අනේ නෑ..එහෙම දැන්ම සැපෙන් ඉන්න හම්බෙන් නෑ තමුන්නාන්සෙට මේ ප්රශ්න ටිකට උත්තර දෙනකන්...ඕක තමයි බන් කියන්නෙ බොරුවට කියවන්ඩ එපා කියල දැන් සැපද![]()
![]()
![]()
![]()
දැන් එතකොට උබ දකින දකින තැන බණ කියලා තියෙන දේ පිලිගන්නවා! අරන් හිතලා බලන්නෙ නැ බුද්ධියෙන්? හරි බං එලම!අනේ මගුල, ගුගල් කරද්දි ආව සයිට් එක ඒක, ඒක අල්ලන් කියවන්ඩ එපා..උබල හද පෙන්නුවාම අත දිහානෙ බලන්නෙ, දැන් පිලිගන්ඩ පුලුවන් ඒව දාල තියෙනව තව මදිනම් කියපන් දෙන්නම් කුඩු වෙන්ඩ,...![]()
![]()
![]()
![]()
අනේ නෑ..එහෙම දැන්ම සැපෙන් ඉන්න හම්බෙන් නෑ තමුන්නාන්සෙට මේ ප්රශ්න ටිකට උත්තර දෙනකන්...
+මේ ගැන වටේ යන්නැතුව උත්තර දෙන්න කරුණාකරලා...මං අරන් පෙන්නුවා වගේ මෙන්න මේ නිකායට අයත් මෙන්න මේ සූත්රයේ මෙහෙම තියෙනවා කියලා දක්වන්න ඔනි..
View attachment 111268
+සෝවාන් කෙනෙක් අතින් පන්සිල් කැඩෙන හැටි කොහොමද කියලා සාක්ෂි එක්ක පෙන්නන් ඔනි
+පන්සිල් කැඩුවම අපායේ යන්නෑ කියන්නේ මොන පදනමක් මතද කියලා පිලිගත හැකි සාධක ඉදිරිපත් කරන්න ඔනි
+පන්සිල් කැඩීම අවුලක් නෑ ඒවා ඉබේම ක්ෂය වෙනවා කියලා කොහෙද තියෙන්නේ කියලා හරියට සාධක ඉදිරිපත් කරලා පෙන්නන්න ඔනි
උබනෙ කතාව හොයල දෙන්ඩ කීවෙ , ඉතින් හොයන්ඩ ගුගල් කරා ගුගල් කරාම ඉස්සෙල්ලා වහරක සයිට් එකක් ආවට මට කරන්ඩ දෙයක් නැ, වහරක සයිට් හොද නැත්තන් වෙන සයිට් වලින් ලින්ක් දුන්න දැන් ආයෙ කියවන්ඩ දෙයක් නැ, කියන්ඩ ඕනවට කියනව නෙමේ පදනමක් හරයක් ඇතුව කියපන් කියන දෙයක්,දැන් එතකොට උබ දකින දකින තැන බණ කියලා තියෙන දේ පිලිගන්නවා! අරන් හිතලා බලන්නෙ නැ බුද්ධියෙන්? හරි බං එලම!
ඒ විතරක්ද සමන්ත බඩ්ඩ වහරක විරෝධීනේ බං..මොකද බුදු කෙනෙක් තව රහත් උනා යැයි කියන කෙනෙක්ගෙන් බණ අහවිද මං කියන්නේ?
------ Post added on Jan 30, 2021 at 6:17 PM
ටටා බායි රෙදි ඉල්ලෛ!අපෝ ඔච්චර හෑලි නම් ලියන්ඩ බැ දැන් ඇති හොදටම, සිද්දියනෙ අහ අහ උන්නෙ දැන් ඒක පෙන්නුව, වහරක කීව එකත් එහෙම නෙමේ කියල ඔප්පු කරා, එතනින් එහාට තියෙන්නෙ සාමන්ය බුදු දහම ඒක උබ ඉගෙන ගනින් මට ඕව ලිය ලියා ඉන්ඩ ඕන කමක් නැ..
මේව ඔක්කොම 9 වසරෙ ළමයිනුත් දන්න දේවල් උබ නොදැන උන්නට මට කරන්ඩ දෙයක් නැ මේව නම් ලියන්නෙ නැ ඉගෙන ගනින් පොත පත කියෝල...
