනවා ,

    ඉර්දී හැකියාවන් තීන ගානට හිත දියුණු උන හාමුදුරු කෙනෙක් ගැන එත් රහත් වෙලා නැති , ඒත් ඒ හාමුදුරුවෝ තමන් රහත් උනා කියල හිතන් ඉඳලා තීන්නේ . ඒ හමුදුරුවොන්ගේ ශිෂ්‍ය හාමුදුරුවෝ ඇත්තට රහත් හාමුදුරු කෙනෙක් .
    රහත් හාමුදුරුවෝ කියල තීනවා ගුරු හමුදුරුවොන්ට අලියෙක් මවලා තමන්ගේම පැත්තට හයියෙන් එවන්න කියල , ගුරු හාමුදුරුවෝ ගල් ගැහිලා වගේ බය වෙලා, රහත් හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝන්ගේ අතින් ඇදල මවපු ඉස්සරහට එන අලි රූපෙ එන පාරෙන් අයින් කරලා . ඒක නිසා ගුරු හමුදුරුවොන්ට තේරිලා තීනවා තමන් රහත් නැහැ කියන එක .

    මේවත් බලන්න ඕන අය







    මේකේ විස්තර කරනවා ඇයි කියන එක ගුරුවරයෙක් ගේ අනුදැනුම ඇතුව කරන්න ඕන meditations
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පරම පවිත්‍ර සිරි සද්ධර්මය පරතෝගෝශක ප්‍රත්‍ය ලැබීම, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම තියනව ඒ නිසා මන් දැන් සෝවාන් කියලත්!
    මෙච්චර පණ්ඩිතකම් දන්න උඹ ඕක දන්නෙ නැ....
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    රහත්ද මොකද්ද මම දන්නේ නෑ. ඒත් අනිත් තට්ට පකයොන්ට වඩා ඒ සාදු වැඩක් කරන කෙනෙක්. අඩුම තරමේ සෝවාන් බලයෙන් එලෝලු පළතුරු ටිකක් හරි ඉන්දනවා.🤷‍♂️
    budu balen hena ghpn me sakkikiyata
     
    • Haha
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වැඩේ කියන්නේ ඕවා හරියටම තියනවද නැද්ද කියලා කාටද කියන්න පුලුවන් හරියටම!

    sotapann kenek thrilakshanaya dakina nisa kiynn puluwn eyata sovan kyl, "hriyatama sovand" "wrdiyata sovand" wage wichikichchava hata ganne avidyava nisa kiyala dakinawa, e nisa e wge prashna athi wennaha sovan kenekt (athi wenawa u eka ara uda kiww wge dakinawa)

    ehema wechcha ekage ill will ekai disire ekai thava adu wunahama u dnnw once returner kenek wela kiyala

    anagami wenne palaweni ariya jhanayath ekka, e nisa eya kohomth dannawa anagami wela thmi kiyala, eyala aye kama loketa return wennah, pure abodhi wala aye updinne

    rahath wunahamath aniwaren dnnw rahath kiyala
     
    • Like
    Reactions: malik_d13

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    buduguna.jpg
     
    • Haha
    Reactions: vito

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,515
    113
    ප*යාගල
    sorry.com
    රහත්ද මොකද්ද මම දන්නේ නෑ. ඒත් අනිත් තට්ට පකයොන්ට වඩා ඒ සාදු වැඩක් කරන කෙනෙක්. අඩුම තරමේ සෝවාන් බලයෙන් එලෝලු පළතුරු ටිකක් හරි ඉන්දනවා.🤷‍♂️
    හමුදා බලයෙන් 🤣🤣
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    සමන්තබද්‍ර හාමුදුරුවෝම කියනවනේ තමන් රහත් කියලා, මට තියන ප්‍රශ්නෙ තමයි

    සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් ඵල වලට ආවාම කොහොමද එක ඒ අය දැනගන්නෙ!

    දැන් සාමාන්‍ය මනුස්සයෙක්ටත් කියන්න පුලුවන් නෙහ්
    මට කල්‍යාන මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරි සද්ධර්මය පරතෝගෝශක ප්‍රත්‍ය ලැබීම, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානු ධම්ම පටිපදාවේ හැසිරීම තියනව ඒ නිසා මන් දැන් සෝවාන් කියලත්!

    වැඩේ කියන්නේ ඕවා හරියටම තියනවද නැද්ද කියලා කාටද කියන්න පුලුවන් හරියටම!

    ඒවත් matrix එකේම සීන්ද කව්ද දන්නෙ 😅

    උබල මොකද හිතන්නෙ? හිතෙන ඕනි දෙයක් මේකෙ කොටපන් 😌
    Ow ehema kiyanna puluwan saha ehema kiyanna oni kiyala thamay samantha badda kiyanne, Api kawuruhari rahath wela wage saka hithenawa nam karanna oni Samantha badda hamuwela podi sakachjawak karanna oni lu, ( Wiwadayak wennath puluwan).. mama nam godak kal idan Samantha baddage bana ahala thiyenawa, habay porn ekak wath balanne nathiwa inna ba :D
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    අල්ලාහු අක්බර් පකෝ
    Allahu Akbar, Allahu akbar, obe siyalu prashna Allahata kiyanna obe siyalu prashna, Allahu Akbar udaw karanne na, but he is watching the system by using some commands. Finally he execute the command kill -9 and delete entire files rm -rf