සමන්තභද්‍ර හිමියන්ගේ කළුවර පෝදා සිදුකල අසුර සංහාරය...

WAPU

Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    අඩෝ මේකේ @EVC ඉන්නවා යකුනේ...
    උබ හෙන පොරක්නේ බලාගෙන ගියාම

    ලෑස්ති වෙලා ඉදපන් කඩවර ඇවිත්
     
    • Wow
    • Haha
    Reactions: saja and Cypress

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    291
    291
    63
    1768735342039.png

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මූ බෞද්ධ භික්ෂුවක්ද? හින්දු පූසාරියෙක්ද?


    දෙයියන්ගේ සිකී වාහනය? දෙයියෝ උනත් දැනගන්න ඕනේ හොඳ ජපන් වාහනයක් ගන්න. ලෙක්සස් එකක් වගේ. එහෙනම් සිකෙන්නේ නෑ නේ. :ROFLMAO: 🤌 🤌

    මූ බෞද්ධ භික්ෂුවක්ද? හින්දු පූසාරියෙක්ද?


    හොර රහතා පෙලහර පාන්නේ නැතුව කට්ට ආඬි එක්ක අබ පුච්චනවා. මොන රහතා ද යකෝ කොඩිවින කලේ? සමත්න බඩ්ඩ අමු හෙළුවෙන් ඉඳන් අනිත් උන්ට හූ කියන්නේ :ROFLMAO::ROFLMAO:🤌🤌🤌
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    oka hama sasanetama - ratatama - pawulakatama podui!
    ඔව් නේද ..අර සමහන් විකුනපු එකා පාස්ටර් කෙනෙක් වෙලා ජේසු තුමන්ගේ ආගම කනවා .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටො ටික මානසිකව වට්ටන්න යන්නේ🤣 ඕව බලලා වෙනදට වැඩියෙන් පරිස්සන් වෙන්න ගිහිල්ලා බෙල්ල කඩාගත්තම දේව අනුහසින් වුනා කියයි. පස්සේ මිට්ටො මිට්ටියෝ වැල නොකැඩී යයි මිරිස් අඹරන්න🤣