උබනෙ කතාව හොයල දෙන්ඩ කීවෙ , ඉතින් හොයන්ඩ ගුගල් කරා ගුගල් කරාම ඉස්සෙල්ලා වහරක සයිට් එකක් ආවට මට කරන්ඩ දෙයක් නැ, වහරක සයිට් හොද නැත්තන් වෙන සයිට් වලින් ලින්ක් දුන්න දැන් ආයෙ කියවන්ඩ දෙයක් නැ, කියන්ඩ ඕනවට කියනව නෙමේ පදනමක් හරයක් ඇතුව කියපන් කියන දෙයක්,
------ Post added on Jan 30, 2021 at 6:24 PM
ඉතින් මහ දෙයක් නෙවේ නම් ඒ පොත්පත් වල නම් ටිකවත් දාගෙන පලයන්කෝ අඩුම තරමේඅපෝ ඔච්චර හෑලි නම් ලියන්ඩ බැ දැන් ඇති හොදටම, සිද්දියනෙ අහ අහ උන්නෙ දැන් ඒක පෙන්නුව, වහරක කීව එකත් එහෙම නෙමේ කියල ඔප්පු කරා, එතනින් එහාට තියෙන්නෙ සාමන්ය බුදු දහම ඒක උබ ඉගෙන ගනින් මට ඕව ලිය ලියා ඉන්ඩ ඕන කමක් නැ..
මේව ඔක්කොම 9 වසරෙ ළමයිනුත් දන්න දේවල් උබ නොදැන උන්නට මට කරන්ඩ දෙයක් නැ මේව නම් ලියන්නෙ නැ ඉගෙන ගනින් පොත පත කියෝල...
උබේ තමයි රෙදි ඉල්ලෙ, කියන්ඩ දෙයක් නැතුව අන්තිමට සයිට් එකේ බල්කෙ එල්ලුනාට මම මොනා කියල කරන්ඩද ,ටටා බායි රෙදි ඉල්ලෛ!![]()

හරි බං එල! එලම ඈ!!!
උබනෙ කතාව හොයල දෙන්ඩ කීවෙ , ඉතින් හොයන්ඩ ගුගල් කරා ගුගල් කරාම ඉස්සෙල්ලා වහරක සයිට් එකක් ආවට මට කරන්ඩ දෙයක් නැ, වහරක සයිට් හොද නැත්තන් වෙන සයිට් වලින් ලින්ක් දුන්න දැන් ආයෙ කියවන්ඩ දෙයක් නැ, කියන්ඩ ඕනවට කියනව නෙමේ පදනමක් හරයක් ඇතුව කියපන් කියන දෙයක්,
එල්ලෙන්න හරි මහ දේවල් නෙවේ නම් ඔවා ගත්තෙ කොහෙන්ද කියලා කියලා පලයන්කෝ..මහ පත හෑලි එපා මට ඔන්න...ගත්ත තැන විතරක් කිව්වම හොදටම ඇති..ඔයාගෙ සුකුරුත්තන් කන්දර ඔනි නෑ...අනික ඒවයින් වැඩක් උනෙත් නෑනෙඋබේ තමයි රෙදි ඉල්ලෙ, කියන්ඩ දෙයක් නැතුව අන්තිමට සයිට් එකේ බල්කෙ එල්ලුනාට මම මොනා කියල කරන්ඩද ,![]()
![]()
![]()
![]()
![]()
යුරේකා යුරේකා යුරේකා එකක් හොයද්දි තව එකක් හම්බුනා, උබලගෙ බෙල්ලම කපල දාන්ඩ පුලුවන්![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
දැන් දෙන්නෙ සෝස් කෙලින්ම මිරිස් එක්ක![]()
![]()
![]()
![]()
![]()
------ Post added on Jan 30, 2021 at 6:32 PMලොල් දැන් ඉවරයි උබ ෆිනිස්, ඇට නැති දිවෙන් හරුප එහෙම කියනව නෙමේ දැන් පිලිගනන් පරාජය...![]()
![]()
![]()
![]()
ඉතින් මහ දෙයක් නෙවේ නම් ඒ පොත්පත් වල නම් ටිකවත් දාගෙන පලයන්කෝ අඩුම තරමේ
------ Post added on Jan 30, 2021 at 6:29 PM
ඔන නැති කමටත් වඩා දන්නැති කම පේන්නේ..ඒකනෙ මේ දුවන්නෙ හනිකඅපෝ ඔච්චර හෑලි නම් ලියන්ඩ බැ දැන් ඇති හොදටම, සිද්දියනෙ අහ අහ උන්නෙ දැන් ඒක පෙන්නුව, වහරක කීව එකත් එහෙම නෙමේ කියල ඔප්පු කරා, එතනින් එහාට තියෙන්නෙ සාමන්ය බුදු දහම ඒක උබ ඉගෙන ගනින් මට ඕව ලිය ලියා ඉන්ඩ ඕන කමක් නැ..
මේකෙන් ඉගෙන ගනින්, සයිට් එකයි හාමුදුරුවොයි දෙකම හොදයි,නැත්තන් මෙතන හැපෙයි ලතෝනි තිය තිය, ඇගිල්ලෙන් ඇන්න ගමන් අඩන්ඩ බලන්නෙ ඉන්නෙ ....ඔන නැති කමටත් වඩා දන්නැති කම පේන්නේ..ඒකනෙ මේ දුවන්නෙ හනික
අඩෝ වයි බන් උබ ඔහොම...ගූගල් කරපු ගමන් දාන්නෙපා කියවලා මිසක්මේකෙන් ඉගෙන ගනින්, සයිට් එකයි හාමුදුරුවොයි දෙකම හොදයි,නැත්තන් මෙතන හැපෙයි ලතෝනි තිය තිය, ඇගිල්ලෙන් ඇන්න ගමන් අඩන්ඩ බලන්නෙ ඉන්නෙ ....
http://www.budusarana.lk/budusarana/2014/09/02/tmp.asp?ID=vision07
මේ කියන්නේ කර්ම විභාගය ගැන..ආකාර 3ට වර්ග 4කට බෙදලා කර්ම විභාග කරලා දක්වන එක ගැන...මේක ගැන දන්නව තමයි ඔන් 9 වසරේ එකෙක්..මේකෙන් ඉගෙන ගනින්, සයිට් එකයි හාමුදුරුවොයි දෙකම හොදයි,නැත්තන් මෙතන හැපෙයි ලතෝනි තිය තිය, ඇගිල්ලෙන් ඇන්න ගමන් අඩන්ඩ බලන්නෙ ඉන්නෙ ....
http://www.budusarana.lk/budusarana/2014/09/02/tmp.asp?ID=vision07
කරුනාකරල කියෝපන් ඔක්කොම එතකොට හරි, මම උබට කලින් ඕක දන්නව..උබ අහපු ඒවට උත්තර ඕකෙ තියෙනව කියවල දන්න නිසයි දැම්මෙ, මම දාපු ලින්ක් එක මටම පෙන්නව ලොල්අඩෝ වයි බන් උබ ඔහොම...ගූගල් කරපු ගමන් දාන්නෙපා කියවලා මිසක්
"යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං
යම් සේ අප බීජ වපුරන්නේ ද ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය. කුසල් කරන්නවුන්ට යහපත් වූ ද අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ"
හරියට කියෝපන් තාම කියෝල නැ,අඩෝ වයි බන් උබ ඔහොම...ගූගල් කරපු ගමන් දාන්නෙපා කියවලා මිසක්
"යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං
යම් සේ අප බීජ වපුරන්නේ ද ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය. කුසල් කරන්නවුන්ට යහපත් වූ ද අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ"
මේ කියන්නේ කර්ම විභාගය ගැන..ආකාර 3ට වර්ග 4කට බෙදලා කර්ම විභාග කරලා දක්වන එක ගැන...මේක ගැන දන්නව තමයි ඔන් 9 වසරේ එකෙක්..
මං ඇහුවේ මේ ගැන නෙමේනේ බං! උබ දීලා තියෙන්නේ අන්තිම ප්රශ්නෙට ගෑවිලා යන උත්තරයක්...ඒත් එ දීපූ ආටිකල් එකේ කොහේවත් නෑ පන්සිල් එහම කැඩුවට අවුලක් නෑ ක්ෂය වෙනවා කියලා!
+මේ ගැන වටේ යන්නැතුව උත්තර දෙන්න කරුණාකරලා...මං අරන් පෙන්නුවා වගේ මෙන්න මේ නිකායට අයත් මෙන්න මේ සූත්රයේ මෙහෙම තියෙනවා කියලා දක්වන්න ඔනි..
View attachment 111269
+පන්සිල් කැඩුවම අපායේ යන්නෑ කියන්නේ මොන පදනමක් මතද කියලා පිලිගත හැකි සාධක ඉදිරිපත් කරන්න ඔනි
+පන්සිල් කැඩීම අවුලක් නෑ ඒවා ඉබේම ක්ෂය වෙනවා කියලා කොහෙද තියෙන්නේ කියලා හරියට සාධක ඉදිරිපත් කරලා පෙන්නන්න ඔනි
------ Post added on Jan 30, 2021 at 6:40 PM
මං කියෙව්වා...කෝ නෑනේ පන්සිල් කැඩුවට අවුලක් නෑ ක්ෂය වෙනවා කියල??කරුනාකරල කියෝපන් ඔක්කොම එතකොට හරි, මම උබට කලින් ඕක දන්නව..උබ අහපු ඒවට උත්තර ඕකෙ තියෙනව කියවල දන්න නිසයි දැම්මෙ, මම දාපු ලින්ක් එක මටම පෙන්නව ලොල්
හරියට කියෝපන් තාම කියෝල නැ,
------ Post added on Jan 30, 2021 at 6:42 PM
අහ්..ඔය එන්නේ වචනලොල්
අඩෝ උබ දන්නවනම් කියෙව්වනම් මං කරා වගේ Quote කරලා පෙන්නහන්කෝකරුනාකරල කියෝපන් ඔක්කොම එතකොට හරි, මම උබට කලින් ඕක දන්නව..උබ අහපු ඒවට උත්තර ඕකෙ තියෙනව කියවල දන්න නිසයි දැම්මෙ, මම දාපු ලින්ක් එක මටම පෙන්නව ලොල්

video on fblink please... live balanna
මචං මෝඩයන්ට ධර්මය තේරුම් කරන්න යන්න එපා. පැටලෙන්න යන්නත් එපා. උන්ට යන මාර්ගයේ යන්න දෙන්න. උන්ට කියල දෙන්න ගිහින් උඹත් උන් එක්කම වලේ වැටෙන්න එපා. තර්කයෙන් දිනන්න ඕනේ කෙනාට දිනන්න දීපන්. උඹ දන්නවනම් උඹ හරි කියල ඒ ඇති. ඔය කටින් දිනන අය මැරෙන්න මොහොතකට කලින් තේරුම් ගන්නවා තමන්ට වැරදුනාද නැද්ද කියල..මං කියෙව්වා...කෝ නෑනේ පන්සිල් කැඩුවට අවුලක් නෑ ක්ෂය වෙනවා කියල??
අහ්..ඔය එන්නේ වචන
------ Post added on Jan 30, 2021 at 6:45 PM
ඒ අටිකල් එකේ කොහේවත් නෑ අනික මං අහපු අනික් ප්රශ්න වලටත් උත්තර...
+උබ දන්නවා කිව්ව ත්රිපිටකයේ එන සෝවාන්ව ඉ්දද්දි පන්සිල්් කඩපු මිනිස්සු ගැන උදාහරණ
+පන්සිල් කැඩුවම අපායේ යන්නෑ කියන්නේ මොන පදනමක් මතද ?
------ Post added on Jan 30, 2021 at 6:47 PM
අඩෝ උබ දන්නවනම් කියෙව්වනම් මං කරා වගේ Quote කරලා පෙන්නහන්කෝ
------ Post added on Jan 30, 2021 at 6:48 PM
video on fb
live නම් ඉවරයි බං..ආවෙ නෑනෙ උමන්දාවේ මුනි සංවාදයට
------ Post added on Jan 30, 2021 at 6:53 PM
ඔව් බං උඹ හරිමචං මෝඩයන්ට ධර්මය තේරුම් කරන්න යන්න එපා. පැටලෙන්න යන්නත් එපා. උන්ට යන මාර්ගයේ යන්න දෙන්න. උන්ට කියල දෙන්න ගිහින් උඹත් උන් එක්කම වලේ වැටෙන්න එපා. තර්කයෙන් දිනන්න ඕනේ කෙනාට දිනන්න දීපන්. උඹ දන්නවනම් උඹ හරි කියල ඒ ඇති. ඔය කටින් දිනන අය මැරෙන්න මොහොතකට කලින් තේරුම් ගන්නවා තමන්ට වැරදුනාද නැද්ද කියල..ඕව වලක්වන්න බෑ. යන්න දීපන්.
![]()
ඔතනදීම නේද ආයේ සමන්තභද්‍ර කියන නම පාවිච්චි කරන්නේ නෑ කියලාත් කියන්නේ. කෝ ඒ වුනාට ඔය පාවිච්චි කරන්නේ.ඔව් බුදු උනා කියලා කෙලකරගෙන සමාව ගත්තනේ මහානායක හාමුදුරුවන්ගෙන්දැන් downgrade වෙලා අරහත් බවට
View attachment 111202
@erozan කොයි?
------ Post added on Jan 30, 2021 at 10:41 AM
ඔය හාමුදුරුවන්ව විවේචනය කරන්න හරි, කතා කරන්න හරි සමන්තභද්‍ර කියන නම use කරන්න එපා. සමන්තභද්‍ර කියන්නෙ බුදුරජාණන් වහන්සේට කියන තවත් නමක්. ඒ නම විහිලුවට ගන්න හොඳ නෑ අපි ඒ නමින් කෙනෙක් තමන්ව අමතගත්තත්. පිටිදූවේ සිරි ධම්ම කියන්න.ඔතනදීම නේද ආයේ සමන්තභද්‍ර කියන නම පාවිච්චි කරන්නේ නෑ කියලාත් කියන්නේ. කෝ ඒ වුනාට ඔය පාවිච්චි කරන්නේ.![]()